Home / රූපලාවන්‍ය / හිරු ආවරණ ආලේපයක අවශ්‍යතාවය දැන ගනිමුළඉරඝ

හිරු ආවරණ ආලේපයක අවශ්‍යතාවය දැන ගනිමුළඉරඝ

2011-12-14 09:39:00       766
feature-top
ළචඝඒ, බී, සී ලෙස හඳුන්වනු ලැබූ ඒවාවලින් ආරක්‍ෂාවීමට හිරු ආවරණ අලේපයක්‌ සම මතුපිට ආලේප කළ යුතු බව සඳහන් කළා.ළඉරඝ ළරැචඝ ළචඝලංකාව වගේ ආසියාතික රටක ජීවත්වන ජනතාවට අවශ්‍ය වන්නේ ීඡත‍ අගය හෙවත් හිරු ආරක්‍ෂක සාධකය 24 කට වඩා වැඩි අගයක්‌ ගන්නා හිරු ආරක්‍ෂක අලේපයක්‌ හෙවත් සන් ක්‍රීම් එකක්‌.ළඉරඝ ළරැචඝ ළචඝනමුත් මෙයත් පාවිච්චි කළ යුතු පිළිවෙලක්‌ තියෙනවා. ඕනෑම කෙනෙක්‌ හිරු ආවරණ ආලේපයක්‌ පාවිච්චි කළ යුතු වන්නේ ඔහු හෝ ඇය හිරු එළියට නිරාවරණය වෙන්න පැය භාගයකට කලින්. කෙනෙකු උදේ අටේ සිට සවස පහ දක්‌වා කාලය තුළ හිරු ආවරණ අලේපයක්‌ පාවිච්චි කරන්න පුරුදුවෙලා ඉන්නවා නම් එය වඩාත් හොඳයි.ළඉරඝ ළරැචඝ ළචඝවිශේෂයෙන් ම එහි හොඳ ප්‍රතිඵල බලා ගැනීමට අවශ්‍ය නම් දවසේ කාලගුණ තත්ත්වය කෙබඳු වුවත් හිරු ආවරණ ආලේපනය සම මත ගැල්වීම වැදගත් වෙනවා. උදාහරණයක්‌ විදිහට දවසෙම අවුවත්, වැස්‌සත් හිරු ආවරණ අලේපයක්‌ සමේ ගල්වා එළියට යාම තමයි හොඳ ප්‍රතිඵල සඳහා කළ යුත්තේ.ළඉරඝ ළරැචඝ ළචඝචර්ම රෝග වෛද්‍යවරයෙක්‌ සාමාන්‍යයෙන් කියන්නේ සතියක්‌ පුරාවට හිරු ආවරණ ආලේපයක්‌ පාවිච්චි කිරීමෙන් ලැඛෙන ප්‍රතිඵලය පැයක්‌ අව්වේ ගියාම ඉවරයි කියලා. මෙය ඉතාම ප්‍රයෝගික සත්‍යයක්‌.ළඉරඝ ළරැචඝ ළචඝඅපි මීළඟට බලමු හිරු ආවරණ ආලේපයක්‌ පාවිච්චි කළ යුත්තේ කොහොමද කියලා. විශේෂයෙන්ම නළල, දෙකොපුල්, නාසය නිකට වැනි මුහුණේ කැපී පෙනෙන ප්‍රදේශවලත් අත්වල පිට පැත්ත වැනි හිරු එළියට නිරාවරණය වන ප්‍රදේශවලත්, කොට ඇඳුම් අඳින විට දෙපාවල හිරු එළියට නිරාවරණය වන ප්‍රදේශවලත් හිරු ආවරණ ආලේපය ගැල්වීම සුදුසුයි. උදේම හිරු ආවරණ අලේපය ගල්වන කෙනෙකුට එහි බලය පැය හතරහමාරක්‌ පමණ රඳා පවතින නිසා නැවත වරක්‌ දහවල් දොළහට විතර හිරු ආවරණ අලේපය ගැල්වීම සුදුසුයි. දෙවනවරට ආලේප කිරීමේදී උදේ ගැල් වූ හිරු ආවරණ ආලේපය සම්පූර්ණයෙන් ඉවත් කර හෝ එසේ කිරීමට අපහසු නම් එය මතම නැවත ආලේප කිරීම සුදුසුයි. ඇතැම් යුවතියන් මේකප් කිරීමට පෙළඹෙන නිසා ඔවුන්ට හිරු ආවරණ අලේපය මත මේකප් යෙදීම කළ හැකියි.ළඉරඝ ළරැචඝ ළචඝමෙහිදී වඩාත් වැදගත් වෙන්නේ උදේ අටේ සිට පහ දක්‌වා හිරු ආවරණ ආලේපයක්‌ සම මත ආලේප කිරීමට පෙළඹීමෙන් සම ආරක්‍ෂාවීමයි.ළඉරඝ ළරැචඝ ළචඝඇතැම් යුවතියන් සම මත ඛෙහෙත් වර්ග, වෙනත් ක්‍රීම් වර්ග ආලේප කරනවා අපි දැක තිඛෙනවා. එවැනි අවස්‌ථාවකදී වුවත් ඛෙහෙත් හෝ ක්‍රීම් ආලේප කිරීමෙන් පසුව එළියට යන්නට පැය භාගයකට පෙර අවම වශයෙන් විනාඩි 20 කට හෝ පෙර හෝ හිරු ආවරණ අලේපයක්‌ ගැල්වීම කළ යුතුයි. මෙසේ කිරීමෙන් හිරු එළියේ ඇති අහිතකර කිරණවලින් සම ආරක්‍ෂා වෙනවා.ළඉරඝ ළරැචඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »