Home / රූපලාවන්‍ය / රූපලාවණ්‍ය ප්‍රතිකාර නිසා සිදු වූ යම් යම් ඛේදවාචක පසුගිය කාලයේදී අසන්නට ලැබුණා. මේ පිළිබඳ ඔබේ අදහස?

රූපලාවණ්‍ය ප්‍රතිකාර නිසා සිදු වූ යම් යම් ඛේදවාචක පසුගිය කාලයේදී අසන්නට ලැබුණා. මේ පිළිබඳ ඔබේ අදහස?

2011-11-30 09:38:00       765
feature-top
නමුත් රූපලාවණ්‍ය ප්‍රතිකාරවලට යොමු වීමට පෙර තමාගේ රෝගී ලක්ෂණ, ආසාත්මිකතා පිළිබඳ රූපලාවණ්‍යවේදියා දැනුම්වත් කර නොතැබීමෙන් ප්‍රතිකාර කිරීමේදී, සම පිළිස්සීම, කුඩා බිබිලි මතුවීම, සම රතු වීම වැනි සමට හානි වන යම් යම් ගැටලුවලට මුහුණ පෑමට පුළුවන්.ළඉරඝ නමුත් පසුගිය කාලයේදී වාර්තා වූ මෙම සිදු වීම නිසා රූපලාවණ්‍ය ක්ෂේත්‍රයම කැළඹී තිඛෙනවා යැයි කීවොත් නිවැරදියි. නමුත් රූපලාවණ්‍යවේදියකු ලෙස තවත් රූපලාවණ්‍ය ශිල්පියකු විවේචනය කිරීම සුදුසු නැහැ. රූපලාවණ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන සේවාදායකයා කෙරෙහි නිසි මුළු අවධානය යොමු කිරීමෙන් සිදුවිය හැකි හානිය වළක්වාගත හැකියි.

(under the courtesy of goodhousekeeping.lk web)

More News »