Home / රූපලාවන්‍ය / පිග්මන්ටේෂන් ඇති සමට ෆෙෂල් එකක්ළරැිඑරදබටඝ.

පිග්මන්ටේෂන් ඇති සමට ෆෙෂල් එකක්ළරැිඑරදබටඝ.

2011-10-17 12:44:00       684
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝළිඑරදබටඝළරැචඝ ළචඝළිඑරදබටඝ්‌ළරැිඑරදබටඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැචසට1ගවචට, අසාඑය=,150, යැසටයඑ=,542, ්කසටබ=,, රැඝපිග්මන්ටේෂන් ඇති වූ විට මුහුණේ දෙපස හා තැනින් තැන අඳුරු පැහැ ලප ඇති වී තිඛෙනු දැකිය හැකිය. මෙය ඉවත් කිරීමට ෆෙෂල් කිරීම ම`ගින් පුළුවන්.ළරැචඝ ළචඝමුලින්ම ජලය ටිකකින් මුහුණ පිස දමන්න. ඉන්පසු සමට ගැලපෙන ක්‌ලෙන්සර් එකක්‌ මගින් මුහුණ හා ඛෙල්ල ක්‌ලෙන්සර් කරගන්න.ළරැචඝ ළචඝදෑස වටේ, වෙදැ`ගිල්ලෙන් මෘදුව ක්‌ලෙන්ස්‌ කළ යුතුයි. ස්‌පොන්ඡ් එකක ආධාරයෙන් ක්‌ලෙන්සර් ක්‍රීම් ඉවත් කරන්න.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝදැන් මුහුණේ බ්ලැක්‌ හෙඩ්ස්‌, වයිට්‌ හෙඩ්ස්‌, තියෙනවා නම් ස්‌ක්‍රබ් කර, ස්‌ටීම් කිරීමෙන් ඒවා ඉවත් කරන්න. ඇස්‌ දෙක වැසෙන්නට තෙත පුළුන් තබා මුහුණට වාෂ්පය අල්ලාගන්න. එවිට රෝම කූප විවරවෙන නිසා බ්ලැක්‌ හෙඩ්ස්‌ ඉවත් කිරීමට පහසුයි.ළරැචඝ ළචඝබ්ලැක්‌ හෙඩ්ස්‌ ඉවත් කළ පසු පුළුන් කෑල්ලකින් මුහුණ පුරාම ටෝනර් තවරන්න. ඉන්පසු මසාඡ් කළ යුතුයි. පිග්මන්ටේෂන් සඳහා ගැලපෙන මසාඡ් ක්‍රීම් සිට ඉහළට රවුමට උඩ අතට මසාඡ් කරන්න.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝමසාඡ් කළ ක්‍රීම් මුහුණේ තිබියදීම විද්යුතය ලබාදෙන ටූල් එක මුහුණ මත තබා කළු පැල්ලම් ඇති ස්‌ථාන පිරිමදින්න. ඒ මගින් පැල්ලම් ඉවත් වෙනවා.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝ(1 රූපය)ළරැචඝ ළචඝනාසය දෙපස කළු පැහැය, රැළි ඉවත්වීම ද මෙයින් සිදුවේ. දැන් තෙත ස්‌පොන්ඡ් එකකින් ක්‍රීම් ඉවත් කර මුහුණට ගැලපෙන පැක්‌ එකක්‌ දමාගන්න. එය විනාඩි 25-30 ක්‌ තබන්න. එය ඉවත් කර ටෝනර් කර අයිස්‌ වතුරෙන් පිසදමා මොයිස්‌චරයිසර් ක්‍රීම් ආලේප කරන්න.ළරැචඝ ළචඝනාසය දෙපස, කම්මුල් දෙපස, නිකට යට කළු පැහැයෙන් පිග්මන්ටේෂන් ඇති වූ අය දිනපතා පිග්මන්ටේෂන් සඳහා සුදුසු ක්‍රීම් එකක්‌ තෝරාගෙන භාවිත කරන්න. ළරැචඝ ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැචසට2ගවචට, ්කඑ=,, අසාඑය=,150, යැසටයඑ=,152, ්කසටබ=,කැඓ,රැඝ ළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැචසටප්බැකගවචට, ්කඑ=,, අසාඑය=,310, යැසටයඑ=,132, රැඝළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »