Home / රූපලාවන්‍ය / මුහුණට ෆෙෂල් එකක්‌ කරගනිමුළරැිඑරදබටඝ

මුහුණට ෆෙෂල් එකක්‌ කරගනිමුළරැිඑරදබටඝ

2011-10-10 10:36:00       679
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝළිඑරදබටඝළඉර රැඝ ළරැචඝ ළචඝමුහුණට බ්ලීච් එකක්‌ කරගැනීම සඳහා යොමුවීම ළරැචඝ ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ37ගටසෙ, අසාඑය=,200, යැසටයඑ=,192, ්කසටබ=,කැඓ,රැඝ1 මුහුණේ ඇති අනවශ්‍ය රෝම වැක්‌ස්‌ මගින් හෝ ත්‍රෙඩින් ක්‍රමය ම`ගින් ඉවත් කළ හැකි නමුත් මෙහිදී අපි භාවිත කරන්නේ බ්ලීචින් ක්‍රීම් ආධාරයෙන් රෝමවල කළු පැහැය සමේ පැහැයට හරවා ගැනීමයි. මුහුණ සඳහා බ්ලීච් කිරීම මාස දෙකකට සැරයක්‌ කරගැනීම සුදුසුයි. මෙහිදී කරනු ලබන්නේ බ්ලීචින් ක්‍රීම් මුහුණේ ආලේප කර විනාඩි 10 කට පසු සෝදා පිරිසිදු කරගැනීමයි.ළරැචඝ ළචඝ2 එසේ පිරිසිදු කරගත් සම මත ක්‌ලෙන්සින් ක්‍රීම් ආලේප කරමින් පිරිසිදු කරගන්න. (සමට ගැළපෙන ක්‌ලෙන්සින් ක්‍රීම් වර්ගය හොඳ වෙළෙඳ නාමයකින් තෝරාගැනීමට වගබලා ගන්න.)ළරැචඝ ළචඝ2 ඉන්පසුව ඩර්මා බාරේෂ් ප්‍රතිකාරයට අදාළ ක්‍රිස්‌ටල් අඩංගු ස්‌ක්‍රබ් එකක්‌ ආලේප කර ඩර්මා බාරේෂ් උපකරය මගින් විනාඩි 5-10 කාලයක්‌ සම හොඳින් ස්‌ක්‍රබ් කරගන්න. මෙසේ කිරීමෙන් සමේ අවපැහැය, පැල්ලම්, ලප කැළැල් වාගේම මැරුණු සම ද ඉවත් වේ. සතියකට එක වතාව බැගින් මාසයකට ප්‍රතිකාර 4 ක්‌ කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත් වේ. එසේ කිරීමට නොහැකි නම් ඔබ මාසයකට සැරයක්‌ මුහුණ සඳහා කරන ෙද්‍ය්ෂල් එකේදී මෙය කරගත හැකිය.ළරැචඝ ළචඝ3 ඉන්පසුව පිරිසිදු ජලයෙන් මෙය ඉවත් කර ඩීප් ක්‌ලෙන්සර් එකක්‌ භාවිත කිරීමෙන් නැවත පිරිසිදු කරගන්න. එවිට සමේ ගැඹුරට කාවැදී ඇති කුණු දූවිලි ද ඉවත් වේ. එය ද පිරිසිදු ජලයෙන් සෝදා ඉවත් කරගන්න.ළරැචඝ ළචඝ4 සමේ විවරවී ඇති සිදුරු වැසීම සඳහා ටෝනර් එකක්‌ භාවිත කරන්න.ළරැචඝ ළචඝ5 ඉන්පසුව ස්‌ටීමරයක්‌ ආධාරයෙන් විනාඩි 3-4 කාලයක්‌ සම ස්‌ටීම් කර බ්ලැක්‌ හෙඩ්ස්‌ සහ වයිට්‌ හෙඩ්ස්‌ ඉවත් කරගන්න.ළරැචඝ ළචඝ6 නැවතත් විවර වූ සිදුරු වැසීම සඳහා ටෝනර් ආලේප කරන්න.ළරැචඝ ළචඝ7 පසුව සමට ගැළපෙන ෙද්‍ය්ස්‌ පැක්‌ එකක්‌ යොදා විනාඩි 20 ක්‌ පමණ එහි ඇති පෝෂණය සමට උරා ගැනීම සඳහා තිඛෙන්නට හරින්න.ළරැචඝ ළචඝ8 සම හොඳින් පිරිසිදු කරගන්න. නැවතත් පිරිසිදු කළ සම මත ගැලපෙන මොයිස්‌චර් ක්‍රීම් වර්ගයක්‌ ආලේප කරගන්න.ළරැචඝ ළචඝවිශේෂ ස්‌තුතිය - රමණි ප්‍රනාන්දු ටෝට්‌ල් කෙයාර් සැලෝන් හි කාන්ති ටළරැචඝ ළචඝ- හරින්දී ලියනගේළඉර රැඝ ළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »