Home / රූපලාවන්‍ය / ළචඝරාබු, පිපිඤ්ඤා, අර්තාපල් යුෂ මිශ්‍රණය ඇස්‌ වටා කළුවීම නැති කරයිළරැචඝ ළචඝළරැචඝ

ළචඝරාබු, පිපිඤ්ඤා, අර්තාපල් යුෂ මිශ්‍රණය ඇස්‌ වටා කළුවීම නැති කරයිළරැචඝ ළචඝළරැචඝ

2011-12-16 09:21:00       766
feature-top
ළචඝලස්‌සන වෙන්න නිවසේදී සාදාගත හැකි පැක්‌ වර්ග බොහොමයක්‌ තිඛෙනවා.ළරැචඝ ළචඝහැබැයි ඉතින් පැක්‌ එකක්‌ නිවසේදී හදා ගන්නවා කියන එක හිතන තරම් පහසු දෙයක්‌ නෙමෙයි. ඒ සඳහා කාලයක්‌ අවශ්‍යයයි. නිවැරදි අමුද්‍රව්‍ය තිබිය යුතු අතර, එම අමුද්‍රව්‍ය නිවැරදි පිළිවෙලට භාවිත කළ යුතුයි.ළරැචඝ ළචඝවෙනිවැල්ගැට කුඩු පැක්‌ එක වගේම, පලතුරු වර්ගත් පැක්‌ එකක්‌ ලෙසට භාවිත කළ හැකියි.ළරැචඝ ළචඝහැබැයි මෙහිදී විශේෂයෙන්ම මතක තබාගත යුතු වන්නේ කුමන පැක්‌ එක භාවිතා කළ ද, එය සියයට සීයයක්‌ම වියළෙන තුරු මුහුණේ නොතැබීමටයි.ළරැචඝ ළචඝඔබ ආලේප කළ පැක්‌ එක වියළීමට ප්‍රථම සෝදා ඉවත් කර ගත යුතුයි.ළරැචඝ ළචඝහැබැයි ඉතින් නිවසේදී ඔබ භාවිත කරන පැක්‌ එකෙන් හරියටම ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බැහැ. ඒත්.. යම් සහනදායක පිළිතුරක්‌ ලබා ගත හැකියි.ළරැචඝ ළචඝඒකට හේතුව ස්‌වභාවික ද්‍රව්‍ය තුළ හොඳින් උරා ගැනීමේ ශක්‌තිය නොමැති නිසා.ළරැචඝ ළචඝකොපමණ ස්‌වභාවික, ශාක සාර දෙයක වුණත් එය කල් පවත්වා ගැනීම වැනි දෙයට අනුමත දේ භාවිත කරනවා.ළරැචඝ ළචඝඅන්න එවැනි දේ අසාද්මික වන අයට නම් ස්‌වභාවික පැක්‌ එකක්‌ ඉතාම හොඳයි.ළරැචඝ ළචඝකිරි හට්‌ටියේ යොදය ඉතාම හොඳ පැක්‌ එකක්‌. එය මුහුණේ ආලේප කිරීමෙන් වියළි සමේ එම තත්ත්වය පාලනය කර ගත හැකියි.ළරැචඝ ළචඝමිංචි කොළ ටිකක්‌ දැමූ වතුර භාජනය ලිප තබා එය උතුරන විට පිටවන වාෂ්පය මුහුණට ඇල්ලීම සුදුසු වන්නේ තෙල් සහිත සමක්‌ ඇති අයට සහ කුරුලෑ සහිත සමක්‌ ඇති අයටයි.ළරැචඝ ළචඝඅලි ගැට පේරවල පොත්ත හරියට වන ඇතුලු කොටස සූරාගෙන, එය සමේ ආලේපයෙන් වියළි සමේ වියළි බව මගහරවා ගත හැකියි.ළරැචඝ ළචඝකඩල පිටි ජලයෙන් මිශ්‍ර කර පැක්‌ එකක්‌ ලෙසට ආලේප කරන්නේ සාමාන්‍ය සමක්‌ සහ වියළි සමක්‌ ඇති විටයි.ළරැචඝ ළචඝස්‌භාවික දෙය නිවැරදිව සමට උරා ගැනීමට නම්, හොඳ ෆෙස්‌ මසාඡ් ජෙල් එකක්‌ තෝරා ගෙන ඒ සමග ස්‌භාවික දේ මිශ්‍ර කර මුහුණේ ආලේප කිරීමෙන් නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තිබේ.ළරැචඝ ළචඝඑවිට ආලේපයේ ඇති දේ හොඳින් මුහුනට උරා ගන්නා අතර, ඒ මගින් විටමින් ෑ මුහුණට ලැබීමක්‌ ද සිදුවේ.ළරැචඝ ළචඝරාබු යුෂවලට පිපිඤ්ඤා යුෂ ටිකක්‌ මිශ්‍ර කර එයටම අර්තාපල් යුෂ මිශ්‍ර කිරීමෙන් සාදා ගන්නා මිශ්‍රණය ෆෙෂ් මසාඡ් ජෙල් ටිකක්‌ මිශ්‍ර කර මුහුණේ ආලේප කර මුහුණ වේලෙන්නට පෙර සෝදා ඉවත් කිරීමෙන් මුහුණේ අවර්ණ වූ ස්‌ථානවලට සුදුසු වන අතර, මෙම පැක්‌ එක වඩාත් සුදුසු වන්නේ ඇස්‌ යට කළු ගතිය මඟ හරවා ගැනීමටයි.ළරැචඝ ළචඝසිහින්ව කපා ගත් පිපිඤ්ඤා පෙති දෙකක්‌ දෑස්‌ මත තබාගෙන සිටීමද, දෑසට සුවයක්‌ ලැඛෙන අතර, බාහිරින් දෑසෙහි නිරෝගීමත් පෙනුමට එය යම් පිටිවහලක්‌ වනු ඇත.ළරැචඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »