Home / රූපලාවන්‍ය / රුපලාවණ්‍ය ජිවිතයට වැදගත් වන්නේ ඇයි?ළඉරඝ

රුපලාවණ්‍ය ජිවිතයට වැදගත් වන්නේ ඇයි?ළඉරඝ

2011-12-01 09:32:00       766
feature-top
සමට අනුව ආලේපන තෝරාගන්නා අතරම ඒවා ආලේප කරන ක්‍රම දැනගත යුතුය. ත‍්ජැ උ්ිය යන්නෙන් අදහස්‌ කරන්නේ සාමාන්‍ය ලෙස එදිනෙදා ජීවිතයේ මුහුණ සෝදා ගැනීම සඳහා යොදා ගන්නා සේදුම් ජීවිතයේ මුහුණ සෝදා ගැනීම සඳහා යොදා ගන්නා සේදුම් කාරයකි. පසුව ඔබ දන්නවා ක‍කැ්බජසබට වර්ග ෘැැච ක‍කැ්බජසබට, ක‍කැ්බජසබට ටැක, ත‍්ජස්ක ක‍කැ්බජසබට ීජරමඉල, ක‍කැ්බජසබට ඵසකන ක‍කැ්බජසබට යනුවෙන් විවිධ ක‍කැ්බජසබට වර්ග වෙළඳ පොළේ් තිඛෙන බව, එලෙසම මෙහිදී ඔබ සම හඳුනාගෙන තිබීමත් එහි අඩංගු ද්‍රව්‍ය තමන්ගේ සමට ගැළපේ ද යන්න දැන ගෙන සිටීමත් තුළින් ඔබට හොද ක‍කැ්බජසබට එකක්‌ තෝරා ගැනීමට හැකි වනු ඇත. පසුව ඔබ සමේ ඊක්ජන යැ්ාි ්බා අයසඑැ යැාි ඇත්නම් ඔබ ඒවා ඉවත් කර ගන්නේ කෙසේද යන්න මේ සියල්ල ක්‍රමානුකූලව දැන ගත යුතුයි. එසේ නම් ඔබගේ ජීවිතයට රූපලාවණ්‍ය වැදගත් වන්නේ රූපලාවණ්‍යාගාරයක්‌ ආරම්භ කිරීමට වත් මනාලියන් හැඩගැන්වීමටත් වඩා ඔබ දැනුවත් වී ලස්‌සන පවත්වාගැනීම සහ රැකගැනීම පිළිබඳ දැනුවත්වීමට බව අමතක නොකළ යුතුය.ළඉරඝ කාන්තාවක්‌ විවාහ වීමට ප්‍රථම බොහෝ විට රූපය ගැන සොයා බලනවා. හිසකෙස්‌ ගැන, ඇදුම් පැළදුම් ගැන සම ගැන පිරිසිදු කම ගැන ශරීරයේ හැඩය ගැන එපමණක්‌ නොව සිනහව ගැනත් සිතන්න පෙළඹෙනවා. නමුත් විවාහයෙන් පසුව ටික කලක්‌ යන විට ඇයට සියලුම දේ අමතක වෙනවා. සමහර විට දරුවන් ලැබුනහ නැත්නම් ඊට පෙර එම තත්ත්වයට පිරිසිදුවට සිටීමත් ඇතැම් විටෙක ඔවුන් සිතන්නේ කවුරු බලන්නද කියායි. ඇතැම් සැමියන් උවත් අකමැති වනවා තමන්ගේ බිරිය හැඩ වැඩ වෙනවට. එහෙත් ආදරය ඇති තැන ඊර්ෂ්‍යාව මතු විය යුතු නැත. කාන්තාවක්‌ වශයෙන් ඔබ ගැන පමණක්‌ නොව ඔබ ශැම්පූ එකක්‌ ක්‍රීම් එකක්‌ මිලදී ගන්නා විට ඔහු ගැනත් සිතන්න. ඔහු අපගේ මුළු නිවසේ ම බර කරට ගෙන මහන්සි වන බැවින් ඔහුගේ පෞරුෂත්වයට හානි නොවන ලෙස ඔහුගේ ප්‍රසන්න භාවය රැකදීමට ඔබ මූලිකත්වය ගන්න. මෙහිදී අදහස්‌ කරන්නේ මුදල් නාස්‌තියක්‌ පිළිබඳව නොව දහඩිය වැඩිපුර දමනවා නම්, කතා කරනවිට මුඛයෙන් දුර්ගන්ධයක්‌ හමයි නම්, හිස්‌සොරි තිබේ නම්, සම වියළි වී ඇත්නම් අධිකව තෙල් සහිත සමක්‌ නම්, කුරුලෑ හට ගෙන නම් නොසලකා නොඉද ඔබ දැනුවත් විය යුතු බවයි.

(under the courtesy of goodhousekeeping.lk web)

More News »