Home / රූපලාවන්‍ය / හිසකෙස්‌ වර්ධනය වැඩි කරන තෙල් සත්කාරය

හිසකෙස්‌ වර්ධනය වැඩි කරන තෙල් සත්කාරය

2011-10-15 12:00:00       677
feature-top
ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැඅ්ියසබට-ජමරකහ-ය්සරගවචට, ්කසටබ=,කැඓ, රැඝකෙස්‌ ගස්‌ අවර්ණ වීම වගේ ම හිසකෙස්‌ හැලීම සම්බන්ධයෙන් වයස්‌ සීමාවකින් තොරව ස්‌ත්‍රී පුරුෂ භාවයකින් තොරව අසන්නට ලැඛෙන පොදු ප්‍රශ්නයකි. ඒ වගේම බොහෝ දෙනාට තමන්ගේ කෙස්‌ කළඹ ගැන සෑම විටම සෑහීමකට පත්වන්නේ නැත. බොහෝ විට අපට අද ස්‌වභාවික කෙස්‌ කලඹක්‌ දකින්නට ලැඛෙන්නේ කලාතුරකින්. ඒ බොහෝ දෙනා විලාසිතාවන් කිරීමට ඇති කැමැත්ත නිසා. මෙය වරදක්‌ නොවේ. නමුත් මෙහිදී අපි පසු කාලීනව වන අකරතැබ්බයන් ගැනත් හොද අවධානයකින් සිටිය යුතුයි. කෘතිම ආලේපන භාවිතය නිසා ඔබට ඔබ සිදු කර ගන්නා හානිය වළක්‌වා ගැනීමට ඔබ දැනුවත් විය යුතුයි. හොද රූපලාවන්‍ය ශිල්පිනියකගෙන් ඒ ගැන ඔබ දැනුවත් විය යුතුයි. එසේ නොවුහොත් එම රසායනික ද්‍රව්‍යයන් වල බලපෑම් නිසා හිසකෙස්‌ රෝගී වී අකලට කෙස්‌ පැලී රෝගී වීමට ඉඩ ඇත. එම නිසා මේ සියල්ලටම පිළිතුර වශයෙන් තෙල් සාත්තුවක්‌ කර ගන්නේ කෙසේද යන්න බලමු. අවශ්‍ය ද්‍රව්‍ය ( ඔලිව් තෙල් හෝ පිරිසිදු පොල් තෙල් ළරැචඝ ළචඝවිටමිල් ෑ කරල් 2 ක්‌ ,එසේත් නැත්නම් පිරිසිදු පොල්තෙල් සහ සැවැන්දරා මුල්, අරුද කොළ, කරපිංචා , කී කිරිදිය රත් කරගන්න.ළරැචඝ ළචඝමෙය හොදින් කලවම් කර පිරිසිදු කර ගත් හිස කෙස්‌ ඛෙදා හිස්‌ කබලේ හොදින් අලේප කරන්න. පසුව කෙස්‌ ගස්‌ වලත් හොදින් තවරන්න. ඔබේ ඇඟිලි තුඩු වලින් සියුම්ව විනාඩි 20 ක්‌ පමණ කාලයක්‌ සම්භාහනය කරන්න. මෙහිදී ඉස්‌ මුදුණ, නළල, හිස පිටුපස, ගෙල සහ උරහිස හොදින් සම්භාහනය කරන්න. ඉන්පසු විනාඩි 15 ක්‌ පමණ හුමාලය අල්ලා ගත යුතුයි. රූපලාවන්‍යාගාරයක හෙඩ් ස්‌ටීමර් කළාට නිවසේදී ඔබට පුළුවන් උණුසුම් තුවා (උණුවතුරේ බහාලන) දෙකක්‌ මාරුවෙන් මාරුවට ඔතන්න. මෙය හුමාලය ලබා දීම තුළින් හිස්‌කබලට එම පෝෂණය හරියාකාරව උරා ගැනීම සිදුවන බැවින් හිස්‌ කබලේ හිස්‌හොරි ආසාදන වළක්‌වා ගැනීම සේම හිසේ විඩාබර ගතිය අධික තෙහෙට්‌ටුව මඟ හැරි මානසික සුවයක්‌ හිසකෙස්‌ ගැළවීමේ අවදානම ආදී කරුණු කාරණා සියල්ලෙන් ම මිදීමට හැකි වේ. එසේම මුකුණුවැන්න, ගොටුකොළ, කරපිංචා බ්ලෙන්ඩ් කර පානයක්‌ සාදා පානය කිරීමෙන් හිසකෙස්‌ වර්ධනයට රුකුළක්‌ වේ. එමෙන් ම ඔබගේ පංච කල්‍යාණිය සතු එක්‌ අංගයක්‌ වන මෙම කේශ කල්‍යාණිය ඔබට ආභරණයක්‌ බඳුය. තෙල් සාත්තුවෙන් පැය 2 කට පසුව හිස ශැම්පූ සහ කණ්‌ඩිෂර්නර් කිරීම අමතක නොකළ යුතුය. එසේම බහුතරයක්‌ම පුරුදු වී ඇත්තේ ස්‌නානයෙන් පසුව තෙල් ආලේප කිරීමටයි. එය හොද පුරුද්දක්‌ නොව දහඩිය කුණු දූවිලි රදා පවත්වා ගැනීමට බොහෝ සෙයින් ඉඩ කඩ ඇති නිසා ඉස්‌හොරි සෑදීමට අවදානමක්‌ ඒ තුළ ඇත. එසේම මාස 3 කට වරක්‌ වත් හිසකෙස්‌ අග කපා ඉවත් කරන්න. මෙසේ කිරීම තුළින් ඔබට නීරෝගි දිදුළන කෙස්‌ කළඹකට හිමිකම් කීමට හැකියාව ලැඛෙනු ඇත.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝහිසකෙස්‌වල පැහැය ලබාදෙමින් හිසකෙස්‌ නීරෝගිමත් කරන කන්ඩිෂනින් ට්‍රීට්‌මන්ට්‌ සත්කාරය ළරැචඝ ළචඝසත්කාරයක්‌ කියනු සැනින් ඇත්තෙන් ම මතක්‌ වන්නේ කුමක්‌ද? බාහිර ආලේපන වලින් සහ හරි ආකාර පෝෂණයක්‌ නොමැතිව විනාශ වී යන හිස කෙස්‌ සඳහා කරන්නා වූ සැළකීමයි. හිසකෙස්‌ ගැළවී යාම, හිස කෙස්‌ පැහැය දුර්වර්ණ වීම පමණක්‌ නොවේ. ඔබ දන්නවා අද කාන්තා පිරිමි දෙපාර්ශවයම විලාසිතා වලට නැඹුරු වෙලා. මෙය වැරදි දෙයක්‌ නොවෙයි. නමුත් කෘතිම දේවල් යොදා ගෙන කරනු ලබන විලාසිතාවන් තුළින් බලපාන ගැටළු සම්බන්ධව බහුතරයකට එතරම් දැනීමක්‌ නැහැ.. විශේෂයෙන් රිබොන්ඩින්, පර්මින්, හයිලයිටින් වැනි දේවල් කර ඇත්නම් එහිදී එම රසායනික ද්‍රව්‍ය හේතු කොට ගෙන හිසකෙස්‌ වල ආරක්‌ෂාකාරි පැවැත්මට බාධා පමණුවයි. එම නිසා කෙස්‌ ගස රෝගී වීම පෙන්නුම් කරන්නේ කෙස්‌ ගස්‌ හැලිම සහ දුර්වර්ණ වීම තුළිනුයි. සාමාන්‍යයෙන් අපි හිසකෙස්‌ පිරිසිදු කිරීම ශැම්පූ ආධාරයෙන් සිදු කරනවා. මෙහිදී තමන්ට සරිලන ශැම්පූ වර්ගය තෝරා ගැනීම වැදගත්. පසුව කන්ඩිෂනර් භාවිත කිරීම අනිවාර්යයි. මෙහිදී සිදු වන්නේ විවර වූ කෙස්‌ ගස ආවර්ණය කිරීමයි. මෙහිදී කෙස්‌ ගස්‌ යථා තත්ත්වයට පත් කරයි. නමුත් කන්ඩිෂනින් සත්කාරය ඊට හාත්පසින් ම වෙනත් ප්‍රතිපල ලබාදෙනවා. ඉහත කී ගැටළු වලට ප්‍රබල ක්‍රියාකාරීත්වයක්‌ ලබා දෙන බැවින් රෝගී තත්ත්වයෙන් ඇති හිස කෙස්‌ වලට නව පණක්‌ ලබාදෙන අයුරු ඔබටම දැකබලා ගත හැකියි. මෙහිදී ස්‌වභාවික ද්‍රව්‍ය උපයෝගී කර ගන්නා නිවසේදීම සිදු කර ගත හැකි ප්‍රතිකාරයක්‌ කියන්නම්. ළරැචඝ ළචඝඅවශ්‍ය ද්‍රව්‍ය - අලිගැට පේර ගෙඩියක මදය ළරැචඝ ළචඝඛෙහෙත් නෙල්ලි සහ බිත්තරයක්‌. සියල්ලළරැචඝ ළචඝහොදින් මිශ්‍රකර තලපයක්‌ සේ සාදාගන්න. මෙය හෙනා ට්‌රිට්‌මන්ට්‌ කරන ආකාරයට හෝ බොන්ඩින් ක්‍රීම් ආලේප කරන ආකාරයට ආලේප කරන්න. පැය භාගයක්‌ තබන්න. හෙඩ් ස්‌ටීමරයක්‌ තිබේ නම් විනාඩි 10 ක හුමාලය ලැබීමට සළස්‌වන්න. නැතහොත් උණුසුම් තුවායකින් හිස ඔතන්න. එහි රස්‌නය අඩු විට අනෙක්‌ තුවාය ඔතන්න. මෙසේ මාරු කරමින් මෙය කරන්න. මෙයින් ලබාදෙන හුමාලය නිසා කෙස්‌ ගස්‌ තුළට එම පෝෂණය හරියාකාරව ලබාදේ. එමගින් හිසකෙස්‌ වල රෝගී බව වියෑලිි මලානික ගතිය දුරුවේ. ප්‍රාණවත් දිදුලන කෙස්‌ කලඹකට උරුමකම් කිරීමට ඔබට අවකාශ ලැබේ. මාස 3 කට වරක්‌ හිස කෙස්‌ අග කපා ඉවත් කිරීම තුළින් වර්ධනය වේගවත් බව ඔබටම පෙන්නුම් කරයි.ළඉර රැඝ ළරැචඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »