Home / රූපලාවන්‍ය / දෙපා ලස්‌සන කර ගන්නේ කොහොමද?

දෙපා ලස්‌සන කර ගන්නේ කොහොමද?

2011-09-27 03:38:00       678
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝළරැචඝ ළචඝ ළරැචඝ ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ30ගටසෙ, අසාඑය=,200, යැසටයඑ=,182, ්කසටබ=,කැඓ, රැඝළරැචඝ ළචඝරුව රැක ගන්නවා, රුව ලස්‌සන කරනවා කියන්නෙ මුහුණට විතරක්‌ නෙවෙයි කේෂාන්තයේ සිට පාදන්තය දක්‌වාම රැක ගැනීම හා ලස්‌සනට තබා ගැනීම මෙන්ම පිරිසිදුවට තබා ගැනීමයි. නමුත් බොහෝ කාන්තාවන් දිහා බැලුවම රුව ගැන කොතරම් දුරට සැලකිලිමත් වුවත් තමන්ගේ දෙපා ගැන නම් සැලකීම බොහෝ සෙයින්ම අඩුයි. සමහර විටක හිතනවා ඇති සාරියක්‌ හා කලිසමක්‌ හෝ දිගු සයක්‌ ඇන්දම දෙපා වැසෙන සේ පාවහන් පැළඳුවාම දෙපාවල ඇති අවලස්‌සන වැසෙන නිසා ඒ ගැන සැලකිලිමත්වීම අවශ්‍ය නැහැ කියලා. ඒත් ඔබේ මුහුණ වගේම දෙපා ගැනත් විශේෂ අවධානය යොමු කළ යුතු වනවා.ළරැචඝ ළචඝබොහෝවිට නිය කපා නැහැ. යටිපතුල් පැලී ඇති. ඒ පැලුණු තැන්වල කුණු දූවිලි තැවරී අපිරිසිදු වෙලා. පෙර දිනකදී ගාන ලද කියුටෙක්‌ස්‌ නැත්නම් නිය ආලේපන පරණවී තැන් තැන්වල ගැලවී පලුදුවී ඇත. ඔබේ මුහුණ වගේම දෙපා සඳහාත් බොහෝ අවධානය යොමු කර ගත යුතුයි කියා බවට දැන් වැටහේවි. ඔබ රැකියාවකට යන කාන්තාවක්‌ නම් මේ සඳහා ඔබට කාලය මිඩංගු කර ගන්නට නොහැකි වනවා වන්නට ඇති. නැහැ මෙය ඔබට දිය නෑමට සූදානම් වන අවස්‌ථාවේදීම කළ හැකි වනවා. පළමුව නිය ආලේපන ඉවත් කරන රිමුවර් ගෙන පුළුන්වල තෙත් කර නිය මත තබා පෙර ආලේපන ඉවත් කර ගන්න. ඉන්පසුව ඔබ හිසට ගැල්වීමට ඇති ශැම්පු ටිකක්‌ ගෙන දෙපාවල ගල්වා දෙපා පිරිසිදු කර ගන්න. මීළඟට නිය කපන කටර් එක ගෙන නිය හැඩට කපා ගන්න. තවද මේ සඳහා පිරිසිදු රෙදි කඩක්‌ හෝ වැටකොළු බ්‍රෂ් එකක්‌ ගෙන දෙපා පිරිසිදු කර ගත හැකියි. නිය හොඳින් පෙඟුණු පසු නිය කපා ගැනීමටද පහසුවේ. මීළඟට කළ යුත්තේ දෙපාවල වියළි බව නැති කර ගැනීමයි. බොහෝවිට දෙපා වියළි බවින් යුක්‌ත වේ. එවිට ඔබ තරුණ විය ඉක්‌මවා ඇති බවක්‌ පෙනෙනවා. කාන්තා අප කවුරුත් කැමතියි තරුණ බව රැක ගැනීමට, සමේ වියළි බව නැති කර ගැනීමට සුදුසු මොයිචර්රයිසර් ක්‍රීම් වර්ගයක්‌ ගෙන ආලේප කර දෙපා පිරිමදින්න. මේ මගින් දෙපාවල තෙතමනය ආරක්‍ෂා වනවා මෙන්ම තරුණ පෙනුමද රැක දෙනවා ඇති.ළරැචඝ ළචඝඋදැසන අවදිවූ වෙලේ සිට රාත්‍රි නින්දට යන තුරුම වෙහෙසෙන ඔබේ දෙපා ගැන ඔබ සැලකිලිමත් වන්න. සතියකට දින 2 ක්‌ 3 ක්‌ පමණ දෙපා සෝදා පිරිසිදු කර මොයිචර්රයිසර් ක්‍රීම් ගෙන හොඳින් විනාඩි 5 ක්‌ පමණ වේලාවක්‌ මසාඡ් කරන්න. එවිට ඔබට පැහැපත්, ලස්‌සන, පිරිසිදු මෙන්ම නිරෝගීමත් පා යුගලකට හිමිකම ලැබේවි.ළඉර රැඝ ළරැචඝ ළචඝරූපලාවන්‍ය ශිල්පි,ළඉර රැඝ ග්‍රේස්‌ සී. ගන්කන්දළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »