Home / රූපලාවන්‍ය / පාරජම්බුල කිරණ සමට සුදුසු නැහැ

පාරජම්බුල කිරණ සමට සුදුසු නැහැ

2011-10-14 11:56:00       676
feature-top
ළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ31ගටසෙ, අසාඑය=,230, යැසටයඑ=,230, ්කසටබ=,කැඓ, රැඝආසියාතිකයන් තමන්ගේ ස්‌වභාවික සම පැහැපත් කර ගන්න කැමතියි. විශේෂයෙන්ම කාන්තාවන් සම පැහැපත් කර ගන්න මේ දවස්‌වල නොකරන දෙයක්‌ නැහැ. මේ නිසා ඔවුන් අත්හදා බැලීම් කරනු ලබනවා. වෙළඳ පොලේ තිඛෙන ෆෙයානස්‌ ක්‍රීම්වලට යුවතියන් යොමුවෙන්නේ ඒ නිසාමයි. ඇත්තටම ෆෙයානස්‌ ක්‍රීම් මගින් පැහැපත්වීමක්‌ වෙනවාද? එය සුදුසුද? ළරැචඝ ළචඝවෙළද පොලේ තිඛෙන ෆෙයානස්‌ ක්‍රීම්වල තියෙන්නේ සමේ තද පැහැයට හේතුවන මෙලනින් වර්ණකය පාලනය කරන රසායන ද්‍රව්‍යයන්. මෙම පාලනය විවිධ ක්‍රමවලින් කරනු ලබනවා. සමහර ආලේපනවලින් මෙලනොසයිට තුළ මෙලනින් වර්ණකය සෑදීම වළක්‌වනවා. තවත් ඒවා මෙලනින් වර්ණකය සැදීම කරන මෙලනොසයිට නම් සෛලවලට හානි කරනවා. මෙතනදී එම ප්‍රදේශයේ මෙලනොසයිට විනාශවීමෙන් වර්ණක හැදෙන්නේ නැහැ. මෙම ක්‍රම උපයෝගී කරගෙන තමයි ෆෙයානස්‌ ක්‍රීම්වලින් සමේ තිඛෙන ස්‌වභාවික පැහැය වෙනස්‌ කරන්නේ. මෙම තත්ත්වයට හේතුවන රසායනික ද්‍රව්‍ය ෆෙයානස්‌ක්‍රීම්වල අන්තර්ගත වෙනවා. ළරැචඝ ළචඝකෙනෙකුගේ සම අධික ලෙස අවපැහැවෙලා නම් ෆෙයානස්‌ ක්‍රීම් පාවිච්චියෙන් පැහැපත්වීමක්‌ ලබා ගන්න පුළුවනි. නමුත් මෙවැනි කෘතිම ආලේපන එක දිගට පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ඔබ දෙවරක්‌ හිතන්න ඕනේ. නමුත් මෙවැනි ඛෙහෙත් වර්ග පාවිච්චි කිරීම බොහෝවිට සමට දිගු කාලින වශයෙන් අහිතකර ප්‍රතිඵල ලබාදෙන්නට ඉඩ තියෙනවා. ළරැචඝ ළචඝමෙලනින් කියන්නේ අපේ සමට ඉතා වටිනා උපකාරකයන් කරනා වර්ණකයක්‌. ඔබ දැනටමත් දන්නවා ඇති සූර්යාගෙන් පොළව වෙත පතිත වන අහිතකර කිරණ ගැන. ඒවා අපි පාරජම්බුල කියන ලෙස හඳුන්වනවා. මෙම අයහපත් කිරණ මිනිස්‌ සම මත පතිතවීමෙන් සමේ තිඛෙන කොලජන් තන්තු සහ ඉලාස්‌ටින් තන්තු විනාශ වෙනවා. මෙම තන්තු විනාශවීමෙන් සමේ රැළි ගතියක්‌ වයසට ගිය ස්‌වභාවයම වගේම ඉතාම වැදගත්ම කාරණාව තමයි පාරම්ජම්බුල කිරණවලට පුළුවනි ශරීරයේ තිඛෙන විශේෂයෙන්ම චර්මය තුළ තිඛෙන ප්‍රතිශක්‌ති යාන්ත්‍රණය අඩපණ කරන්නට. ශරීරයේ තිඛෙන ප්‍රතිශක්‌තියාන්ත්‍රණයට දායක වන ලැංගර්හැන් සෛලවල ක්‍රියාකාරිත්වය අඩපණ කරන්න පාරජම්බුල කිරණවලට හැකියාව තියෙනවා. ළරැචඝ ළචඝමම මෙතනදී සාමාන්‍ය ව්‍යවහාරයේ තිඛෙන නිතර අහන්නටත් දකින්නටත් ලැඛෙන කාරණාවක්‌ ගැන මතක්‌ කරන්න කැමතියි. ළරැචඝ ළචඝඔබ අහලත් ඇති දැකලත් ඇති අපේ වැඩිහිටි උදවිය ආච්චි අම්මා, ලොකු අම්මා පුංචි දරුවන්ට කියනවා වැඩිය අව්වේ සෙල්ලම් කරන්න එපා හෙම්බිරිස්‌සාව හැදෙයි හෙවනට වෙලා සෙල්ලම් කරන්න කියලා. මෙතනදී ඔවුන් කියන කාරණාවේ තේරුමේ බරපතල කමක්‌ තියෙනවා. ළරැචඝ ළචඝඅව්වේ හිටියාම වැටෙන හිරුකිරණවල තියෙන පාරජම්බුල කිරණ පුංචි දරුවන්ගේ ළාමක සම මත පතිතවීමෙන් ඔවුන්ගේ ප්‍රතිශක්‌තකරණ යාන්ත්‍රණයට උදව් කරන ලැංගර්හැන් සෛල විනාශ කිරිමක්‌ වෙනවා. මෙම ප්‍රතිශක්‌ති යාන්ත්‍රණය අඩපණවීමෙන් ඕනෑම වෛරස්‌ රෝගයක්‌ ඉතාම පහසුවෙන් දරුවන්ට ඇති වෙන්න පුළුවනි. එමෙන්ම එළියේ වැලි අල්ලමින් දූවිල්ලේ සෙල්ලම් කරන දරුවන්ට සෙම්ප්‍රතිෂ්‍යාව වැලඳීමේ ඉඩකඩ වැඩිවිය හැකියි. මෙතනදි අපේ වැඩිහිටි අය කියන කාරණාව ඉතාම සාධාරණයි කියලා දැන් ඔබටත් හිතේවී. ළරැචඝ ළචඝචර්ම රෝග විශේෂඥ වෛද්‍ය ළඉර රැඝ අසෝක කමලදාස

(under the courtesy of goodhousekeeping.lk web)

More News »