Home / රූපලාවන්‍ය / සම පැහැපත් කරගන්නේ කොහොමද?

සම පැහැපත් කරගන්නේ කොහොමද?

2011-12-05 01:46:00       765
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝළිඑරදබටඝළරැිඑරදබටඝළරැචඝ ළචඝඅපි හැමෝට ම පිහිටලා තියෙන්නේ අපට ස්‌වභාවධර්මයෙන් ලැබුණ පෙනුම යි. සම ද ඒ අනුව විවිධ පැහැයන් වෙනවා. අපට කළ හැක්‌කේ මේ සම ආරක්‌ෂා කරගැනීම පමණයි. අපි ඒ ගැන අවධානයක්‌ යොමු නොකළොත් සම මත කුරුලෑ ලප කැළැලළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ56ගටසෙ, අසාඑය=,250, යැසටයඑ=,250, ්කසටබ=,කැඓ, රැඝ්, ඇති වී අවලස්‌සන වෙන්නට පුළුවන්.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝඅපි නිතරම මුහුණ ගැන කතා කළත් හිස සිට දෙපතුල දක්‌වාම සුන්දරත්වය රැකගැනීමට ඔබ උනන්දු විය යුතුයි. නිතරම සමබල ආහාර වේලක්‌ ලබා ගන්න. දිනකට වතුර වීදුරු 8 ක්‌ පමණ පානය කිරීම වැදගත්. අපගේ ශරීරයේ එකතු වන අපද්‍රව්‍ය බැහැර වී ශරීරය පිරිසිදු වීම තුළින් සම පැහැපත්ව තබා ගැනීමට හැකියාවක්‌ ලැබේ.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝසමේ තෙතමනය රදා පවත්වා ගැනීමට සමට සුදුසු මොයිෂ්චර්රයිසර් ආලේපයක්‌ පාවිච්චි කිරීම කළ යුතුයි. මේ ගැන නොසැලකීමෙන් සම මත කුරුලෑ , කළු ලප, සුදු ලප ඇතිවීම සිදුවේ. නිතරම සමට ගැලපෙන ආලේප වර්ග තෝරාගැනීම කෙරෙහි සැලකිලිමත් වන්න. ළරැචඝ ළචඝ ළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »