Home / රූපලාවන්‍ය / මැරුණු සම ඉවත් කළ යුතුද?

මැරුණු සම ඉවත් කළ යුතුද?

2011-10-21 12:09:00       676
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ42ගටසෙ, අසාඑය=,230, යැසටයඑ=,200, ්කසටබ=,කැඓ, රැඝළඉර රැඝ රූපලාවන්‍ය කේෂත්‍රය සමග ගණුදෙනු නොකරන කෙනෙක්‌ අද සොයා ගන්නට නොහැකි තරම් කිව්වොත් ඔබ මොනවද හිතන්නේ. ගැහැනු, පිරිමි දෙකොට්‌ඨාශය ම රූපලාවන්‍ය කටයුතුවලට උනන්දුවීම අදවනවිට පැහැදිලිව පෙනෙන්නට තියෙනවා.ළරැචඝ ළචඝනමුත් තව තවත් ලස්‌සන වෙන්න හිතාගෙන රූපලාවන්‍ය භාවිතා කළත් එයින් සියයට සියයක්‌ ම සමට යහපතක්‌ පමණක්‌මවේයෑයි සිතන්නට බැහැ.ළරැචඝ ළචඝමිනිස්‌ ශරීරය තුළ විශාලතම ඉන්ද්‍රිය වන සම, ඉතාම සංවේදී මෙන්ම සියුම් ඉන්ද්‍රියක්‌ බව ඔබ දැනටමත් දන්නවා ඇති. මිනිස්‌ සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් සියල්ල ආවරණය වී ඇත්තේ සමෙන්. එම නිසා ඔබේ සම කෙසේ ආරක්‌ෂා කර ගත යුතුද යන්න හිතන්න.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝබොහෝ යුවතියන් සම මතුපිට කුණු, දූවිලි තැන්පත් වේයෑයි හිතාගෙන සම අතුල්ලන්නත්, එහෙමත් නැත්නම් වෙළඳ පොලේ තිඛෙන ස්‌ක්‍රබ් එකක්‌ සතියකට වතාවක්‌ හෝ භාවිතා කරන්නත් පෙළඹි සිටී.ළරැචඝ ළචඝමෙතනදී ඔබ තෝරා ගන්නා ස්‌ක්‍රබ් පැක්‌ එකේ අඩංගු වන සංඝටක පිළිබඳව අවධානය යොමු කිරීම හරිම වැදගත්. මෙහි බොහෝවිට අඩංගු වන ඝන ද්‍රව්‍යයන් යොදා මුහුණ, අත, පය, ඇතිල්ලීමෙන් සමට වෙන්නේ හානියක්‌.ළරැචඝ ළචඝඔබ මතක තියාගන්න කවමදාකවත් මැරුණු සම ඝන තට්‌ටුවක්‌ ලෙස තැන්පත්වීමක්‌ වෙන්නෙ නැහැ. උදාහරණයක්‌ විදිහට සතුන්ගේ හැව ඉවත්වෙනවා වගේ මිනිස්‌ සමේ මැරණු සෛල කොටස්‌ ද අපටත් නොදැනීම ඉවත්වෙලා යනවා. ඔබ ස්‌ක්‍රබ් කිරීමෙන් බලාපොරොත්තුවෙන්නේ ඝන ද්‍රව්‍යයක්‌ යොදා සමේ අනවශ්‍ය දේවල් ඉවත් කිරීමක්‌ නොවේද?ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝසම ආරක්‌ෂා කරගන්න නම් කළ යුත්තේ සම හොඳින් පිරිසිදු කර ගැනීමයි. වඩා වැඩි ක්‌ෂාරිය ගතියක්‌ නැති ද්‍රව්‍ය මගින් සම පිරිසිදු කිරීම කළ යුතුයි. එසේ පිරිසිදු කරගත් සම මත තෙතමනය රඳවා ගන්නට මොයිස්‌චර්රයිසර් ක්‍රිම් වර්ගයක්‌ ආලේප කිරීම ඉතාමත් සුදුසුයි. මෙතනදී අපි බලාපොරොත්තුවෙන්නේ සම ආරක්‌ෂාවීමයි.ළරැචඝ ළචඝතවත් දෙයක්‌ තමයි සම හිරු එළියට නිරාවරණය වෙනවා නම් කුඩයක්‌ පාවිච්චි කිරීම සහ එහෙමත් නැත්නම් පිටතට යාමට විනාඩි පහළොවකට පෙර හිරු ආවරණ ආලේපනයක්‌ පාවිච්චි කිරීම මගින් හිරු එළියේ තිඛෙන අහිතකර කිරන මගින් සම ආරක්‌ෂා කර ගැනීම වඩාත් සුදුසුයි.ළරැචඝ ළචඝවෙළඳ පොලේ තිඛෙන ඝන ද්‍රව්‍ය කොටස්‌ එකතු කර සැදූ ස්‌ක්‍රබ් වර්ග යොදා සමේ මැරුණු සම ඉවත් කිරීමක්‌ ඇත්තටම අවශ්‍ය වන්නේ නැහැ. ළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »