Home / රූපලාවන්‍ය / හිසකෙස්‌ ඩයි කිරීම

හිසකෙස්‌ ඩයි කිරීම

2011-10-28 11:11:00       827
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝළිඑරදබටඝහිසකෙස්‌ ඩයි කිරීමළරැිඑරදබටඝළරැචඝ ළචඝ ළරැචඝ ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ47ගටසෙ, ්කඑ=,, අසාඑය=,225, යැසටයඑ=,225, ්කසටබ=,කැඓ, රැඝළරැචඝ ළචඝස්‌වභාවිකව ලැබුණු කෙස්‌ කළඹ හොඳින් පවත්වාගෙන යාමට අපට විවිධ දේ කරන්නට සිදු වෙනවා. බොහෝ කාන්තාවන් හා පිරිමින් වගේම අද වන විට පාසල් යන ළමයින් පවා මුහුණ දී ඇති ප්‍රශ්නයක්‌ ලෙස කෙස්‌ කළඹ අකලට සුදු වීම දැක්‌විය හැකියි. බොහෝ දෙනෙක්‌ රූපලාවන්‍යාගාර වෙත ගොස්‌ තම කෙස්‌ කළඹ සඳහා සාත්තුවක්‌ කිරීමට සූදානම් වන්නේ කෙස්‌ ගස්‌ තරමක්‌ සුදු වූවාට පසුව යි.ළරැචඝ ළචඝකෙස්‌ ගස්‌ සුදු වූවාට පසුව නැවත යථා තත්ත්වයට පත් කරන්න කොපමණ සත්කාර කළත් හැකි වන්නේ නෑ. තම කෙස්‌ කළඹ කොතරම් නිරෝගීව තිබුණත් මසකට දෙවරක්‌වත් කොණ්‌ඩයට තෙල් සාත්තුවක්‌ හා කන්ඩිෂනර් සත්කාරයක්‌ කරගැනීම හොඳයි.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝමෙයින් අකලට කෙස්‌ පැසීම නවත්වා ගැනීමට පුළුවන්. නමුත් වයසට යාමත් සම`ග කොණ්‌ඩය සුදු වීම ස්‌වභාවික තත්ත්වයක්‌. මෙය බොහෝ විට පරම්පරාව අනුවයි සිදුවන්නේ. එකම වයසේ දෙදෙනෙකුගේ වුවත් එක්‌ අයෙකුගේ පමණක්‌ කොණ්‌ඩය ඉදෙන්නට පුළුවන්.ළරැචඝ ළචඝසුදු වූ කෙස්‌ නැවත කළු කරගැනීමට කළ හැකි එකම දෙය කොණ්‌ඩය වර්ණ ගැන්වීමයි. සුදු හිසකෙස්‌ වර්ණ ගන්වා ගැනීමේදී සිදුවන්නේ ආලේප කරන වර්ණය කෙස්‌ ගස තුළට ඇතුළු වීමයි. මෙය කොටස්‌ තුනකින් හඳුනාගැනීමට පුළුවන් එනම්,ළරැචඝ ළචඝ1. තාවකාලික වර්ණ ගැන්වීමළරැචඝ ළචඝ2. අර්ධ කාලීනව වර්ණ ගැන්වීමළරැචඝ ළචඝ3. ස්‌ථිර වර්ණ ගැන්වීමළරැචඝ ළචඝතාවකාලික වර්ණ ගැන්වීමේදී හෙනා ම`ගින් හිසකෙස්‌ වර්ණ ගැන්වීම දැක්‌වීමට පුළුවන්. මෙහිදි ස්‌වභාවික හෙනා භාවිතය වැදගත් වේ. මෙය හෙනා ඩයි නොවිය යුතුයි. හෙනා ආලේපය සතියකට වරක්‌ පමණ සිදු කිරීම අවශ්‍ය වෙනවා. ඒ මෙය තාවකාලික නිසයි. එසේම මෙය හිසකෙස්‌ වර්ණ ගන්වන ස්‌වාභාවික ක්‍රමයකි.ළරැචඝ ළචඝහිසකෙස්‌වලට ආසාත්මිකතා ගෙන නොදෙන ක්‍රමයක්‌. නමුත් කාර්ය බහුල අයෙකුට මෙය තරමක්‌ කරදරකාරී කටයුත්තකි. මෙය පළමු සේදීම තුළින්ම ඉවත් වේ. ඒ නිසා නිතර පාවිච්චිය අවශ්‍ය යි.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝදෙවැනි ක්‍රමය වන අර්ධ කාලීන වර්ණ කෙස්‌ ගස තුළට ඇතුළු වන නමුත් 4-5 වතාවක්‌ සෝදන විට ටිකෙන් ටික ඉවත් වී යයි. මෙහිදි ඔබට අවශ්‍ය වර්ණ තෝරාගැනීමට ලැඛෙන්නේ නෑ. එහි තද කළු පැහැය පමණක්‌ භාවිත කළ හැකියි.ළරැචඝ ළචඝස්‌ථිර වර්ණ ගැන්වීමේදි වර්ණ කෙස්‌ගස තුළට ඇතුළු වේ. කිහිප විටක්‌ සේදුවත් ඉවත් නොවේ. නමුත් කෙස්‌ගස වැවෙන විට වැවෙන කොටස පමණක්‌ සුදු පැහැයෙන් වැවෙන නිසා වැවෙන කොටස්‌වල වර්ණය නැවත වරක්‌ ආලේප කළ යුතුයි. වර්තමානයේ බහුලව භාවිත කෙරෙන්නේ මෙම ක්‍රමයයි. එහි වාසිය වන්නේ කැමති වර්ණ තෝරා ගැනීමට හැකි වීමයි.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝහිසකෙස්‌ වර්ණ ගැන්වීමේදී වඩා වැදගත් වන්නේ භාවිත කරන ද්‍රව්‍ය අසාත්මික නොවනවාදැයි දැන ගැනීමට මුලින්ම පරික්‌ෂා කර බැලීමයි.ළරැචඝ ළචඝඅදාල වර්ණය කන පිටුපස හෝ වැලමිට අසල ගල්වා විනාඩි 30-40 ක්‌ තබා බැලීමෙන් මෙම පරීක්‌ෂණය සිදු කරයි. මෙය පැච් ටෙස්‌ට්‌ ලෙස හැඳින්වේ. මෙම පරීක්‌ෂණයෙන් අසාත්මිකතාවක්‌ ඇති නොවුණොත් එම වර්ණය භාවිත කළ හැකියි. ඕනෑම වයසක කෙනෙකුට මෙය කළ හැකි නමුත් රසායන ද්‍රව්‍ය ඇතුළත් ඩයි වර්ග ගැබිනි සහ කිරිදෙන මවුවරුන් වෙනුවෙන් අනුමත කරන්න බැහැ. එසේම හිස මත සීරීම්, ගෙඩි, තුවාල තිඛෙනවා නම් හෝ දියවැඩියාව, අධි රුධිර පීඩනය, ශ්වසන රෝග ඇති විටද මෙම වර්ණ භාවිත නොකළ යුතුයි.ළරැචඝ ළචඝඩයි වර්ග ආලේප කරන විට මුහුණේ , හිස්‌ කබල මත කන් මත ඩයි නොගෑවෙන ලෙස ආලේප කිරීම කළ යුතුයි. එසේම අදාළ කාලය තුළ සෝදා හැරීම ද අත්‍යවශ්‍යයි.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝරද්දොළුව, සැලෝන් ස¹ හිළඉර රැඝ රූපලාවන්‍ය ශිල්පිනීළඉර රැඝ චන්දිමා සඳමාලිළඉර රැඝ සාකච්ඡා කළා - චාමරි බණ්‌ඩාර ළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »