Home / රූපලාවන්‍ය / කොණ්‌ඩා කැපීමේදී සහ කොණ්‌ඩ මෝස්‌තර දැමීමේදීළඉර රැඝ දැනගත යුතු කරුණු

කොණ්‌ඩා කැපීමේදී සහ කොණ්‌ඩ මෝස්‌තර දැමීමේදීළඉර රැඝ දැනගත යුතු කරුණු

2011-10-31 11:38:00       826
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ48ගටසෙ, අසාඑය=,216, යැසටයඑ=,233, ්කසටබ=,කැඓ,රැඝළඉර රැඝ ළරැචඝ ළචඝහිසකෙස්‌ කැපීම සඳහා රූපලාවන්‍යාගාරයක්‌ වෙත යම් කාන්තාවක්‌ හෝ යුවතියක්‌ පැමිණි පසු ඇය සම`ගඟහොදින් කතාබහ කළ යුතු බව ඔහුගේ අදහසයි.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝඒකට හේතුව ඇයගේ හිසකෙස්‌ කැපුම ඇය කරන වෘත්තීය, සමාජ සම්බන්ධතාවලට ගැළපෙනවාද යන්න දැනගැනීමට යි.ළරැචඝ ළචඝනොයෙක්‌ ආකාරයේ හිසකෙස්‌ කැපීම වර්ග වුණත් ඇය ගුරුවරියක්‌ නම්, ඉහළ පෙලේ නිලධාරිනියක්‌ නම් විලාසිතා කැපුම් ඇයට ගැළපෙන්නේ නැහැ. ඒ පිළිබඳව මූලික අවධානය යොමුකළ යුතු ඒ නිසාවෙනු යි.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝහිසකෙස්‌ කැපීමට ප්‍රථම ඇයගේ හිසකෙස්‌ හදුනාගෙන ඒ අනුව ශැම්පූ කන්ඩිෂනර් කළ යුතුයි. හිසකෙස්‌ ඉතා වියළි නම් හිසට කන්ඩිෂනර් දමා විනාඩි 10-15 පමණ එය හිසෙහි තබා දැති මහත පනාවකින් හිස හොඳින් පීරිය යුතුයි. හිසකෙස්‌ සෝදා දැමිය යුත්තේ ඉන් පසුවයි. එවිට හිසකෙස්‌වල වියළි ගතිය ම`ගහරවා ගන්නට පුළුවන්.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝදිගු කොණ්‌ඩයක්‌ තිඛෙන බොහෝ අයට තිඛෙන ප්‍රශ්නයක්‌ තමයි හිසකෙස්‌ අ`ග පැලීම. ඇත්තටම ඒ සඳහා පිළියම හිසකෙස්‌ ශැම්පූ කන්ඩිෂනර් කර මාස 1 1/2 වරක්‌ හිසකෙස්‌ අ`ගින් කැපීමයි.ළරැචඝ ළචඝතෙල් සාත්තුව කිරීමද හිසකෙස්‌ නිරෝගීව තබා ගැනීමට පිළියමකි. පිරිසිදු ඔලිව් තෙල් වලට විටමින් ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝ ෑ ළරැදෙබඑඝකරලක්‌ එකතු කර එය හිස්‌ කබලේ තවරා හිස හොදින් පිරිමැදිමෙන් හිසට පෝෂණයක්‌ ලැඛෙන අතර රුධිර ගමන ක්‍රමානුකූලව සිදුවේ. එය හිසකෙස්‌ නිරෝගිවීමට උපකාරයකි. සතියකට වරක්‌ මෙය කළ යුතු අතර හිසට තෙල් සාත්තුව කර උණුවතුරේ පොගවා මිරිකාගත් තුවායකින් හිස විනාඩි 15 පමණ ආවරණය කර හිස සේදීම කළ යුතුයි.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝ්‍ය්සර ීඑහකැ ළරැදෙබඑඝඑකක්‌ කිරීමේ දී මතක තබා ගත යුතු රහසක්‌ කියන්නම්ළරැචඝ ළචඝහිසකෙස්‌ ශැම්පු කන්ඩිෂනර් කර හිස පිරිසිදු කිරීමෙන් පසුව බ්ලොඩ්‍රයි කරන අතරතුර ජෙල් හෝ මුස්‌ හිසට යොදන්න. ජෙල් හෝ මූස්‌ හිසකෙස්‌වලට යොදමින් බ්ලෝඩ්‍රයි කිරිමේදී කොණ්‌ඩා මෝස්‌තරය ක්‍රමානුකූලව කර ගැනීමට එය පහසුවක්‌ වනු ඇති.ළඉර රැඝ ළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »