Home / රූපලාවන්‍ය / කුරුලෑ අල්ලන්න එපා... කඩන්නත් එපා...

කුරුලෑ අල්ලන්න එපා... කඩන්නත් එපා...

2011-09-30 11:18:00       676
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ33ගටසෙ, අසාඑය=,250, යැසටයඑ=,250, ්කසටබ=,, රැඝළරැචඝ ළචඝඅද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගතටත් සිතටත් එක ලෙසම වද දෙන කුරුලෑ පිළිබඳයි. මෙය යෞවනත්වයත් සමග ගැහැනුන්ටත් පිරිමින්ටත් බොහෝවිට එක ලෙසම වද දෙන ප්‍රශ්නයක්‌ කිව්වත් වරදක්‌ නැහැ.ළරැචඝ ළචඝකුරුලෑවක්‌ ආවාම කඩන්න හොඳ නැහැ කියලා සමහරු කියනවා. තවත් කොටසක්‌ එහි තිඛෙන සාරය හෙවත් අපි කට වචනයට කියන කොස්‌ස ඉවත් කරන්න සුදුසු නැහැ කියලත් කියනවා. ඇත්තට ම ඇත්ත මොකක්‌ද අපට තියෙන්නේ ප්‍රශ්නයක්‌.ළරැචඝ ළචඝඅපි අත්දැකීමෙන් දන්නා එක කාරණාවක්‌ තමයි කුරුලෑවල තිඛෙන විෂ ද්‍රව්‍ය ඉබේටම ගෙඩිය පුපුරා ඉවත්වෙලා යනවා කියන කාරණාව. ඇත්තම කුරුලෑව තුළ තිඛෙන කොස්‌ස ඉවත් කළ යුතුයි. නමුත් ඉවත් කළ යුතු තත්ත්වයට ආවට පසුවයි. ඒ අවස්‌ථාව වෙන්නේ අපි බ්ලැක්‌ හෙඩ්ස්‌, වයිට්‌ හෙඩ්ස්‌ තත්ත්වය තියෙන බව කියන කුරුලෑ පමණයි. එය ඉවත් කළ යුත්තෙත් විෂබීජ ඉවත් කළ කොම්ඩෝන් එක්‌ස්‌ට්‍රැක්‌ටර් කියන උපකරණය මගින් පමණයි.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝමෙහිදී ඉතාම වැදගත් වෙන්නේ කුරුලෑවේ තත්ත්වය හරි හැටි හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීමයි.ළරැචඝ ළචඝනමුත් ප්‍රදාහයට පත් වූ කුරුලෑවක්‌ කිසිම විටෙකත් ඉවත් කරන්නට නුසුදුසුයි. ප්‍රදාහයට පත් වූ කුරුලෑවක්‌ තුළ තිඛෙන විෂ සහිත සාරයන් අවට පටකවල ගෑවීමෙන් එම පටක වුවත් අසාධ්‍යය විය හැකියි. මෙම කුරුලෑ වියලීමෙන් ඇතිවන කැළැල් ඉතාම ගැඹුරු ගණයේ ඒවා විය හැකියි. එවන් කැළැල් සමේ ඇති වූ විට ඒවා සමෙන් ඉවත්වීමට දීර්ඝ කාලයක්‌ ගතවන බව මතක තබා ගත යුතුයි. නමුත් ආසාධනය නොවන කුරුලෑවක්‌ ඉබේම සුවපත් වන බව ඔබ මතක තබා ගැනීම හරිම වැදගත්.ළරැචඝ ළචඝනමුත් මුහුණේ කුරුලෑ තිඛෙන විට අද බොහෝ තරුණ යුවතියන්, තරුණයන් කරන්නේ තමන්ගේ අතේ තියෙන නියපොතුවලින් තද කරලා කුරුලෑව තුවාල කරමින් ආසාධනයන්ට ලක්‌ කරන එකයි. අපි මෙය චර්ම රෝග විද්‍යාව තුළ —පිම්පල්ස්‌ පිකින් අප්ල ලෙස හඳුන්වනවා. මෙසේ කිරීම අනුමත කරන්නටම බැහැ. සාමාන්‍යයෙන් පුරුද්ද තමයි සම මතුපිට උස්‌ වූ තැන් පැතලි කරන්නට හිතාගෙන කොනිත්තලා කොනිත්තලා තුවාල කරන එක. මේ තුළින් වෙන්නේ ටික දවසින් කුරුලෑව සුව වුවත් සම මතුපිට ගැඹුරු කුරුලෑ කැළලක්‌ ඇතිවන එක.ළරැචඝ ළචඝඊළ`ගට අපි අවධානයෙන් බලන්න ඕන කුරුලෑවලට ඛෙහෙත් ගැල්වීම ගැනයි. තෙල් හදන ග්‍රන්ථිවල සුවය ඇතිවෙන්නේ ටෙස්‌ටස්‌ටෙරෝන් හෝමෝනය නිසා. කුරුලෑවලට ඛෙහෙත් කරන්න යාමේදී වෙන්නේ මෙම හෝමෝනය පාලනයකට භාජනය කිරීමයි. ටෙස්‌ටස්‌ටෙරෝන් පාලනය කිරීම මගින් කාන්තාවක්‌ විවාහයට පත්වෙලා දරුවෙකු පිළිසිද ගත්විට නොයෙක්‌ නොයෙක්‌ විෂමතා වගේම අපහසුතාවයන් ඇති වෙන්නත් පුළුවනි. එම නිසා හෝමෝන ප්‍රතිකාර ලබාදෙන එක ඉතාම සීමා සහිතව කළ යුතු දෙයක්‌.ළරැචඝ ළචඝකුරුලෑවලට ඛෙහෙත් කිරීමේදී හෝමෝනවල ක්‍රියාකාරිත්වය නතර කිරීම හෝ පාලනය කිරීම වෙනුවෙන් හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන බැක්‌ටීරියා ක්‍රියාකාරිත්වය නතර කිරීමයි කළ යුත්තේ.ළරැචඝ ළචඝඔබ මතක තබා ගත යුත්තේ හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා ඇති වන වයිට්‌ හෙඩ්ස්‌ සහ බ්ලැක්‌ හෙඩ්ස්‌ මගින් කිසිම විටෙකත් කුරුලෑ කැළැල් ඇති වෙන්නෙ නැහැ කියන කාරණාවයි. අපි කරන්න ඕනේ බ්ලැක්‌ හෙඩ්ස්‌ සහ වයිට්‌ හෙඩ්ස්‌වලට බැක්‌ටීරියා ඇතුළුවීම වලක්‌වා ගන්නට කටයුතු කිරීමයි.ළරැචඝ ළචඝකුරුලෑ සඳහා කරන ප්‍රතිකාර මගින් වෛද්‍යවරුන් කරන්නේ තෙල් ග්‍රන්ථි හකුලා හරින එකයි. මෙසේ තෙල් ග්‍රන්ථි හැකිලීමට සැලැස්‌වීමෙන් කුරුලෑහට ගැනීම වළක්‌වා ගන්න පුළුවනි. නමුත් මෙය දවසින් දෙකකින් කළ හැකි කාර්යක්‌ නෙමෙයි. අඩුම වශයෙන් මාස 6 ක්‌ වත් එක දිගට ප්‍රතිකාර කිරීම වැදගත් වෙනවා. එම නිසා මුහුණ පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත් බව මතක තබා ගන්න.ළරැචඝ ළචඝචර්ම රෝග විශේෂඥ වෛද්‍යළඉර රැඝ අසෝක කමලදාසළඉර රැඝ සාකච්ඡා කළා - හරින්දි ලියනගේ ළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »