Home / රූපලාවන්‍ය / ටෝන එකක්‌ භාවිතයට වයස බලපානවාද?

ටෝන එකක්‌ භාවිතයට වයස බලපානවාද?

2011-11-16 02:58:00       828
feature-top
රූපලාවණ්‍ය ගැන කතා කිරීමේදී අපිට ඇසෙන වචනයක්‌ තමයි ලටෝනල කියන්නේ.ළරැචඝ ළචඝටෝන එකක්‌ පාවිච්චි කරන්නේ ඇයි?ළරැචඝ ළචඝඇත්තටම ටෝන එකක්‌ පාවිච්චි කරන්නේ ඇයි කියන කාරණාව ඔබ දන්නවාද?ළරැචඝ ළචඝසාමාන්‍යයෙන් පැක්‌ එකක්‌ දමා, ඉන්පසු ටෝන එකක්‌ දානවා. එහිදී ටෝන එකෙන් බලාපොරොත්තු වන්නේ සමේ විවර වුණු සිදුරු වැසීමයි.ළරැචඝ ළචඝටෝන එකකින් සමේ විවර වුණු සිදුරු වැසීම පමණක්‌ නොවෙයි තවත් ක්‍රියාවලියක්‌ සිදුවෙනවා. එනම් යම් පිරිසිදු කිරීමේ ක්‍රියාවලියකුත් ඒ හරහා සිදුවන බව සොයා ගෙන තිඛෙනවා. ඒ කියන්නේ චය අගය සමබල කරනවා.ළරැචඝ ළචඝඇස්‌ටි්‍රජන් ලෝෂන් අඩංගු ටෝන එකක වැදගත්කමළරැචඝ ළචඝසමේ විවර වූ සිදුරු වහන්න ටෝන එකක්‌ භාවිත කරන බව සැබෑවක්‌. ඒත්... මෙහිදී විශේෂයෙන් මතක තබා ගත යුතු වන්නේ ඇස්‌ටි්‍රජන් ලෝෂන් අඩංගු ටෝන එකක්‌ මිලදී ගැනීමටයි.ළරැචඝ ළචඝඒකට විශේෂ හේතුව ඇස්‌ටි්‍රජන් ලෝෂන් අඩංගු වීම තුළින් විවර වූ සිදුරු හොඳින් වැසීමට වැඩි උපකාරයක්‌ ලැඛෙන නිසයි.ළරැචඝ ළචඝටෝන වර්ගයක්‌ භාවිත වන අවස්‌ථා දෙකයිළරැචඝ ළචඝටෝන වර්ගයක්‌ භාවිත කරන අවස්‌ථා දෙකක්‌ තිඛෙනවා. යම් ආලේපනයකට පෙර සහ පසු එම අවස්‌ථා දෙකයි.ළරැචඝ ළචඝමොයිෂ්චර්රයිසර්, ෆෙයාර්නස්‌ සහ සන්ස්‌ ක්‍රීම් එකක්‌ ආලේප කිරීමට ප්‍රථම ටෝන එක ආලේප කළ යුතුයි.ළරැචඝ ළචඝක්‌ලෙන්සින් ක්‍රීම්, ස්‌ක්‍රබ් එකක්‌ සහ පැක්‌ එකක්‌ ආලේපයෙන් පසුවයි ටෝන එක ආලේප කරන්නේ.ළරැචඝ ළචඝමුහුණේ සිදුරු වැසිය යුත්තේ ඇයි?ළරැචඝ ළචඝටෝන මගින් මුහුණේ විවර වුණු සිදුරු වැසීම ඇත්තෙන්ම අවශ්‍ය ක්‍රියාවක්‌ බව දැන සිටියත්, ඒකට හේතුව කුමක්‌ද කියා ඔබ දැනගෙන සිටියාද?ළරැචඝ ළචඝමුහුණේ සිදුරු විවර වීමෙන් ඒවා තුළට කුණු, දූවිලි, කාබන් අංශු ඇතුළු වෙනවා. එවිට මුහුණට වන බලපෑම සුළු පටු නොවෙයි. අන්න ඒ නිසා තමයි මුහුණේ සිදුරු වසා ගැනීම අවශ්‍ය ක්‍රියාවක්‌ වී තිඛෙන්නේ.ළරැචඝ ළචඝටෝන භාවිතය සහ වයසළරැචඝ ළචඝටෝන එකක්‌ භාවිතය සඳහා වයස බලපානවාද කියන එකත් බොහෝ දෙනකුට ප්‍රශ්නයක්‌.ළරැචඝ ළචඝතරුණ සමට ටෝන එකක්‌ භාවිතය ප්‍රශ්නයක්‌ද කියන කාරණාව හමුවේ,ළරැචඝ ළචඝතරුණ වයසට ටෝන එකක්‌ භාවිත කිරීම ප්‍රශ්නයක්‌ නොවුවත් ටෝන එකක්‌ වඩාත් සුදුසු වයසට යාමත් සමග බව අමතක කරන්න බැහැ.ළරැචඝ ළචඝනිරෝගී පෙනුම සහ පැවැත්මළරැචඝ ළචඝහැබැයි ඔබ මෙහිදී විශේෂයෙන්ම මතක තබා ගත යුතු වන්නේ ටෝන එකක්‌ මගින් සමේ පැහැපත් බව ලබා ගන්නට බැරි බවයි. සමේ නිරෝගී පෙනුම සහ පැවැත්ම තබා ගැනීමට ටෝන එක උපකාරී වන බවයි.ළඉරඝ ළරැචඝ ළචඝප්‍රවීණ රූපලාවණ්‍ය/කේශාලංකරණ ශිල්පිළඉරඝ නොමිකෝ නිදර්ශන්‍ළරැචඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »