Home / රූපලාවන්‍ය / ජෙල්, මූස්‌ සහ හෙයාර් ස්‌ප්‍රේ නිවැරදිව භාවිත කරන්නේ කොහොමද?

ජෙල්, මූස්‌ සහ හෙයාර් ස්‌ප්‍රේ නිවැරදිව භාවිත කරන්නේ කොහොමද?

2011-11-02 11:46:00       827
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ49ගටසෙ, අසාඑය=,200, යැසටයඑ=,200, ්කසටබ=,කැඓ, රැඝ ළචඝජෙල්, මූස්‌ සහ හෙයාර් ස්‌ප්‍රේ අද වනවිට හිසකෙස්‌ විලාසිතාවලදී හරිම ජනප්‍රියයි. හිසකෙස්‌ විලාසිතාවකට ජෙල්, මූස්‌, හෝ හෙයාර් ස්‌ප්‍රේ භාවිත නොකරන කෙනෙක්‌ හොයා ගන්නට බැරි තරම්.ළරැචඝ ළචඝජෙල් තෝරා ගැනීමේදී එය වර්ග වෙනවා. වෙට්‌ ලුක්‌ කියන ජෙල් වර්ගය සුදුසු ඉතාම කෙටි කොණ්‌ඩයක්‌ හිමි අයටයි. යුවතියක්‌ හෝ කාන්තාවක්‌ ඉතාම කොටට කොණ්‌ඩය කපා ඇති විට වෙට්‌ ලුක්‌ ජෙල් වර්ගය භාවිතයෙන් හිස කෙස්‌ ලස්‌සන කර ගත හැකියි. බොහෝ වෙලාවට වෙට්‌ ලුක්‌ ගැළපෙන්නේ පිරිමි පක්‍ෂයටයි.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝනෝමල් ජෙල්, ගම් වැනි ස්‌වභාවයක්‌ ගන්නවා. දිගු කොණ්‌ඩයට විලාසිතා කරන්නට නෝමල් ජෙල් යොදා ගන්නවා.ළරැචඝ ළචඝඒත් කොණ්‌ඩය කඩා හැලෙන ආකාරයට සකසා ගෙන උත්සව අවස්‌ථාවකට සහභාගි වන විටෙක නෝමල් ජෙල් තවරන්න බැහැ. ඒ මගින් දිගු කොණ්‌ඩයට ලස්‌සනක්‌ ලබා දෙන්න බැහැ.ළරැචඝ ළචඝඑවැනි විටෙක කොණ්‌ඩයට ගැළපෙන ශැම්පු කන්ඩිනෂර් භාවිත කර හිසකෙස්‌ අයන් එකක්‌ මගින් සකස්‌ කරගත හැකියි. නැතිනම් බ්ලෝ ඩ්‍රයි කළ යුතුයි.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝදිගු කොණ්‌ඩයේ ඉදිරිපස විලාසිතා කැපුමක්‌ ඇති නම් ඒ සඳහා ජෙල් භාවිත කරන්නට පුළුවන්.ළරැචඝ ළචඝජෙල් වර්ග අතර ස්‌ට්‍රෝංග් ජෙල් නමින් තවත් ජෙල් වර්ගයක්‌ තිඛෙනවා. එය ඝනකමින් ඉතාම වැඩියි. එයත් සුදුසු වන්නේ ඉතාම කෙටි කොණ්‌ඩයට විලාසිතා කරන්නටයි. විශේෂයෙන් පිරිමි පක්‍ෂයටයි.ළරැචඝ ළචඝජෙල්, මූස්‌ සහ හෙයාර් ස්‌ප්‍රේ අසාත්මික වන අවස්‌ථා අපට හමුවී නැහැ. ඒත් ඒවා ආලේපයෙන් පසු හැකි ඉක්‌මණින් හිසකෙස්‌ ශැම්පු කන්ඩිෂනර් මගින් සෝදා ඉවත් කිරීම කළ යුතුයි.ළරැචඝ ළචඝජෙල් සහ මූස්‌ අතර වෙනස බැලීමේදී මූස්‌ එකක්‌ සුදුසු වන්නේ කැරලි කොණ්‌ඩයටයි. කැරලි ගතිය ලස්‌සනට තබා ගැනීමට මූස්‌ එකක්‌ මගින් හැකියාව තිඛෙන බව ඔබත් දන්නවා ඇති.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝජෙල්, මූස්‌ පාවිච්චි කර තව දුරටත් හිසට හෙයාර් ස්‌ප්‍රේ භාවිත කිරීමේ වරදක්‌ නැහැ. හේතුව හෙයාර් ස්‌ප්‍රේ මගින් හිස කෙස්‌වලට, හිසකෙස්‌ විලාසිතාවට ලස්‌සන නිමාවක්‌ ලබා දෙන නිසා. ඒ කියන්නේ ෆිනිෂ් එක ලස්‌සනට නිම කරන නිසා.ළරැචඝ ළචඝමෙහිදී එකක්‌ ඔබ මතක තබා ගත යුතුයි. හෙයාර් ස්‌ප්‍රේ භාවිත කිරීමේදී දෙනෙත් හොඳින් වසා ගෙන සිටීමටයි. එනම් ඇස්‌ අසලට නොකර හෙයාර් ස්‌ප්‍රේ කිරීමයි. එහි ඇති රසායනික මගින් ඇස්‌වලට යම් අගුණයක්‌ වන්නට හැකි නිසා ඇස්‌වලට ඈතින් හෙයාර් ස්‌ප්‍රේ කළ යුතුයි. ජෙල් ඝනකම් ගතියෙන් යුතු අතර මූස්‌ ඝනකම් නැහැ. සුමුදු ගතියෙන් යුක්‌තයි. හෙයාර් ස්‌ප්‍රේ ඒ දෙකටම වෙනස්‌. ඇත්තටම හෙයාර් ස්‌ප්‍රේවලින් කෙරෙන්නේ හිස කෙස්‌ සැකසුම සීල් කරන එකයි.ළරැචඝ ළචඝ ළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »