Home / රූපලාවන්‍ය / අත් පා වල රෝම ඉවත් කිරීම සුදුසුද

අත් පා වල රෝම ඉවත් කිරීම සුදුසුද

2011-10-25 01:39:00       830
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝ ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ44ගටසෙ, අසාඑය=,250, යැසටයඑ=,200, ්කසටබ=,කැඓ, රැඝලස්‌සනට ඉන්නට අකමැති කෙනෙක්‌ මෙලොව නැත. එම නිසා තමන්ට උපතින්ම ඇති වී ඇති සුන්දරත්වය තවත් තීිව්‍ර කර ගැනීමට වෙහෙසෙන පිරිස අතර වඩාත් කැපී පෙනෙන්නේ යුවතියන් ය.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝඅනවශ්‍ය රෝම ඉවත් කිරීමත් ලස්‌සන වීමේ එක්‌ උපාය මාර්ගයකි. ශරීරයේ බොහෝ තැන්වල විශේෂයෙන් පාදයේ, දෙඅත්වල, කිහිළිවල ඝණව වර්ධනය වෙලා තියෙන රෝම ඉවත් කරන්නට යුවතියන් නැඹුරුවීම අද වනවිට වැඩිව තිබේ. නමුත් මිනිස්‌ සිරුර මත ආරක්‌ෂාවට වර්ධනය වන ස්‌වාභාවික රෝම ඉවත් කිරීම සුදුසුද? සුදුසු නම් එසේ කිරීමට ම`ගක්‌ තිබේද? අපි තරමක්‌ දුරකට හෝ විමසා බලමු.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝආසියාතික කාන්තාවන්ගේ ශරීරවල බහුලව දැකිය හැක්‌කේ දුඹුරු පැහැ රෝම වේ. නමුත් යුරෝපීය කාන්තාවගේ ශරීරය තුළ මෙසේ නොවේ. ඊට අමතරව කහ පැහැති කුඩා රෝම විශේෂයක්‌ද දැකබලා ගත හැකිය.ළරැචඝ ළචඝඇතැම් අයට ජානමය හේතුන් මත රෝම වැඩිවශයෙන් පිහිටා ඇත. මෙම රෝම ඉවත් කර ගන්නට විවිධ ප්‍රතිකාර ක්‍රම අදවනවිට ලංකාවේ පවා ඇත.ළරැචඝ ළචඝවිශේෂයෙන්ම විවිධ ආලේපන වර්ග, වැක්‌ස්‌, ලේසර් ප්‍රතිකාරක භාවිත කළ හැකිය.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝමෙයින් ඉතාම සාර්ථක ප්‍රතිකාරය වෙන්නේ ලේසර් ප්‍රතිකාර වේ. රෝම ඉවත් කරන්න පාවිච්චි කරන ලේසර් ප්‍රතිකාරය ඉතා ම සාර්ථක මෙන් ම ඉතාම ආරක්‌ෂාකාරී ප්‍රතිකාරයක්‌ ලෙස හදුන්වන්න පුළුවන්.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝහැබැයි ලේසර් ප්‍රතිකාරයෙන් වුවත් රෝම සියයට සියයක්‌ ම ඉවත් නොවෙන්නත් පුළුවනි. මෙතනදී වැදගත් වෙන්නේ සියයට සියයක්‌ ම මුහුණේ රෝම තිඛෙන කෙනෙකුගේ ප්‍රතිකාරයෙන් පසුව සියයට පහක්‌ පමණ අවම ප්‍රමාණයක්‌ පවා රෝම ඉතිරිවිය හැකියි. නමුත් මුහුණේ රෝම ඉවත් කිරීම වෙනත් ක්‍රම මගින් සුදුසු නොවේ. කෙනෙකුට ඉතිරිවෙලා තිඛෙන සියයට පහක්‌ පමණ වන රෝම ප්‍රමාණයත්් ඉවත් කරන්න පුළුවනි. එවිට ඔවුන් ලේසර් ප්‍රතිකාරය සඳහා මුහුණදෙන වාර සංඛ්‍යාව වැඩි කරන්නට වේ. සාමාන්‍යයෙන් ලේසර් ප්‍රතිකාරය කිහිප සැරයක්‌ කිරීම තුළින් කෙනෙකුගේ් අනවශ්‍ය රෝම සම්පූර්ණයෙන් වගේ ඉවත් කරන්න පුළුවනි. ඉවත් කිරීමේ ක්‍රමය ඉතා සුදුසු ලෙස භාවිත කළ යුත්තේ අවශ්‍ය නොවන දේවල් සම මතුපිට ඇති වෙන නිසාවෙනි. ළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »