විස්මිත ඔලිව් තෙල් සත්කාරය   

Views l 2017-01-09 11:10:00 Share
එදිනෙදා හදන කෑම-බීම වලට පාවිච්චි කරන දෙයක් විදියට දැන් ඔලිව් තෙල් වලටත් ඔයාගේ මුළුතැන්ගෙයි තියෙන්නේ විශේෂිත තැනක් නේද?ඒ කෑම-බීම වලට ඔලිව් තෙල් වලින් ලැබෙන විස්මිත පෝෂණය නිසා.පෝෂණය හැරුනුකොට මේ ඔලිව් තෙල් ඔයාගේ පෙනුමත් වෙනස් කරන්න උදව් වෙනවා කියලා ඔයා දැනගෙන හිටියද?ඔයාගේ හමට අවශ්‍ය තෙතමනය ලබාදෙමින්,වයස්ගත පෙනුම ඔයාගෙන් ඈත් කරන ඔලිව් තෙල් වල විස්මිත බලය ගැන අද අපි කතාකරමු.

01. වියළි හිස්කබලට නොවරදින ප්‍රතිකාරය

ඔලිව් තෙල් තේ හැන්දක් සහ ලෙමන් ගෙඩියක යුෂ මිශ්‍ර කරලා ඔයාගේ වියළි හිස්කබලේ ආලේප කරන්න.හිස්හොරි කොහේ ගියාද දන්නේ නැහැ.

beautifulu.lk
Ads here
340 x 60
Rs. 4000/-
Copyright © 2016 Gigies (Pvt) Ltd. All Rights Reserved
Email - webmaster@tharunaya.co.uk
Hot Line - 011 20 40 400
Design and Devoloped by:
Gigies(Pvt)Ltd