Home / රූපලාවන්‍ය / සම රැකගැනීමට

සම රැකගැනීමට

2011-12-21 05:25:00       768
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ58ගටසෙ, අසාඑය=,250, යැසටයඑ=,230, ්කසටබ=,කැඓ,රැඝළරැචඝ ළචඝඅද ෆෙෂල් එකක්‌ සඳහා බොහෝ දෙනෙකුගේ යොමුවීමක්‌ තිඛෙනවා. ඇත්තටම ඒක හොඳ දෙයක්‌. මොකද යුවතිය කාන්තාව ලස්‌සනට ඉන්නවා කියන්නේ බොහෝ ප්‍රශ්න මතු නොවීමට හේතුවක්‌ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝකොහොම වුනත් ෆෙෂල් එකක්‌ කිරීමේදී ශාකසාර අඩංගු නිෂ්පාදන ඒ සඳහා යොදා ගැනීමට අද බොහෝ දෙනා කැමතියි. ඇත්තටම ස්‌වභාවිකත්වයට ලංවීම ඉතාම හොඳයි.ළරැචඝ ළචඝඒ අතරිනුත් මුහුදු පැළෑටි උපයෝගී කරගනිමින් ෆෙෂල් කිරීම ඉතාම සාර්ථක ක්‍රමයක්‌ බව අද වනවිට සොයාගෙන තිඛෙනවා. පළතුරු යුෂ, ශාකසාර වගේම මුහුදු පැලෑටි වගේ දෙයට සමාජය යොමුවීම ඇත්තටම සතුටට කරුණක්‌.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝෆෙෂල් ක්‍රම ගැන කතා කිරීමේදී ගැල්වනික්‌ ෆෙෂල් එකට හිමිවන්නේ ප්‍රබල ස්‌ථානයක්‌.ළරැචඝ ළචඝගැල්වනික්‌ ෆෙෂල් එකක්‌ ගැන ඔබ දැනටමත් අහලා ඇති. ආලේපන භාවිතයෙන් ගැල්වනික්‌ මැෂිම ආධාරයෙන් සිරුරට ඉතාම සියුම් විදුලි ධාරාවක්‌ යෑවීමයි මෙහිදී සිදුවන්නේ.ළරැචඝ ළචඝඇත්තටම එය ඉතාම සියුම් විදුලි ධාරාවක්‌ නිසා සිරුරට යම් බලපෑමක්‌ සිදුවන්නේ නැහැ.ළරැචඝ ළචඝහැබැයි යම් දෙයක්‌ මතක තබා ගතයුතුයි. කැපුම් තුවාල, සීරීම් වැනි දේ, දත් පුරවා ඇති අය, හෘදයේ යම් ප්‍රශ්න තිබේ නම් ගැබිනි මව්වරුන්ට ගැල්වනික්‌ ෆෙෂල් එක හොඳ නැහැ.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝගැල්වනික්‌ ෆෙෂල් එකකින් කුරුළෑ ඇති සමකට කරන සත්කාරයක්‌ බලමු.ළරැචඝ ළචඝආලේපන ගල්වා ගැල්වනික්‌ මැෂිමෙන් විදුලි ධාරාව සියුම්ව ගමන් කිරීමේදී සම ඉතාම මොළොක්‌ වෙනවා. ඒ කියන්නේ කුරුළෑ මතුවීමට හේතු වූ මේද කොටස්‌ ඉතාම මෘදුවීමයි.ළරැචඝ ළචඝඉන්පසු සමට මඩ් පැක්‌ එකක්‌ දමාගන්නවා. එවිට මෘදු වූ මේදය පැක්‌ එකට උරා ගන්නවා.ළරැචඝ ළචඝඅන්න ඒ ක්‍රමයට මේදය බැහැර වීමේදී මුහුණේ කුරුළෑ හටගැනීම වළකිනවා.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝඇත්තෙන්ම හැමෝම කැමතියි ලස්‌සනට ඉන්න. කුරුළෑ සහිත සමකට කැමති නැහැ. එය මානසික වදයක්‌ වූ පිරිසක්‌ අපි අතරේ ඉන්නවා.ළරැචඝ ළචඝඅන්න ඒ වගේ අයට ගැල්වනික්‌ ෆෙෂල් එකක්‌ කියන්නේ සහනයක්‌. ඇත්තටම ලෝකයේ දියුණු රූපලාවන්‍ය ක්‍රම අතරින් එකක්‌ තමයි ඒ.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනීළඉර රැඝ බර්නි බාලසූරියළඉර රැඝ (බණ්‌ඩාරවෙලදී පැවැති රූපලාවන්‍ය වැඩමුළුව ඇසුරිනි)ළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »