Home / රූපලාවන්‍ය / ලස්‌සන මනාලියක්‌ ලෙස හැඩවෙන්නට කැමති ඔබට

ලස්‌සන මනාලියක්‌ ලෙස හැඩවෙන්නට කැමති ඔබට

2011-12-23 09:33:00       767
feature-top
ළචඝයුවතිය මනාලියක ලෙස හැඩවීමේදී මනාලයා ඇගේ උසට සමාන අයෙකුනම් පිළිපැදිය යුතු කරුණු බොහෝමයක්‌ තිබේ.ළරැචඝ ළචඝමනාලියක්‌ වන යුවතියටත් මනාලිය හැඩගන්වන ශිල්පියාට හෝ ශිල්පිනියටත් එකලෙස වැදගත් වන කරුණු අටක්‌ අද ඔබට ඉදිරිපත් කරමු.ළරැචඝ ළචඝමංගල දින පළඳින පාවහන් යුවළ තෝරා ගැනීමේදී මනාලයාගේ උස පිළිබඳ ඉතාම සැලකිලිමත් විය යුතුය.ළරැචඝ ළචඝඔබ කැමැත්තක්‌ දක්‌වන්නේ උස්‌ වු කොණ්‌ඩා මෝස්‌තරයකට වුවත් මනාලයා උසින් අඩු නම් ඔබට උස්‌ වූ කොණ්‌ඩා මෝස්‌තරය ගැළපෙන්නේ නැත. එවිට ඔබ ඛෙල්ලට සකස්‌ කරන කොණ්‌ඩා මෝස්‌තරයක්‌ ඔබේ මුහුණට ගැළපෙන ලෙසින් තෝරාගත යුතුය.ළරැචඝ ළචඝවේලය රැඳවීමේදීද විලාසිතා තිබුණද එය පැළඳවිය යුත්තේ මනාලයාගේ උස අනුවය. මනාලයා උසින් වැඩි අයෙකු නම් මනාලියට උස්‌ වූ ආකාරයට වේල් එක පැළඳීමට පුළුවන.ළරැචඝ ළචඝකර මාලය කරවටා පැළඳීමට බොහෝ මනාලියන් කැමැත්තක්‌ දක්‌වයි. මේ සඳහා ද මනාලයාගේ උස බලපාන බව ඔබ මොහොතකටවත් සිතුවාද?ළරැචඝ ළචඝමනාලයා උස නම් මනාලියගේ කර මාලය ගෙලවටා පැළඳිය හැක. මනාලයා එතරම් උස නැතිනම් මනාලියගේ කර මාලය පපු පෙදෙස දක්‌වා දිගුවිය යුතුය. දෙදෙනාගේ ලස්‌සන මතුවන්නේ මෙවැනි පුංචි කාරණා එක්‌වූ තැනදී බව අමතක නොකළ යුතුය.ළරැචඝ ළචඝකරාබු ජෝඩුව තෝරා ගැනිමේදීද සැලකිලිමත් විය යුතුය.ළරැචඝ ළචඝමනාලයාගේ උස අඩුනම් මනාලියට ටසල් (එල්ලෙන) කරාබු සුදුසු නැත.ළරැචඝ ළචඝමනාලයා උස අයෙකු නම් මනාලියට ටසල් කරාබු පැළඳීමේ හැකියාව තිබේ.ළරැචඝ ළචඝනැතිනම් ඇය ටසල් කරාබු පැළඳීම කිසිසේත්ව සුදුසු නැත.ළරැචඝ ළචඝඇතැම් මනාලියන් ඪ හැඩති කරට කැමතිය. තවත් අය රවුම් කර සහිත හැට්‌ටයටද කැමතිය. තවත් පිරිසකට හතරැස්‌ කර සහිත හැට්‌ටය සුදුසුය. මනාලයා උස නම් මනාලියට ඪ හැඩැති කර සහිත හැට්‌ටය යෝග්‍යය. හැට්‌ටය යෝග්‍යය.ළරැචඝ ළචඝහැට්‌ටයේ අතද තීරණය වන්නේ උස අනුවය. මනාලයා උස අයෙකු නම් හැට්‌ට අත දිගුවට මැසීම අවලස්‌සන නැත. එය සුදුසු විලාසිතාවකි.ළරැචඝ ළචඝමංගල සාරියේ පොටළරැචඝ ළචඝරැඳවීමේදී එය ඉනටද, උරහිසටද යන්න තීරණය කරන්නේද මනාලයා ගේ උස අනුවය.ළරැචඝ ළචඝමනාලයා උස නම් සාරි පොට රැඳවිය යුතු ක්‍රමය උරහිසටය. එනම් ළඉරඝ ෆිලීට්‌ අප් ක්‍රමයටය.ළරැචඝ ළචඝසැබවින් ම දෙදෙනකු එකතැන සිටින විට දෙදෙනා ගැළපෙන ලෙසින් හැඩවිය යුතුය. මනාලිය හැඩවීමේදී අනිවාර්යයෙන් ම මනාලයාගේ උස පිළිබඳ සැලකිලිමත් විය යුතුමයළරැචඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »