Home / රූපලාවන්‍ය / පැක්‌ එකකින් තරුණ බව ආරක්‌ෂා කරනවා

පැක්‌ එකකින් තරුණ බව ආරක්‌ෂා කරනවා

2011-12-02 10:04:00       766
feature-top
ළචඝනවීන සොයා ගැනීම තුළින් එය ස්‌ථීර වී තිබීමේදී ෆෙෂල් සඳහාත් රන් භාවිතයට ගෙන තිඛෙනවා. කුරුලෑ සහිත සමකට වුවත් ෆෙෂල් එකක්‌ හොඳයි. හැබැයි එහිදී කරන්නේ පිම්පල් ට්‍රීට්‌මන්ට්‌ එකක්‌. සමේ තිඛෙන ආසාදිත තත්ත්වය හඳුනාගෙන ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර කිරීමයි.ළඉරඝ පිම්පල් ට්‍රීට්‌මන්ට්‌ එකකින් සිදුකරන්නේ කුරුලෑ ඇතිකරන සාධක මග හැරීමයි. එනම් තෙල් ගතිය අඩු කරනු ලබයි. විෂබීජ විනාශ කිරීම සඳහා එහි ඇති ඖෂධ ක්‍රියා කරයි. මුහුණට බොහෝ අවධානය යොමු කරන යුවතියන්, කාන්තාවන් ඛෙල්ල සහ අත්පාවලට දක්‌වන සැලකිල්ල ඉතාම අඩුයි. බොහෝවිට කළු පැහැ ගැන්වුණු ඛෙල්ල යුවතියට මෙන්ම කාන්තාවට අවලස්‌සනක්‌. නිවැරදි ස්‌ක්‍රබ් එකක්‌ තෝරා ගැනීමෙන් ඛෙල්ලේ තිඛෙන කළු පැහැය මඟහරවා ගත හැකියි. වයසට වඩා වියපත් බවක්‌ පෙනීම අද ඇතැම් කාන්තාවන්ට ප්‍රශ්නයක්‌ වෙලා. ෆෙෂල් එකක තිඛෙන එක්‌ කොටසක්‌ වන පැක්‌ එකක්‌ මඟින් එය මඟහරවා ගන්නට පුළුවන්. පැක්‌ එකකින් සිදුවෙන්නේ සමට හොඳ පෝෂණයක්‌ ලබාදීමයි. එහි ඇති පෝෂණ කොටස්‌ සමට උරාගැනීමේදී සමට හොඳ රුධිර සැපයුමක්‌ ලැඛෙනවා. සමේ මස්‌පිඩු ශක්‌තිමත් වෙනවා. එවිට මස්‌පිඩු එල්ලා වැටෙන්නේ නැහැ. මාසයකට සැරයක්‌ ෆෙෂල් එකක්‌ කිරීමේදී ඔය කියන සියළුම සත්කාරයන් මුහුණට ලැඛෙනවා. වේලාවක්‌ නැහැ, වැඩ තිඛෙනවා, දරුවෝ පොඩියි කියන කාන්තාවන්ට රූපය ගැන කල්පනා වන විට ඔවුන් ප්‍රමාද වැඩියි. ඒ නිසා තමන්ගේ රූපය රැක ගැනීමට කිසිම දෙයක්‌ බාධාවක්‌ කරගන්න එපා. එහෙම වුණොත් ප්‍රශ්න මතුවන්නේ කාන්තා ඔබටමයි.ළරැචඝ ළචඝඒ නිසා සෑම විට ම ලස්‌සනට ඉන්න උත්සාහ කරන්න. රූපය ගැන අවධානය යොමුකර අවශ්‍ය වෙලාවට අවශ්‍ය පියවර ගන්න. සිරුරට වගේම හිසකෙස්‌වලටත් අවධානය යොමුකර ලස්‌සන කෙස්‌ කළඹකටත් හිමිකාරිය වන්න.ළරැචඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »