Home / රූපලාවන්‍ය / මුහුණේ තැනින් තැන කළු පැල්ලම් තිබේ නමි.

මුහුණේ තැනින් තැන කළු පැල්ලම් තිබේ නමි.

2011-11-09 10:33:00       830
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ53ගටසෙ, අසාඑය=,200, යැසටයඑ=,200, ්කසටබ=,කැඓ, රැඝළරැචඝ ළචඝඅපට දකින්නට ලැඛෙන කාන්තාවන් බොහෝ දෙනෙකුගේ මුහුණේ කළු පැහැති පැල්ලම් ඇති වී තිඛෙනු දැකිය හැකියි. මුහුණ නිසි පරිදි පිිරිසිදු නොකිරීමෙන්, අව් රශ්මියට හසුවීමෙන් සහ කෘත්‍රිම ආලේපන ම`ගින් මෙම පැල්ලම් ඇති වීමට පුළුවන්. ඒ නිසා ක්‌ලෙන්සර් හෝ ඩීප් ක්‌ලෙන්සර් භාවිත කර මුහුණ පිරිසිදු කිරීමත්, සමට ගැලපෙන ස්‌වාභාවික ආලේපන වර්ගයක්‌ තෝරාගෙන භාවිත කිරීමත්, අව්වේ යන විට හිරු ආවරණ ආලේපනයක්‌ භාවිත කිරීමත් ම`ගින් මේවා වලක්‌වා ගත හැකියි. නිවසේදී ම මුහුණේ කළු පැල්ලම් ඉවත් කර ගැනීමට හැකි ප්‍රතිකර්මයක්‌ මෙහි දැක්‌වේ.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝකෝමාරිකා මදය සූරා, එයට දෙහි යුෂ බිංදු කීපයක්‌ එකතු කර, මුදවාපු කිරි මේස හැන්දක්‌ සම`ග කලවම් කරන්න. මෙය මුහුනේ ආලේප කරන්න. එය ක්‌ලෙන්ස්‌ එකක්‌ ලෙස දිනපතා පාවිච්චි කළ හැකියි.ළඉර රැඝ ළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »