Home / රූපලාවන්‍ය / මේදය අඩංගු ආහාර සමට සුදුසුද?ළඉරඝ

මේදය අඩංගු ආහාර සමට සුදුසුද?ළඉරඝ

2011-12-24 10:02:00       766
feature-top
ළචඝසාමාන්‍යයෙන් සමේ මතුපිට ෙසෙල ස්‌ථර ස්‌වභාවිකව ම ගැලවී යන බව ඔබ සඳහන් කළා. නමුත් කොරළ නමින් හඳුන්වන චර්ම රෝග තත්ත්වයේදී එසේ සිදු නොවී සමේ මතුපිට ඒවා ෙසෙල ස්‌ථර වශයෙන් තැන්පත් වන බවත් ඔබ කියා තිබුණා. මෙසේ සමේ මතුපිට තැන්පත්වන සෛල ස්‌ථර අපට ඉවත් කළ හැකිද? එසේ කිරීම සුදුසු ද?ළරැචඝ ළචඝතට්‌ටු, තට්‌ටු ආකාරයට එකතු වන ෙසෙල ස්‌ථර පසුව ඝනවී පොත්තක්‌ ආකාරයට පෙනෙන්නට ගැනීම කොරළ ලෙස හඳුන්වයි. මෙය සමේ වියළි බව හෝ ස්‌නේහස්‍රාවී ග්‍රන්ථිවල ක්‍රියාකාරිත්වය මත පමණක්‌ සිදු නොවේ. මෙය චර්ම රෝගයකි.ළරැචඝ ළචඝනමුත් ඔබට සිිතෙන පරිදි මෙම ෙසෙල තට්‌ටු ඉවත් කළ නොහැකියි. අද රූපලාවණ්‍ය කටයුතුවලදී භාවිත කරනා ස්‌ක්‍රබ් කිරීම මගින් බලාපොරොත්තු වන්නේ මැරුණු සම ඉවත් කිරීමයි. ඝන ද්‍රව්‍ය අඩංගු කර සෑදූ පැක්‌ භාවිතා කර සම ඇතිල්ලීම මගින් මැරුණු සම ඉවත් කරන්නට යාම අනුමත නොකරයි. එය සංවේදි ඉන්ද්‍රියක්‌ ලෙස හඳුන්වන මිනිස්‌ සමට හිතකර නොවේ.ළඉරඝ ළරැචඝ ළචඝෆ මේදය අඩංගු ආහාර වැඩිපුර ආහාරයට ගැනීමෙන් සමේ තෙල් ප්‍රමාණය වැඩි කරනවාද?ළරැචඝ ළචඝසමේ තෙල් ප්‍රමාණය සඳහා බලපාන්නේ අපිචර්මයේ ඇති තෙල් ස්‍රාවි ග්‍රන්ථිවල ක්‍රියාකාරිත්වය වේ. විශේෂයෙන් තෙල් ස්‍රාවී ග්‍රන්ථිවල පිහිටීම, සංඛ්‍යාව, ක්‍රියාකාරීත්වය සමේ තෙල් ගතිය ආරක්‌ෂා කර ගැනීමට වැදගත් වේ. නමුත් මේදය අඩංගු ආහාර වැඩිපුර ගැනීමෙන් පසු සමේ තෙල්ලZප්‍රමාණයට බලපෑම් සිදු නොවේ. නමුත් සම වියළි කෙනෙකුට නම් තෙල් ගතිය රැඳවීම සඳහා තෙල් සහිත මොයිස්‌චර්රයිසර් ක්‍රීම් ආලේප කිරීමට උපදෙස්‌ දේ.ළඉරඝ ළරැචඝ ළචඝෆ හිස්‌ කබලේ ඇතිවන හිස්‌හොරි චර්ම රෝගයක්‌ද?ළරැචඝ ළචඝඔව්. එය චර්ම රෝගයකි. ස්‌ර්බොරික්‌ ඩර්මටයිටිස්‌ ලෙස මෙය වෛද්‍ය විද්‍යාව තුළ හඳුන්වයි. මෙය ඉතා අවම මට්‌ටමේ තිඛෙනා විට අපි හිස්‌හොරි ලෙස හඳුන්වයි. මෙම රෝග තත්ත්වය උත්සන්න වූ විට හිස්‌ කබලේ තුවාල ගෙඩි තත්ත්ව පවා ඇතිවේ. ඒවාට ප්‍රතිකාර කළ යුතුයි. ඇතැමුන්ට සැරව පිරි ලේ ගැලීම් පවා ඇතිවේ.ළරැචඝ ළචඝහිස්‌හොරි උත්සන්න වීමට විවිධ කෑමවල බලපෑම් තිබේ. එක්‌සීමා තත්ත්වයක්‌ නිසා සැර අධික කෑම ආහාරයට නුසුදුසු වේ. විශේෂයෙන්ම ඉස්‌සන් කකුළුවන් කොකිරිස්‌සන් මුහුදු ආහාර බලමාළු, දෙල්, වැනි උෂ්ණ අධික ආහාර වර්ග සුදුසු නොවේ. ළරැචඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »