Home / රූපලාවන්‍ය / ආලේපන වගේම ඔබ අඳින සාරිය ගැනත් සැලකිලිමත් වෙන්න

ආලේපන වගේම ඔබ අඳින සාරිය ගැනත් සැලකිලිමත් වෙන්න

2011-11-14 03:41:00       829
feature-top
නවලිය ඩි්‍රම්රෝන් රූපලාවන්‍යාගාරය තුළින් අද ඔබට කියලා දෙන්නේ රූපය ලස්‌සන කර ගන්න විශාල පිටිවහලක්‌ වන තමාගේ ඇඳුම පිළිබඳවයිළඉරඝ ළරැචඝ ළචඝමීගමුව රුසිරු පියස්‌ස වැඩමුළුවේදී විශේෂයෙන්ම කතා බහට ලක්‌ වූ මංගල සාරිය පිළිබඳව ඔබ දැනුවත් කරන්නටයි මේ සූදානම් වන්නේ.ළඉරඝ ළරැචඝ ළචඝමංගල සාරිය තෝරා ගන්නා යුවතියට මෙන්ම රූපලාවන්‍ය ශිල්පීන්ට ශිල්පිනියන්ටත් විශේෂ පණිවුඩයක්‌ මේ.සාමාන්‍යයෙන් නිවසේ සිටින කාන්තාවටත්,රැකියාවට යන අයටත් විශේෂ කාරණාවක්‌ බවත් අමතක කරන්න එපා.ළඉරඝ ළරැචඝ ළචඝසාරියකින් හැඩවිමේදී මුළු සාරියේම මල් තිබේ නම් එවැනි සාරියක්‌ ඇඳීමේදී යුවතියගේ උස හෝ මිටි බවක්‌ දිස්‌වන්නේ නැහැ. එයට හේතුව සාරිය පුරාම එකම ආකාරයක්‌ වීම. සාමාන්‍ය සිරුරක්‌ හිමි යුවතියට එවැනි සාරියක්‌ වඩාත් සුදුසුයි.ළඉරඝ ළරැචඝ ළචඝමුළු සාරිය පුරාම ලිය වැල් ආකාර පෙනුමක්‌ තිබේ නම් එවිට ගසක වැලක්‌ එතී ඇති අයුරින් ලස්‌සනක්‌ දිස්‌වෙනවා. මහත අයට මෙවැනි සාරි ලස්‌සනයි. සිහින් බව සහ උස පෙනුම මෙවැනි සාරියක්‌ ඇඳීමෙන් ලැඛෙනවා.ළඉරඝ ළරැචඝ ළචඝපපුව ප්‍රදේශය පිරිපුන් බවින් වැඩි නම් බෝඩරය ටිකක්‌ විශාල ව ඇති සාරියක්‌ තෝරාගත යුතුයි. එනම් පළල බෝඩරයක්‌ ඇති සාරියක්‌ තෝරාගත යුතුයි. බෝඩරයෙන් පපු පෙදෙස වැසී යන ලෙසින් යුවතිය හැඩගැන්වීම රූපලාවන්‍ය ශිල්පියාගේ වගකීමයි.ළඉරඝ ළරැචඝ ළචඝසාරියක්‌ තෝරා ගැනීමේදී පල්ලුව ගැන සැලකිලිමත්වීම විශේෂයි. පල්ලුව කොටුවක්‌ ආකාරයේ නම් යුවතියට එක්‌වන්නේ මහත පෙනුමකි. පල්ලුව කොටුවක ආකාර නොවී අඹගෙඩි ආකාරයේ නම් එවිට ඇයගේ මහත පෙනෙන්නේ නැත.ළඉරඝ ළරැචඝ ළචඝපල්ලුව ගැන වඩාත් සැලකිලිමත් විය යුත්තේ එය අතට දමා අඳින අවස්‌ථාවේදී මෙන්ම ඔසරිය අඳින අවස්‌ථාවේදීයි.ළඉරඝ ළරැචඝ ළචඝඔසරිය අඳින විට දකුණේ සිට වම් දණහිස වැසෙන තුරු බෝඩරය තිබීම අවලස්‌සනයි. එය තිබිය යුත්තේ අඩියක පමණ ප්‍රමාණයකි.ළඉරඝ ළරැචඝ ළචඝබෝඩරය සිරුර පුරා එතෙන ලෙසින් කිසිම විටෙක ඔසරිය ඇඳීම නොකළ යුතුයි.ළඉරඝ ළරැචඝ ළචඝඔබ පළඳින ආභරණ කෙතරම් මිල අධික වුවත්, ඔබ මනාලිය වෙන්නට පෙර ෆෙෂල් කරමින් මුහුණ වඩාත් ලස්‌සන කර ගනිමින් මේක්‌ අප් භාවිත කර හැඩ වුවත් ඔබ ඇඳ සිටින ඇඳුම ක්‍රමානුකූල නැතිනම්, එනම් ඔබට ගැළපෙන සාරියකින් හැඩවී නැතිනම් ඔබේ ලස්‌සන ඉස්‌මතු වී නොපෙනෙන බවත් අමතක කරන්නට එපා.ළරැචඝ ළචඝප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පීළඉරඝ අතුල මෙන්ඩිස්‌ ළරැචඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »