Home / රූපලාවන්‍ය / ෆෙෂල් එකක්‌ මගින් දෙයාකාරයකින් සම නිරෝගී සහ පැහැපත් වෙනවා

ෆෙෂල් එකක්‌ මගින් දෙයාකාරයකින් සම නිරෝගී සහ පැහැපත් වෙනවා

2011-11-24 12:19:00       830
feature-top
ළචඝසීගිරි කොටු පවුරේ සිටින සීගිරි ලලනාවන් ප්‍රියමනාප නොවුවා නම්, ලස්‌සන නොවුවා නම් කවදාකවත් කාන්තා රූප එවැනි ස්‌ථානයකට යොදාගන්නේ නැහැ.ළරැචඝ ළචඝඒ කොහොම වුණත් නූතන කාන්තාවන් දෙස බැලීමේදී ඔවුන් ද තම සම පිළිබඳ අවධානයක්‌ යොමුකරන අයුරු දක්‌නට ලැඛෙනවා.ළරැචඝ ළචඝහැම කාන්තාවක්‌ ම ලස්‌සන යි. මැණික්‌ මඩ ගොහුරේ තිබුණාට වටිනාකම තිඛෙනවා වගේ. ඒවා පිරිසිදු කර ඔපමට්‌ටම් කළ විටයි බැබලීමට පටන් ගන්නේ.ළරැචඝ ළචඝඅන්න ඒ වගේ සැගවී තිඛෙන කාන්තා රුව ඔපමට්‌ටම් කර ගැනීමට තිඛෙන ප්‍රධාන එක්‌ සාධකයක්‌ තමයි ෆෙෂල් කියන්නේ.ළරැචඝ ළචඝඅපි හැමදාම මුහුණ සෝදනවා. පුරුද්දට මුහුණ සෝදනවා වගේ දෙයක්‌ නෙමෙයි ෆෙෂල් එකකින් සිදුවන්නේ. සමේ තැන්පත් වී තිඛෙන කුණු දුහුවිලි ගැඹුරු ලෙස ඉවත් වීමක්‌ තමයි එයින් වන්නේ.ළරැචඝ ළචඝෆෙෂල් එකක්‌ කිරීමෙන් සමට වගේ ම මනසටත් ලොකු බලපෑමක්‌ සිදුවෙනවා.ළරැචඝ ළචඝසමට සිදුවන්නේ සමේ කුණු දුහුවිලි ඉවත් වී යාම මනසට සිදුවන දෙය නම් ෆෙෂල් එකක්‌ කිරීමෙන් සම ලස්‌සන වූ බවට සිතට දැනෙන සතුට. ඒ සතුට තමයි අප වඩාත් ලස්‌සන කරන්නේ.ළරැචඝ ළචඝඇත්තට ම කුණු දූවිලි ඉවත් වූ සමට සිතේ සතුට බලපානවා කියන්නේ සම පැහැපත් වීමක්‌. හොඳ රුධිර ගමනක්‌ ලැබීම මඟින් සමට ප්‍රබෝධමත් පෙනුමක්‌ ලැබීමක්‌. ඒ නිසා තමයි ෆෙෂල් එකක්‌ සම රැක ගැනීමට අවශ්‍ය ම සාධකයක්‌ වී තිඛෙන්නේ.ළරැචඝ ළචඝසාමාන්‍යයෙන් අවුරුදු 18-20 වන විට ළමා කාලය අවසන්. එතැන් සිට එළඹෙන්නේ නව යෞවන කාලයයි. සම අව්වට පිළිස්‌සීමෙන් වන ප්‍රශ්න වැනි ඇතැම් අයට සමේ බොහෝ ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා මේ වගේ වයසකදී ෆෙෂල් එකකට යොමුවීම හොඳයි.ළරැචඝ ළචඝවිශේෂයෙන් ම ප්‍රශ්න තිඛෙන මුහුණකට ෆෙෂල් එකක්‌ මඟින් ඉතා ම හොඳ ප්‍රතිඵල ලබා ගත හැකියි. ඒ කියන්නේ තෙල් මඟින්, කුරුලෑ නිසා ප්‍රශ්න ඇති වූ සමකට ෆෙෂල් එකක ප්‍රතිකාර තිඛෙනවා.ළරැචඝ ළචඝමුහුණ කියන්නේ කාන්තාවගේ දෑවැද්ද යි. හැබැයි වරදවා තේරුම් ගන්න එපා. සුදුපාට මුහුණකට ම නෙමෙයි මෙහෙම කියන්නේ. නිරෝගීමත් පිරිපුන් සමක්‌ සහිත මුහුණකටයි. ඒ සම තළෙළු වෙන්නත් පුළුවන්.වඩාත් තළෙළු වෙන්නත් පුළුවන්. සම නීරෝගී වූ විට මැවෙන සුන්දර සිරියාවන්ත සිනහවක තමයි කාන්තාවගේ දෑවැද්ද සැගවිලා තිඛෙන්නේ. ඒක අමතක කරන්න එපා.ළඉරඝ ළරැචඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »