Home / රූපලාවන්‍ය / ළචඝතරුණ පෙනුම නැවත ලබාදෙන ෆැට්‌ ග්‍රාෆ්ටින්ළරැචඝ ළචඝළරැචඝ

ළචඝතරුණ පෙනුම නැවත ලබාදෙන ෆැට්‌ ග්‍රාෆ්ටින්ළරැචඝ ළචඝළරැචඝ

2011-12-06 10:05:00       765
feature-top
ළචඝඅධික සීතලෙන් සම ආරක්‌ෂා කිරීමේ හැකියාව මේදයට ඇත. එමෙන් ම මේදය මඟින් අපට අවශ්‍ය වන හෝමෝන වර්ග නිෂ්පාදනය වේ. මිනිස්‌ ශරීරයේ අඩංගු මේදය මඟින් ස්‌ටීම් සෙල්ස්‌ (ීඑැප ජැකකි) ලෙස හඳුන්වන සෛල ආරක්‌ෂා වේ. මෙම සෛල වලට ශරීරය අලුත් වැඩියා කිරීමේ හැකියාව ඇත. ශරීරය තුළ මේදය වර්ග දෙකක්‌ ඇත. එකක්‌ සමට යටින් ද අනෙක ශරීරය තුළ ද වේ. සාමාන්‍යයෙන් මේදය ශරීරය තුළ ගබඩාව පවතී.ළරැචඝ ළචඝමිනිස්‌ ශරීරය තුළ මේදය තිබිය යුත්තේ ඇයි?ළරැචඝ ළචඝශරීරය තුළ මේදය අවශ්‍ය ප්‍රමාණයට තිබීමෙන් කෙනෙකු වයසට යාම වළකයි. සම රැළි නොවැටෙයි. විශේෂයෙන් ම මුහුණේ, අතේ, ඛෙල්ලේ සුන්දරත්වය ආරක්‌ෂා වේ. එමෙන් ම ශක්‌තිය ලබාගැනීම සඳහා ද ශරීරය තුළ තැන්පත් වී ඇති මේදය ලබා ගනී. නමුත් මේදය වැඩි වූ විට කෙනෙකු තරබාරු වේ. දියවැඩියාව , අධික රුධිර පීඩනය, වැනි බෝ නොවන රෝග වලට ගොදුරු වේ.ළරැචඝ ළචඝෆැට්‌ ග්‍රාෆ්ටින් (ත‍්එ ඨර්ඓසබ ) ලෙස සිදුවන්නේ කුමක්‌ද?ළඉරඝ කෙනෙකුගේ ශරීරයේ තිඛෙනා මේදය එක්‌ තැනකින් ඉවත් කර වයසට ගිය ප්‍රදේශ වල තැන්පත් කිරීම ෆැට්‌ ග්‍රාෆ්ටින් ලෙස හඳුන්වයි. මෙම ක්‍රමය මගින් තරුණ බව ලබාගත හැකියි. මෙය ලෝකය තුළ තිඛෙන අලුත් ම රූපලාවන්‍ය වෛද්‍ය ක්‍රමයයි. වයසට ගිය ඕනෑ ම සමක්‌ තරුණ පෙනුමට ගැනීමේ හැකියාව මෙම තාක්‌ෂණය තුළ තිබේ. විශේෂයෙන් ම කාන්තාවන් ට දරුවන් ලැබීමෙන් පසු ඇති වන වයසට යැම, පියයුරු එල්ලා වැටීම , තට්‌ටම් ප්‍රදේශ වයසට යැම , මුහුණේ සම රැළි වැටීම, අත් වල සම එල්ලා වැටීම වැනි තත්ත්වයන් මෙම ක්‍රමය මගින් ඉවත් කරයි.ළරැචඝ ළචඝකෙනෙකුගේ මුහුණ වයසට යන විට ඇති වන ගැඹුරු රැළි වැටීම් ,ෘැැච උසබනකැි, කට දෙපසේ ඇති වන ලාෆ් ලයින් (ඛ්මටය කසබැි) ෆැට්‌ ග්‍රාෆ්ටින් මඟින් යථා තත්ත්වයට පත් කර ගත හැකියි. ඇසට යටින් ඇතිවන රැළි වැටීම්, තොල්වල සිහින් වීම ඉවත් කිරීම සඳහා ද විශේෂයෙන් ම මේදය තැන්පත් කරමින් කම්මුල් කැපී පෙනෙන්නට සැළැස්‌වීම තොල් කැපී පෙනෙන්නට සැලැස්‌වීම , නිකට ඔපමට්‌ටම් කිරීම මඟින් කෙනෙකුගේ මුහුණේ ලස්‌සන ඇති කිරීමේ හැකියාව මෙම ක්‍රමයට ඇත. තරුණ සමෙහි දීප්තිමත් භාවය වැඩි අතර වයසට යන අතර එය වියළි ස්‌වභාවයක්‌ පෙන්වයි. මෙම වියළි ස්‌වභාවය ඉවත් කිරීමේ හැකියාව ද ෆැට්‌ ග්‍රාෆ්ටින් වල ඇත. එමෙන් ම තද බල ලෙස මුහුණේ ඇති වූ කුරුලෑ වලවල් ඉවත් කිරීම ද පැපොල රෝගය සෑදීමෙන් ඇති වූ වලවල් ඉවත් කිරීමේ හැකියාවද මෙම ක්‍රමයට ඇතුළත්ය. නාසය , කන්, ලස්‌සන කිරීම සඳහාද ලෝකය තුළ ෆැට්‌ ග්‍රාෆ්ටින් ක්‍රමය යොදා ගනී. සාමාන්‍යයෙන් මෙය භාවිතා කළ හැක්‌කේ හොඳින් පුහුණු වූ වෛද්‍යවරයෙකු ට පමණි. එම විෂය පිළිබඳව දන්නා වෛද්‍යවරයෙකු වුවත් සාර්ථක ප්‍රථිපල ලබා ගැනීම සඳහා ෆැට්‌ ග්‍රාෆ්ටින් 500 ක්‌ වත් අවම වශයෙන් කර තිබිය යුතුය.ළඉරඝ ළරැචඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »