Home / රූපලාවන්‍ය / රුව රැකගැනීමට අවබෝධය ලබාගන්න

රුව රැකගැනීමට අවබෝධය ලබාගන්න

2011-10-24 10:55:00       826
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝළරැචඝ ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ43ගටසෙ, අසාඑය=,250, යැසටයඑ=,230, ්කසටබ=,කැඓ,රැඝළරැචඝ ළචඝරූ සපුව සංවර්ධනය කිරීම මනා අවබෝධයකින් සහ අත් දැකීම් සමූහයක්‌ ඇතුව කළ යුත්තකි. මෙහි ලා විශේෂයක්‌ ගැනෙන්නේ අප සම නිරෝගීව සහ පැහැපත්ව තබා ගැනීම සඳහා බලපාන ඉන්ද්‍රියන් වන මොළය, හෘදය, අක්‌මාව, වකුගඩු, ආමාශය සහ බඩවැල්ය.ළරැචඝ ළචඝමොළයෙන් ශරීරයේ ක්‍රියාකාරීත්වය පාලනය වන බැවින් මානසික ගැටලූවලට ගොදුරු වන අයගේ හිසකෙස්‌ හැලීම, සම දුර්වර්ණ වීම, වයසට වඩා වැඩි වයසක්‌ පෙන්නුම් කරයි.ළරැචඝ ළචඝහෘදයෙන් ඛෙදාහරින රුධිරය නිසි පරිදි කුමන අයුරකින් හෝ සිරුර පුරා ගමන් නොකළේ නම්, සමේ දීප්තියටත් සෞඛ්‍ය තත්ත්වයන්්ට අහිතකර වනු ඇත.ළරැචඝ ළචඝආමාශයේ දිරවන ආහාර වල අපවිත්‍ර දෑ පිටකිරීම නිසි ලෙස සිදු නොවී නම් සමේ දීප්තිය අඩුවීම කුරුළෑ වැඩිවීම සමඟ හිසේ රුදාව වැඩිවේ.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝවකුගඩුවලින් සිදුවන්නේත් අපවිත්‍ර දෑ පහ කිරීමයි. නොමැති නම් ටොක්‌සින් නැමැති විෂ ශරීරය පුරා පැතිරී යයි.ළරැචඝ ළචඝබඩවැල් සහ අමාශය හොදින් ක්‍රියාකිරීමට ජලය පානය වැඩි කිරීමත් ආහාර පමණට ගැනීමත් අවශ්‍යය. මේවා දිරවීමට අවශ්‍ය ඇසිඩ් ප්‍රමාණය ස්‌වභාවිකව ම නිපදවෙන බැවින් ඇසිඩ් බහුල ආහාරවලින් වැළකී සිටීම නුවණට හුරුය.ළරැචඝ ළචඝමාසිකව නියමිත දිනවල ඔසප් නොවීම ශරීරය දුර්වල වීම නිසාද සෞඛ්‍ය තත්ත්වය හීන වීමෙන්ද සිදුවෙයි. මේ සියලු කාරණා දෙස බලන කල දිනපතා ව්‍යායාම සහ දිනකට වතුර වීදුරු 7, 8 ක්‌ වත් පානය කිරීම සමබර ආහාර වේලක්‌ ගැනීම පලා වර්ග සහ පලතුරු ආහාරයට එකතු කර ගැනීම තුළින් ආමාශයේ බඩවැල්වල ක්‍රියාකාරිත්වය වැඩි වී මාංශ පේශීන් සවි ශක්‌තිමත්ව නිරෝගිව තබා ගැනීමට පුළුවන.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝනිරෝගී සමක ලක්‌ෂණළරැචඝ ළචඝඉතා මෘදු , තෙතමනයකින් යුත් ඇදෙන සුළුය.ළරැචඝ ළචඝසම කොටස්‌ 3 කට ඛෙදිය හැකිය.ළරැචඝ ළචඝඑපිඩමිස්‌, ඩර්මිස්‌, හයිපර් ඩර්මිස්‌ යනුවෙනි.ළරැචඝ ළචඝඑපිඩමිස්‌ යනු උඩු සමයිළරැචඝ ළචඝමෙහි ලේයර් (තට්‌ටු) 5 ක්‌ තිබේ. ඩර්මිස්‌ යනු ඊට යටින් ඇති සමයි. මෙහි ස්‌වේද ග්‍රන්ථි (දහඩිය) සහ මේද ග්‍රන්ථි පිහිටා තිබේ.ළරැචඝ ළචඝහයිපර් ඩර්මිස්‌ යනුවෙන් හඳුන්වන්නේ මේ සියල්ලටම යටින්ම ඇති සමයි. රුධිර නාල මෙහි පිිහිටා තිඛෙන බැවින් රුධිරය සැපයීම මෙමගින් සිදුවෙයි.ළරැචඝ ළචඝසම පැහැපත්ව සහ නිරෝගීව තබා ගැනීම සඳහා හොඳින් රුධිර ගමනා ගමනයක්‌ සිදුවිය යුතු බව දැන් ඔබට වැටහෙනවා ඇති.ළරැචඝ ළචඝසමෙහි කළු ලප සහ සුදු ලප ඇතිවන්නේ කෙසේද?ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝමුලින් කියූ ආකාරයට යටි සමෙහි නිපදවන තෛල ග්‍රන්ථිවල නිෂ්පාදනය වැඩි වී පිටතට ඒම තුළින් පරිසරය සම`ගඟගැටීමේදී සම මතුපිට ඇතිවන කුණු දූවිලි දහඩිය සම`ග එකතු වී කුඩා කළු හෝ සුදු ගැටිත්තක්‌ වශයෙන් සම තුළ තැන්පත් වෙයි. මෙය ඕනෑම සමක්‌ ඇති කෙනෙකුට උදාවිය හැකි තත්ත්වයකි. මෙය අවම කිරීම සඳහා දිනපතා සම පිරිසිදු කිරීම සමගම ඔබේ සමට සරිලන නිෂ්පාදන තෝරා ගැනීමත් මසකට එක්‌ වරක්‌ හෝ රූපලාවන්‍යාගාරයකට හෝ තම නිවසේදී හෝ හරි ආකාරයට වාෂ්ප ඇල්ලීම හා එක්‌ස්‌ට්‍රැක්‌ටරයක්‌ භාවිත කිරීමෙන් මෙය ඉවත් කරගත හැක. කළු ලප කළු පාටින්ද, සුදු ලප කහ පාට සැරව ලෙසින්ද ඉවත් වෙයි.ළරැචඝ ළචඝ ළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »