Home / රූපලාවන්‍ය / ලස්‌සන මනාලියක්‌ වෙන්න කැමති ඔබට රුව රැකෙන රහස්‌

ලස්‌සන මනාලියක්‌ වෙන්න කැමති ඔබට රුව රැකෙන රහස්‌

2011-12-12 01:36:00       769
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ57ගටසෙ, අසාඑය=,200, යැසටයඑ=,250, ්කසටබ=,කැඓ,රැඝළරැචඝ ළචඝමනාලියක්‌ ලස්‌සන වෙන්නෙ ආලේපන තුළින් ම නොවන බව දැන් ඔබ දන්නවා.ළරැචඝ ළචඝඑහෙම නම් බලමු මනාලියක්‌ වන යුවතිය මනාලිය වන දිනයේ ලස්‌සනට ඉන්න නම් ඊට මාස තුනකට විතර කලින් කළ යුතු දේවල් මොනවද කියලා.ළරැචඝ ළචඝඅනිවාර්යයෙන් ම ඇය රාත්‍රියේ හොඳ නින්දක්‌ ලබාගත යුතුමයි. රෑ බෝ වන තුරු රූපවාහිනි යන්ත්‍රය නරඹමින් නැතිනම් නිකරුණේ කාලය ගත නොකරමින් නොඉද හැකි තරම් ඉක්‌මණින් නින්දට යා යුතුයි.ළරැචඝ ළචඝඒ වගේ ම හිරු එළිය වැටෙන්නට පෙර අවදිවිය යුතුමයි.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝඔබම මොහොතක්‌ සිතා බලන්න. දවල්වන තුරු නිදාගෙන නැගිටීමේදී සිරුරට පණනැති ගතියක්‌ ඇතිවෙනවා නේද? අන්න ඒ නිසා තමයි උදෑසන අවදිවිය යුතු වන්නේ. ඒ තුළින් සිරුරට ලැඛෙන ප්‍රබෝධමත් බව අමතක කරන්න එපා. මුහුණටත් එම ලස්‌සන ලැඛෙන බව අමතක කරන්න එපා. දිගටම එලෙසින් වීමේදී මුහුණේ ලස්‌සන දිගටම පවතිනවා.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝඊළ`ග කාරණාව තමයි පිරිසිදු වතුර බෝතල් හයක්‌ පානය කිරීමට වගබලා ගැනීම. එය අමතක කරන්නටත් එපා. ඇත්තටම ජලය පානයෙන් රූපයේ ලස්‌සනට ප්‍රබල පිටිවහලක්‌ ලැඛෙනවා.ළරැචඝ ළචඝදැන් අපි ආහාර වේල පිළිබඳ බලමු. උදේ ආහාරයට පාන් බත් වගේ දේවල් ගැනීම වරදක්‌ නෙමෙයි. ඒත් අනිවාර්යයෙන්ම කඩල, මුංඇට, කව්පි වගේ දෙයක්‌ මාරුවෙන් මාරුවට උදේ ආහාරයට එක්‌කර ගත යුතුමයි. ඒ අතරතුරට ගස්‌ලබු, සීනි කෙසෙල් වැනි පලතුරු වර්ගත් එක්‌කර ගැනීමටත් අමතක කරන්න එපා.ළරැචඝ ළචඝදිවා ආහාරයේ දී අනිවාර්යයෙන් ම පලා වර්ගයක්‌ ආහාරයට එකතුකර ගත යුතුයි. දිවා ආහාරය සමබල ආහාර වේලක්‌ ලෙසින් සකස්‌ කර ගැනීම ඔබේ ලස්‌සන සඳහා ඉවහල් වෙයි.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝරුව රැකෙන පුංචි රහසක්‌ කියන්නම්. හැකි සෑම විටෙකම අමුවෙන් කැරට්‌ ආහාරයට ගන්න. කැරට්‌ ජුස්‌ ලෙස සකස්‌ කර පානය කිරීමත් හොඳයි. ඇත්තටම කැරට්‌ කියන්නේ සමේ පැහැපත් බවට සම ආරක්‌ෂා කෙරෙන දෙයක්‌.ළරැචඝ ළචඝතවත් කාරණාවක්‌ කියන්නම්. ෆෙස්‌ වොෂ් එකක්‌ තෝරාගෙන දිනපතා හොඳින් මුහුණ සෝදන්න. මුහුණ වගේම ඛෙල්ලත් පිරිසිදු කරන්න. දිනපතා නිසිලෙස කුණු දුහුවිලි ඉවත් කර ගැනීමේදී සමේ කුණු එකතුවන්නේ නැහැ. ඕනෑම සමකට සුදුසු ලෙස තෝරාගත හැකි ෆෙස්‌ වොෂ් වර්ග දෙකක්‌ තිඛෙනවා.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝකැරට්‌ වගේ ම ගස්‌ලබු වලින් සාදා තිඛෙන ෆෙස්‌ වොෂ් ඕනෑම සමකට හොඳයි.ළරැචඝ ළචඝමනාලියක්‌ ලස්‌සන වෙන්නේ මිල අධික ඇඳුම් ඇඳීමේදී නොවෙයි. හැකි තරම් ආලේපන ගැල්විමේදී නොවෙයි. ඒ සඳහා මුල සිටම රූපය ගැන වෙහෙස මහන්සි විය යුතුයි.ළරැචඝ ළචඝතරබාරු සිරුරක්‌ නම් සිරුරේ හැඩය ඇතිකර ගැනීමට ව්‍යායාමයක යෙදිය යුතු අතර ආහාර පාලනය පිළිබඳ අවදානය යොමු කළ යුතුයි.ළරැචඝ ළචඝආහාර පාලනය හිතු මනාපයට නොකළ යුතු අතර පෝෂණවේදියකුගේ හෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස්‌ ලබා ගත හැකියි. උසට සරිලන බර පවත්වා ගැනීම අවශ්‍ය නිසා හිතු මනාපයට ආහාර පාලනය නොකළ යුතුමයි.ළරැචඝ ළචඝලබන සතියට මනාලයාගේ උසට සරිලන ලෙසින් මනාලිය හැඩවෙන්නේ කෙසේදැයි බලමු. ළරැචඝ ළචඝඋපදෙස්‌ ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පි අතුල මෙන්ඩිස්‌ළරැචඝ ළචඝ ළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »