Home / රූපලාවන්‍ය / හිසකෙස්‌වලට ප්‍රතිකාර කළ යුතු ආකාරය දන්නවද ?

හිසකෙස්‌වලට ප්‍රතිකාර කළ යුතු ආකාරය දන්නවද ?

2011-09-29 01:24:00       547
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ32ගටසෙ, අසාඑය=,250, යැසටයඑ=,250, ්කසටබ=,කැඓ, රැඝළරැචඝ ළචඝදියුණු වන ලෝකය තුළ දිරියෙන් ඉදිරියට යන කාන්තාවන් වන ඔබට මනා පෙනුමත්, පෞරුෂත්වයත් ඉස්‌මතු කර ගැනීම වැදගත්.ළරැචඝ ළචඝකොහොමද ඔබ ඔබේ පෙනුම ඉස්‌මතු කරන්නේ. මොනවගේ අංග ඉස්‌මතු කිරීම තුලින්ද ඔබට වඩාත් කැපී පෙනෙන පියකරු පෙනුමක්‌ ලබා ගත හැක්‌කේ.ළරැචඝ ළචඝමතකයට නැගෙන මුලික අංගය වන්නේ ඔබේ වරලස නොවේද? ඔව් ඈත අතීතයේ පටන් ලලනාවන්ගේ පංචකල්‍යාණය ගැන බොහෝම උනන්දුවෙන් කතා කළ සහ වර්ණනා කළ අවස්‌ථාවන් ඔබ කොතෙකුත් අසා ඇති. අදටත් එම තත්ත්වයේ වෙනසක්‌ නැහැ. විශේෂයෙන්ම තරුණ යුවතියන් මෙන්ම පිරිමි පාර්ශවයද තමන්ගේ කොණ්‌ඩයට ලබාදෙන්නේ මූලික තැනක්‌.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝනිරෝගිමත් කෙස්‌ කළඹක්‌ ලබා ගැනීමේදී ශරීර අභ්‍යන්තරයට ලබාදෙන පෝෂණයත් බාහිරෙන් ලබාදෙන සත්කාරයත් ඉතාම වැදගත් වන බව ඔබ දන්නවාද?ළරැචඝ ළචඝමෙතනදී සමබල ආහාර වේලක්‌ ලබා ගැනීම හරිම වැදගත්. විශේෂයෙන් ප්‍රෝටින අඩංගු ආහාර නිරන්තරයෙන් ආහාරවේල් සඳහා එකතු කර ගැනීම සුදුසුයි. ඒ වාගේම කැල්සියම් අඩංගු ගොටුකොළ, හාල්මැස්‌සන්, කුඩා මාළු වර්ග පුළුවන් හැම වේලකටම පිරිසිදුව සහ අලුත්ව එකතු කර ගන්න එක හොඳයි.ළරැචඝ ළචඝකෙස්‌ ගසේ මුලයේ සිට අග දක්‌වා පෝෂනයට දායකත්වය ලබාදෙන විටමින් බී ප්‍රභේදයක්‌ වන බයොටින් නම් ප්‍රභේදය දවසකට මයික්‍රො ග්රෑම් 5000 ක්‌ පමණ ලබාගත යුතු බව ලනිව්යෝක්‌ සිටිල හි කළමනාකාර අධ්‍යක්‌ෂක චර්ම රෝග විශේෂඥ වෛද්‍ය මිචල් ලෝරින් රෙඩි මහතා අන්තර්ජාලය ඔස්‌සේ ප්‍රකාශ කර තිබුණා. මෙම බී විටමින් ප්‍රභේදය ලබා ගත හැක්‌කේ පළතුරු වර්ග නිරන්තරයෙන් කෑමට එකතු කර ගැනීමෙන්ළරැචඝ ළචඝමිට අමතරව ඇති තරම් ජලය පානය, නිදි නොවැරීම, මානසික සන්සුන්තාව, හිස්‌ කබලේ ඇති වන හිස්‌හොරි, උකුණන්, තුවාල වැනි ප්‍රශ්න නිරාකරණය කර ගැනීම, ඉතාමත් ගැළපෙන විශේෂ වූ ශැම්පූ වර්ගයක්‌ තමන්ගේ කොණ්‌ඩයේ සොබාවය අනුව පාවිච්චිය, ගැළපෙන කන්ඩිෂනර් වර්ගයක්‌ පාවිච්චිය, සතියකට වතාවක්‌ හෝ හයි ප්‍රෝටීන් ඩිප් කන්ඩිෂනර් සත්කාරයක්‌ විශේෂඥ උපදෙස්‌ අනුව කර ගැනීම, තෙල් සාත්තුවක්‌ කර ගැනීම, අව්වේ යන විට කුඩයක්‌ භාවිතය වැනි දේ සැලකිලිමත්ව කිරීම ඉතා වැදගත් වෙනවා.ළරැචඝ ළචඝඅනික අපි හිතන්නේ නැති තවත් කරුණක්‌ පිළිබඳව ඔබේ අවධානය යොමු කරවන්නයි මේ සූදානම.ළරැචඝ ළචඝඔබ දන්නවාද ඔබ වඩා සීතල පරිසරයක, අපි හිතමු ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝAරැක‍ ළරැදෙබඑඝ වල ඉන්න අවස්‌ථාවල, නැත්නම් තද උණුසුමක ඉන්නා විට, අපේ ශරීරයේ ක්‍රියාකාරිත්වය වෙනස්‌ වන බව.ළරැචඝ ළචඝඇත්තමයි....මෙය විද්‍යාත්මක සනාථ කර තිඛෙන කරුණක්‌. එවන් අවස්‌ථාවල අපේ කොණ්‌ඩයේ සොබාවය පවා වෙනස්‌ වෙනවා. ඔබ ඇතැම්විට අහලත් ඇති කෙනෙකුගෙන් කොණ්‌ඩය ගැලවී යන්නේ ඇයිද? නැත්නම් කොණ්‌ඩයේ ඝනකම අඩුවෙන්නේ ඇයිද? අහන ප්‍රශ්නවලට ලැඛෙන කදිම පිළිතුර වන්නේ මේ ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝAරැක‍ ළරැදෙබඑඝඑකේ නැත්නම් උණුසුමේ ඉන්න නිසා කියලයි. මෙහි විද්‍යාත්මක සත්‍යතාවයක්‌ නොදැන පෙනෙන දේ හැටියට ඔවුන් උත්තර දුන්නට මෙහි විද්‍යාත්මක සත්‍යතාවයක්‌ තියෙනවා. ඒ නිසා නිරෝගි, දිඳුලන කෙස්‌ කළඹක හිමිකාරියක්‌ වන්නට සිහින මවනා ඔබ මුලින් ඔබේ කොණ්‌ඩයේ සොබාවය තේරුම් ගෙන එයළරැචඝ ළචඝරැකබලා ගැනිමත් ප්‍රතිකාර වලට යොමුවීමත් ඉතා වැදගත් වෙනවා.ළරැචඝ ළචඝපළුදු වූ කොණ්‌ඩය ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ, ඝ:ෘ්ප්ටැ ්‍ය්සර- ළරැදෙබඑඝළරැචඝ ළචඝවිලාසිතා ලොව ඉදිරියෙන් ඉන්නා කාන්තාවන් උපතින්ම හිමිව තිඛෙන කොණ්‌ඩය කෘතිම රසායන මගින් වෙනස්‌ කර ගැනීමට පෙළඹීම අද සාමාන්‍ය දෙයක්‌.ළරැචඝ ළචඝරසායන ද්‍රව්‍ය භාවිතයෙන් ස්‌වාභාවික හිස කෙස්‌ වෙනස්‌ කරමින් රිබොන්ඩින්, පර්මිං, රිලැක්‌සිං මෙන්ම කොණ්‌ඩය ටින්ට්‌ කිරීමත්, හයිලයිටින් කිරීමත් කරනවා. මේ සියලු කොණ්‌ඩ අපි හඳුන්වන්නේ ඩැමේඡ් හෙයාර් හෙවත් පළුදු වු කොණ්‌ඩයක්‌ යනුවෙන්. මීට අමතරව නිතර නිතර මුහුදු ජලයේ නැමෙන් පවා හිසකෙස්‌ පළුදුවිය හැකියි.ළරැචඝ ළචඝමෙවන් කොණ්‌ඩයක්‌ ඉතාම හොඳින් රැකබලා ගැනීම ඉතාම වැදගත් වෙනවා.ළරැචඝ ළචඝමෙතනදී සමබල ආහාර වේලක්‌ ලබා ගැනීම සහ ප්‍රෝටින, විටමින් ආහාර වේලට එකතු කර ගැනීම සුදුසුයි.ළරැචඝ ළචඝඊළ`ගට ඉතාම වැදගත් සහ අත්‍යාවශ්‍ය සාධකයක්‌ වන්නේ රසායන ද්‍රව්‍ය මගින් වෙනස්‌ කළ කොණ්‌ඩයට වඩාත් යෝග්‍ය විශේෂඥ ප්‍රතිකාර සහිත ශැම්පු වර්ගයක්‌ තෝරා ගැනීමයි. ඒ වගේම ඒහා සමානව ගැළපෙන කන්ඩිෂනර් වර්ගයක්‌ තෝරා ගැනීමත් වැදගත් වෙනවා.ළරැචඝ ළචඝඊට අමතරව අඩුම තරමින් සතියකට වතාවක්‌ හෝ හයි ප්‍රෝටින් සහිත ඩිප් කන්ඩිෂනර් සත්කාරයක්‌ කර ගැනීම ඉතාම වැදගත් වෙනවා.ළරැචඝ ළචඝඔබට මේ සඳහා රූපලාවන්‍ය ශිල්පින්ගේ හෝ එවන් ආයතනයක උපකාර ලබාගත හැකියි. විශේෂයෙන්ම මෙවන් කොණ්‌ඩයක්‌ළරැචඝ ළචඝරැක බලා ගැනීම තුළින් ඔබ කර තිඛෙන රිබොන්ඩින්, පර්මින් හෝ රිලැසින් නව පෙනුම තව තවත් හොඳින් පවත්වා ගෙන යන්නට පුළුවනි.ළරැචඝ ළචඝවියළි වූ කොණ්‌ඩයළරැචඝ ළචඝඇතැම් කාන්තාවන්ට උපතින්ම වියලි බව සහිත කොණ්‌ඩයක්‌ හිමිවෙනවා. තවත් කොටසකට ඔවුන් ජීවත්වන පරිසරය අනුවත් භාවිතා කරන ශැම්පූ හෝ කොණ්‌ඩය ලස්‌සන කරන්නට භාවිතා කරන ජෙල් වර්ග ස්‌ප්‍රේ නිසාත් වියළි බව ඇති වෙන්න පුළුවනි. මෙවන් කොණ්‌ඩ සඳහාත් හොඳ ප්‍රතිකාරත් සාත්තුවත් ඉතා වැදගත්.ළරැචඝ ළචඝශරීර අභ්‍යන්තරයට අවශ්‍ය පෝෂණයත් පිටතින් ලබාදෙන සත්කාරත් ඉතා වැදගත්.ළරැචඝ ළචඝහිස කෙස්‌වල වියලි බවත් හිස්‌ කබලේ වියලි බවත් ඇතිවිට එය මඟහරවා ගන්න සතියකට වතාවක්‌ හෝ තෙල් සාත්තුව ඉතා වැදගත්. ඔබ සාමාන්‍යයෙන් පාවිච්චි කරනා තෙල් වර්ගයක්‌ හැන්දකට හෝ කුඩා බෝතලයකට ගෙන මද රස්‌නේ වතුරක තබා රත්කර එම රත් වූ තෙල් බිංදු කිහිපය බැගින් ගෙන හිස්‌ කබලේ තැනින් තැන ආලේප කර හිස්‌ කබලේ යට කොටසේ සිට උඩු අතට ආලේප කිරීම වැදගත්. ඊට අමතරව වියලි කොණ්‌ඩය ට ගැළපෙන විශේෂ ශැම්පූ වර්ගයක්‌ පාවිච්චි කිරීමත් මොයිස්‌චර් අඩංගු කන්ඩිෂනර් වර්ගයක්‌ පාවිච්චියත් ඉතාම වැදගත්. සාමාන්‍ය සහ වියළි කොණ්‌ඩයක්‌ දවස්‌ 2 කට හෝ තුනකට වරක්‌ ශැම්පූ කිරීමත් ඉන්පසු කන්ඩිෂනර් කිරීමත් තමයි හොඳ වෙන්නේ.ළරැචඝ ළචඝනිතර නිතර ගැලවී යන කොණ්‌ඩයළරැචඝ ළචඝනිතර නිතර කොණ්‌ඩය ගැලවීයාම අද යුවතියන්ටත්, කාන්තාවන්ටත් තියෙන ලොකු ප්‍රශ්නයක්‌.ළරැචඝ ළචඝප්‍රශ්නයක්‌ කියලා මැසිවිලි නගමින් අහක බලාගෙන ඉන්නට බැහැ. මේ ප්‍රශ්නයෙන් මිදෙන්න මොනව හරි කරන්න ඕන.ළරැචඝ ළචඝමේ තත්ත්වය ඇතිවෙන්න ජානමය සාධක බලපාන්න පුළුවනි. කොණ්‌ඩේ යන එක සහ අකලට පෑහෙන එක ආරෙට යනවා කියන්නේ ඔන්න ඔය වෙලාවටයි. දේශගුණික සාධක, මානසික ආතතිය, නිදි වැරීම, හිස්‌ හොරි, හිස්‌ කබලේ තිඛෙන වෙනත් ප්‍රශ්න මෙම තත්ත්වය සඳහා බලපාන්නට පුළුවනි.ළරැචඝ ළචඝතවත් කොණ්‌ඩය යන්න බලපාන හේතුවක්‌ වෙන්නේ මවක්‌ නම් දරුවාට කිරිදීම, ගර්භනි තත්ත්වයත් බලපානවා.ළරැචඝ ළචඝඇතැම් අවස්‌ථාවල ඔබ ඉතාමත් සැර ශැම්පූ වර්ගයක්‌ භාවිතා කිරීමත් කොණ්‌ඩය නිතර ගැලවෙන්න බලපාන හේතුවක්‌ වෙන්නත් පුළුවන්. මෙතනදී කෙස්‌ ගසේ මුලට හානිවීමක්‌ වෙන්න පුළුවනි. එම නිසා ඔබේ කොණ්‌ඩය ගැලවී යනවා නම් ඉතාම සුදුසුම විශේෂිත ශැම්පූ වර්ගයක්‌ තෝරා ගැනීමට කාලය ඇවිල්ලා. නැත්නම් බරපතල තත්ත්වයකට ඔබට මුහුණ පාන්නට වේවි. එම නිසා ඉක්‌මනින් ගැලපෙන ශැම්පර් වර්ගයක්‌ සඳහා යොමුවීමත් කන්ඩිෂනර් වර්ගයක්‌ පාවිච්චියත් විශේෂ ප්‍රතිකාරවලට යොමුවීමත් ඉතාම අවශ්‍යයයි.ළරැචඝ ළචඝදිදුලනා කොණ්‌ඩයළරැචඝ ළචඝමොනරපිලක්‌ වැනි දිඳුලනා කෙස්‌ කළඹක හිමිකාරියක්‌වන්න කවුද අකමැති. ඔබට එවන් කෙස්‌ කළඹක්‌ හිමිව ඇත්නම් එය රැක ගැනීම ඉතාම අවශ්‍යයි.ළරැචඝ ළචඝඔබට එවන් කෙස්‌ කළඹක හිමිකාරිත්වය ලැබී ඇත්තේ ලබාදෙන පෝෂණයත් සත්කාරයත් හොඳ මට්‌ටමක පවතින නිසාවෙන්. එම නිසා ඒවා නොකඩවා පවත්වාගෙන යාම වැදගත්.ළරැචඝ ළචඝමෙතනදි විශේෂිත වූ ශැම්පූ වර්ගයක්‌ පාවිච්චිය සහ කන්ඩිෂනර් සත්කාරයක්‌ ලබාදිම කොණ්‌ඩයේ දීප්තිමත් බව රැක ගැනිමට සිලිකෝන් වැනි තෙල් වර්ගයක්‌ කොණ්‌ඩය මතුපිට ආලේප කිරීම ඉතාම හොදයි.ළරැචඝ ළචඝහරින්දි ලියනගේ ළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »