Home / රූපලාවන්‍ය / කොරළ බරපතල රෝගී තත්ත්වයක්‌ විය හැකිද?

කොරළ බරපතල රෝගී තත්ත්වයක්‌ විය හැකිද?

2011-10-13 12:19:00       677
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝළිඑරදබටඝළරැිඑරදබටඝළරැචඝ ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ39ගටසෙ, අසාඑය=,250, යැසටයඑ=,250, ්කසටබ=,කැඓ, රැඝසමේ වියළි ස්‌වභාවය ටිකක්‌ අධික ලෙස වැඩි වුනාම ඇතිවන සාමාන්‍ය කොරළමය ස්‌වභාවය ඒ තරම් දරුණු තත්ත්වයක්‌ නොවන බවත් නිසි ප්‍රතිකාර කිරීමෙන් නිට්‌ටාවට සුව කළ හැකි බවත්ය.ළරැචඝ ළචඝනමුත් කොරළවල බැරෑරුම් තත්ත්වය zzඉක්‌ටියෝසිසzz ලෙස චර්ම රෝග විද්‍යාවේ හඳුන්වනවා. මෙහිදී කෙනෙකුගේ සමේ ස්‌වභාවය මාළුවෙකුගේ ශරීරයේ තිඛෙන කොරපොතු ආකාරයට දිස්‌වෙන්න පටන් ගන්නවා. මෙම කොරපොතු ස්‌වභාවය තුළදී සමේ තෙල් ප්‍රමාණය ඉවත්වීමකුත් වෙනවා. ඒ වගේම අපේ සමේ අපිචර්මයේ සෛල ගැලවිලා වෙන්වෙලා තියෙන ආකාරයකුයි බැලූ බැල්මට දිස්‌වෙන්නේ.ළරැචඝ ළචඝසාමාන්‍යයෙන් වෙන්නේ අපිචර්මයේ යටම ස්‌ථරයේ ඇති වන සෛල ක්‍රම ක්‍රමයෙන් උඩට ඇවිල්ලා උඩම ස්‌ථරයේදී ගැලවිලා යන එකයි. මෙම ක්‍රියාවලිය රූපලාවන්‍ය ක්‍ෂේත්‍රය තුළදී නම් මැරුණු සම ඉවත්වීම ලෙස හඳුන්වනවා.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝමාළුවෙකුගේ කොරළ වගේ සම මත පෙනෙන්නට තිඛෙන මෙම කොරළ තත්ත්වය ජාන මගින් පරම්පරාවෙන් පරම්පරාවට සංක්‍රමණය වන බොහෝ වෙලාවට ආරෙට යන රෝග තත්ත්වයක්‌ ලෙස හඳුන්වන්න පුළුවනි. මෙහි විවිධ අවස්‌ථාවන් එක්‌ එක්‌ රෝගින්ට තියෙන්න පුළුවනි. මෙම කොරළ වර්ගයේ බරපතල තත්ත්වය තමයි ඉරිත්‍රොඩර්මා ඉක්‌ටිියෝසිස්‌ ලෙස හඳුන්වන්නේ.ළරැචඝ ළචඝඇතැම් ළදරුවන්ට මෙම රෝග තත්ත්වය වැළඳීමෙන් සමේ පමණක්‌ නෙමෙයි ඔවුන්ගේ ඉතාම ළාමක ඇස්‌ පවා අරින්න නොහැකි වෙනවා. එමෙන්ම තවත් ළදරුවන්ගේ ඇස්‌ දෙක ඉදිරියට නෙරා ආපු අවස්‌ථාවන්ද දැක බලා ගන්න පුළුවනි. එවන් ළදරුවන්ගේ මුහුණ පවා ප්ලාස්‌ටික්‌ ආවරණයක්‌ දාලා වගෙයි පෙනෙන්නේ. මෙම තත්ත්වය නිට්‌ටාවට සුව කළ නොහැකි බරපතල තත්ත්වයක්‌. නමුත් ප්‍රතිකාර අඛණ්‌ඩව කිරිමෙන් පාලනය කළ හැකි රෝග තත්ත්වයක්‌.ළරැචඝ ළචඝවිශේෂයෙන්ම රෙට්‌නොයිඩ් ඇසිඩ් නමින් හඳුන්වන ඖෂධ වර්ග පාවිච්චි කිරීමෙන් මෙම රෝගින්ට හොඳ සුවයක්‌ ලබා ගන්නට පුළුවනි. මෙතනදි එක්‌ කරුණක්‌ පැවසිය යුතුයි. ඒ රෙට්‌නොයිඩ් ඇසිඩ් අඩංගු මෙම ඛෙහෙත් වර්ග මිලෙන් අධික, අතුරු ආබාධවලට තුඩුදිය හැකි වීමයි. එම නිසා වෛද්‍ය උපදෙස්‌වලින් තොරව පාව්ච්චි කළ නොහැකි ඉතාම ප්‍රවේශමෙන් පාවිච්චි කළ යුතු ඖෂධයක්‌ ලෙස මෙය හඳුන්වා දිය හැකියි. මෙහි තිඛෙන තවත් දෙයක්‌ වන්නේ වෛද්‍ය වරයාගේ නිර්දේශ මත ලබාදෙන පත්‍රිකාවලට පමණයි ඔසුහල්, ෆාමයි වලින් මෙම ඛෙහෙත් නිකුත් කරන්නේ විශේෂයෙන්ම මෙම ඖෂධයන් වෛද්‍ය උපදෙස්‌ මත පාවිච්චි කිරීමෙන් රෝගයේ තිඛෙන බරපතල තත්ත්වයෙන් මිදිලා මෙය හොඳින් පාලනය කළ හැකි බව මතක තබා ගත යුතුයි.ළරැචඝ ළචඝසමාජය තුළ තවමත් මතයක්‌ තියෙනවා මේදය අඩංගු ආහාර සහ තෙල් වර්ග නිතර නිතර ආහාරයට එකතු කර ගැනීමෙන් සමේ කොරළ ඇතිවෙන්නේ නැහැ කියලා. මෙය මුලාවක්‌. කොරළ සඳහා අප ලබා ගන්නා ආහාරවල කිසිදු බලපෑමක්‌ නැහැ.ළරැචඝ ළචඝරෙට්‌නොයිඩ් ඇසිඩ් කියන්නේ විටමින් A වල ව්‍යුත්පන්නයක්‌. නමුත් අධි මාත්‍රාවකින් විටමින් A පෙති හෝ ඒවා අධික ආහාර ගත්තා කියලා ලොකු බලපෑමක්‌ කොරළ ඇතිවීමට වන්නේ නැහැ. නමුත් යම් ප්‍රමාණයක බලපෑමක්‌ නම් ඇති වෙන්න පුළුවනි. ඒත් ඔබ මෙතනදි මතක තබා ගත යුත්තේ විටමින් A අධිමාත්‍රාවක්‌ ශරීරයට දිනපතා එක්‌කර ගැනීම තුළින් ශරීරය තුළ විවිධ සංකූලතා ඇතිවිය හැකි බවයි.ළරැචඝ ළචඝඒ වගේම අනෙක්‌ කාරණාව වන්නේ වියලි දේශගුණ තත්ත්වවල ජීවත්වීම සම වියලි වී කොරළ ඇති වෙන්න හේතු වෙනවා කියලා සිතීමයි. නමුත් මෙයත්් ඒ තරම් සත්‍ය තත්ත්වයක්‌ නෙමෙයි.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝචර්ම රෝගළඉර රැඝ විශේෂඥ වෛද්‍ය අසෝක කමලදාසළරැචඝ ළචඝසටහනළඉර රැඝ හරින්දි ලියනගේ ළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »