Home / රූපලාවන්‍ය / හිරු එළියේ ඇති ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝඹඪඊ ළරැදෙබඑඝකිරණ ම`ගින් සම පිළිස්‌සේ

හිරු එළියේ ඇති ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝඹඪඊ ළරැදෙබඑඝකිරණ ම`ගින් සම පිළිස්‌සේ

2011-09-28 10:49:00       676
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝ ළරැචඝ ළචඝහිරළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ31ගටසෙ, අසාඑය=,250, යැසටයඑ=,250, ්කසටබ=,කැඓ,රැඝැ ආවරණ ආලේපයක්‌ භාවිතයෙන් සම කොතරම් දුරකට ආරක්‌ෂා වෙනවාද?ළරැචඝ ළචඝසමට යම් ආරක්‌ෂාවක්‌ හිරු ආවරණ ආලේපයක්‌ භාවිතයෙන් ලැබේ. නමුත් තලෙළු හෝ කළු සමක්‌් හිමි කෙනෙකු ට හිරු ආවරණ ආලේපයක්‌ එදිනෙදා කටයුතු කරගැනීමේ දී දැඩි ලෙස අවශ්‍ය නොවේ.ළරැචඝ ළචඝපැය පහක්‌ හයක්‌ පමණ එක දිගට ම හිරු එළියට සම නිරාවරණය වන ක්‍රිකට්‌ ක්‍රීඩකයෙකු වැනි අයෙකුට දැඩි අව් රශ්මියෙන් ආරක්‌ෂාවීම සඳහා හිරු ආවරණ ආලේපයක්‌ ආලේප කිරීමෙන් විශාල වාසියක්‌ අත්වේ.ළරැචඝ ළචඝසාමාන්‍යයෙන් තලෙළු සමක්‌ සහිත විනාඩි පහක්‌ දහයක්‌ එළිමහනට යන කෙනෙකු ට හිරු ආවරණ ආලේපයක්‌ භාවිතයෙන් විශාල ප්‍රායෝජනයක්‌ නොමැතිවේ.ළරැචඝ ළචඝනමුත් පැහැපත් සමකට උරුමකම් කියන අව්වට නිතර නිරාවරණය වන කෙනෙකු ට නම් හිරු ආවරණ ආලේපයකින් බොහෝ ප්‍රයෝජන අත්වේ.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝමෙහි දී සිදුවන්නේ හිරු එළියේ තිඛෙන පාරජම්බුල කිරණ අපේ අපිචර්මය හරහා චර්මය තුළට ඇතුළු වී සමේ රැළි වැටීමක්‌ ඇති කිරීම යි. අපි එවිට වයසට වඩා වැඩි පෙනුමක්‌ පෙන්වයි. අපේ අපිචර්මයේ තිඛෙන මෙලනින් වර්ණකය ට මෙම අල්ට්‍රාවයලට්‌ කිරණ චර්මයට ඇතුළුවීම වැළැක්‌වීමේ හැකියාව තිබේ. එම නිසා හිරු ආවරණ ආලේපයක්‌ අපිචර්මයේ ගැල්වීම වඩාත් වාසි දායක වේ.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝහිරු ආවරණ ආලේපයක්‌ ආලේප කළ යුත්තේ දවසේ කුමන වේලාවේ ද?ළරැචඝ ළචඝහිරු ආවරණ ආලේපයක්‌ සාමාන්‍යයෙන් කෙනෙකු හිරුඑළියට නිරාවරණය වීමට විනාඩි 15 ක ට කලින්වත් ආලේප කළ යුතුයි. සාමාන්‍යයෙන් හිරු ආවරණ ආලේපයක්‌ උදේ 8.00 සිට සවස 5.00 දක්‌වා තබා ගත යුතු ය.ළරැචඝ ළචඝසාමාන්‍යයෙන් පවසන්නේ ගෙදර සිටියත්, එළියට ගියත්, අව්ව වැටුනත් නැතත්, වැස්‌ස තිබුණත් නැතත් හිරු ආවරණ ආලේපයක්‌ ආලේප කළ යුතුයි කිය යි. නැතිනම් සාර්ථක ප්‍රතිඵල අත් නොවේ.ළරැචඝ ළචඝහිරු ආවරණ ආලේපයක බලපැවැත්ම පැය තුනක කාලයක්‌ පවතී. එම නිසා උදේ 8.00 ට හිරු ආවරණ ආලේපයක්‌ සම`ග හිරුඑළියට නිරාවරණය වන කෙනෙකු නැවත උදේ 11.00 ට ත් නැවතත් දහවල් 2.00 ට ත් එම ආලේපනය නැවත ගැල්විය යුතුයි. කළ යුත්තේ මුලින් ගැල්වූ ආලේපනය ඉවත් කර සෝදා නැවත ගැල්වීම හෝ එසේ කිරීමට නොහැකි අවස්‌ථා වල දී නම් ඒ මත නැවත ගැල්වීම යි. එවිට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. නමුත් ලංකාවේ ජනතාව ට එසේ කිරීමේ පුරුද්දක්‌ නොමැත.ළරැචඝ ළචඝහිරු එළිය හේතුවෙන් සමේ පිළිස්‌සීම් ඇතිවෙනවා ද?ළරැචඝ ළචඝහිරු එළිය තුළ අන්තර්ගත වන අධෝරක්‌ත සහ පාරජම්බුල කිරණ සමට අහිතකර වේ. මේවා හිරු එළියේ දෘෂ්‍ය ආලෝක පරාසය තුළ පිහිටා තිබේ.ළරැචඝ ළචඝඅධෝරක්‌ත කිරණ හරහා තාප විකිරණය ම`ගින් තාපය ගමන් කිරීමේ හැකියාව තිබේ. එම හේතුවෙන් හිරු එළියේ ආධෝරක්‌ත කිරණ ඔස්‌සේ එන තාපය මගින් සම පිළිස්‌සේ. ඊට අමතරව සමට අහිතකර පාරජම්බුල කිරණ තුන් වර්ගයක්‌ තිබේ. ඒවා නම් ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝඹඪAළරැදෙබඑඝ, ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝඹඪඊළරැදෙබඑඝ, ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝඹඪක‍ළරැදෙබඑඝ, වේ.ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝ ඹඪA ළරැදෙබඑඝකිරණ ම`ගින් සම කලු පැහැ ගන්වයි.ළරැදෙබඑඝ කිරණ ම`ගින් සමේ පිළිස්‌සුම් ඇති කරයි. ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝඹඪක‍ ළරැදෙබඑඝකිරණ ඉතා ම දරුණු අතර පිළිකාකාරක සෙලෙ සම තුළ වර්ධනය කරයි. සාමාන්‍යයෙන් මෙම කිරණ පෘථිවිය මත පතිත නොවේ. ඔසෝන් වියන ම`ගින් මේවා පොළව මත පතිතවීම වළකයි. නමුත් ඕසෝන් වියන සිදුරු වී ඇති නවසීලන්තය, ඕස්‌ටේ්‍රලියාව වැනි රටවල ජනතාවට නම් ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝ ඹඪක‍ ළරැදෙබඑඝ කිරණ මගින් ද ආරක්‌ෂාවීමට සිදුවේ. චර්ම පිළිකාවලට මෙම කිරණ හේතුවේ.ළරැචඝ ළචඝචර්ම රෝග විශේෂඥ වෛද්‍යළඉර රැඝ අසෝක කමලදාසළඉර රැඝ සාකච්ඡා කළා - හරින්දී ලියනගේ ළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »