Home / රූපලාවන්‍ය / යුවතියන්ගේ අනවශ්‍ය රෝම ඇතිවීමට හේතු මොනවාද?

යුවතියන්ගේ අනවශ්‍ය රෝම ඇතිවීමට හේතු මොනවාද?

2011-10-05 10:29:00       679
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝළිඑරදබටඝළරැිඑරදබටඝළරැචඝ ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ36ගටසෙ, අසාඑය=,200, යැසටයඑ=,200, ්කසටබ=,කැඓ, රැඝවැඩිවියට පත් වූ ගැහැනු ළමයි වැඩිවියට පත්වීමෙන් අවුරුදු දෙක තුනක්‌ විතර ගතවීමෙන් පසු මුහුණ දෙන එක්‌ ප්‍රශ්නයක්‌ ලෙස ඔසප් විෂමතා සමග ඇති වන ශරීරයේ පිරිමි හෝමෝන හෙවත් ටෙස්‌ටෙස්‌ටරෝන් වැඩිවශයෙන් නිෂ්පාදනය වීමට පටන් ගැනීම හදුන්වාදිය හැකියි. මෙය පොලිසිස්‌ටික්‌ ඕවරිස්‌ ලෙස හඳුන්වන රෝග තත්ත්වයේ උත්සන්නවීමක්‌ වෙන්නත් පුළුවනි.ළරැචඝ ළචඝසමහර අවස්‌ථාවල පොලිසිස්‌ටික්‌ ඔවරිස්‌ තියෙන කාන්තාවන්ට පිරිමි හෝමෝන ස්‍රාවයකුත් පොලිසිස්‌ටික්‌ ඔවරිස්‌ නිසා සිදු වෙනවා. මෙතනදී ටෙස්‌ටෙස්‌ටරෝන් හෝමෝනය තමයි ස්‍රාවය වෙන්නේ. මෙම තත්ත්වයට අමතරව ශරීරයේ ස්‌ථුලතාවය එන්න එන්නම වැඩි වෙන්න පුළුවනි. ඒ වගේම සිරුරේ තැන්පත්වෙලා තියෙන මේද තට්‌ටුවෙනුත් පුරුෂ හෝමෝන සහ එයට සමාන කරන ස්‍රාවයන් නිකුත් වෙන්න ගන්නවා.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝටෙස්‌ටෙස්‌ටරෝන් නිෂ්පාදනය නිසා මෙම ගැහැනු ළමයි හෝ තරුණ කාන්තාවන්ගේ අධික ලෙස රෝම වර්ධනයක්‌ මෙන්ම ඝනකම ඇති රෝම වර්ධනයකුත්, තවත් පිරිමි කෙනෙකුගේ රෝම වර්ධනය වන ස්‌ථානවලට සමාන තැන්වල රෝම වර්ධනය වීමකුත් දක්‌නට ලැඛෙනවා.ළරැචඝ ළචඝමේ තත්ත්වයට හොඳම උදාහරණය තමයි පිරිමියෙකුගේ මෙන්ළරැචඝ ළචඝඋඩු තොලේ, රැවුල ප්‍රදේශයේ, පපුවේ, බඩේ රෝම ඇතිවීමක්‌ වෙන්න ට පටන් ගැනීම. මෙම තත්ත්වය අපි හර්සුටිසම් ලෙස හඳුන්වනවා.ළරැචඝ ළචඝඑමෙන්ම සමේ වර්ණය තද පැහැවීම, විශේෂයෙන්ම ඛෙල්ලේ, උරහිස්‌වල, පැහැය තද වර්ණවීම. ඒ වගේම මුහුණේ කුරුලෑ ඇතිවීම, මුහුණ විරූපිවෙන්නට හේතුවීම, ශරීරයේ ස්‌ථුලතාවය ඇතිවීම වැනි දේ බලා ගන්න පුළුවනි. මෙවන් වෙලාවට වෛද්‍ය විශේෂඥවරයෙක්‌ හමුවෙලා වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවීම කළ යුතුයි. විශේෂයෙන්ම මූලික අවස්‌ථාවේම රෝගය හඳුනාගැනීම ඉතා වැදගත් වෙනවා. මෙය මූලික අවස්‌ථාවේ නවතා ගන්න පුළුවනි නම් මෙම කාන්තාව අවලක්‌ෂණවීම හෝ පුරුෂ ලක්‌ෂණ ඒම යම් තරමක්‌ දුරට අපට වලකා ගන්න පුළුවනි.ළරැචඝ ළචඝමෙම අවස්‌ථාවේ විවිධ හෝමෝන පරීක්‌ෂණ වලට මෙම දරුවන් හෝ කාන්තාවන් යොමු කරලා මෙම හෝමෝන අතරින් කාන්තා හෝමෝන විශේෂයෙන්ම පිටියුටරි ග්‍රන්ථියෙන් එන හෝමෝන හෙවත් ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝ ඛ්‍ය ළරැදෙබඑඝසහ ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝ ත‍ී්‍ය ළරැදෙබඑඝහෝමෝන, පුරුෂයන්ගේ හැදෙන ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝඔෑීඔ ඔෑඍධභ ළරැදෙබඑඝකියන පුරුෂ හෝමෝනය සහ පිටයුටරි ග්‍රන්ථියෙන් එන ප්‍රෝලැටික්‌ටින් හෝමෝනය සහ තයිරොයිඩ හෝමෝන වන ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝ ඔ4ලඔී්‍ය ළරැදෙබඑඝ, හි සාන්ද්‍රණ පිළිබඳ පරීක්‌ෂාකර බලනවා.ළරැචඝ ළචඝමෙතනදි තිඛෙන හෝමෝන ප්‍රශ්න අනුව අපි විවිධ වර්ගයේ හෝමෝන ප්‍රතිකාර කරලා සරල හෝමෝන ප්‍රශ්නයක්‌ නම් සරල උපත් පාලන පෙත්ත වගේ ප්‍රතිකාරයකුත්, මෙහි පුරුෂ හෝමෝනවල සංයුතිය ඉහළ නම් පුරුෂ හෝමෝනවල ශක්‌තිය අඩුකරන උපත් පාලන පෙත්තකුත්, තයිරොයිඩ ග්‍රන්ථියේ ප්‍රශ්න සහ ප්‍රොලැක්‌ටින් කියන හෝමෝන ප්‍රශ්නය නම් උචිත ප්‍රතිකාරවලට යොමුවීමෙන් මෙම අවස්‌ථාවෙන් ගොඩක්‌ කාන්තාවන්ට මිදෙන්න අවස්‌ථාව ලැඛෙනවා. මෙවන් අවස්‌ථාවල කුරුළෑවලට පමණක්‌ ඛෙහෙත් ගන්නේ නැතිව, එහෙමත් නැත්නම් සමේ වර්ණය තදවීමට පමණක්‌ ඛෙහෙත් ගන්නේ නැතිව හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්‌ හෝ නාරිවේදය පිළිබඳ විශේෂඥ වෙද්‍යවරයෙක්‌ වෙත යොමුවීම ඉතා වැදගත්වෙනවා.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝප්‍රසව සහ නාරි රෝග විශේෂඥළඉර රැඝ වෛද්‍ය නලින්ද රොද්‍රිගුළඉර රැඝ සාකච්ඡා කළා හරින්දී ලියනගේළඉර රැඝ ළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »