Home / රූපලාවන්‍ය / උණුසුම් ජලය වියළි සමට සුදුසු නැහැ

උණුසුම් ජලය වියළි සමට සුදුසු නැහැ

2011-09-24 02:59:00       678
feature-top
ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැාරහ_ිනසබගටසෙ, අසාඑය=,150, ්කසටබ=,කැඓ, රැඝවියලි සම පිළිබඳ ගැටලුව තමයි බොහෝවිට දක්‌නට ලැඛෙන්නේ වියලි සමට නිසි ප්‍රතිකාර නොකළොත් වියලි සම රැකගැනීමට ලොකු ප්‍රශ්න මතුවෙනවා. ඒ කියන්නේ සමට මහලු පෙනුමක්‌ ලැඛෙනවා. ඒ නිසා වියලි සමට නිසි අවධානය යොමුකරමින් ඒ සඳහා ක්‍රියා කළ යුතුයි.ළරැචඝ ළචඝතෙල් සහිත සම ගැන කතා කරනවා නම්,ළරැචඝ ළචඝතෙල් සහිත සම නිසාත් ප්‍රශ්න මතුවෙනවා. තෙල් සහිත සමේ කුණු එකතුවෙනවා. කුරුලෑ මතුවෙනවා. හැබැයි තෙල් සහිත සම තුළින් මහලු පෙනුමක්‌ දිස්‌වන්නේ නැහැ.ළරැචඝ ළචඝඒ නිසා තෙල් සහිත සමක්‌ හිමි අය සමෙන් තෙල් ඉවත් කිරීමට නෙමෙයි වෙහෙසගත යුතු වන්නේ.ළරැචඝ ළචඝසමේ පවතින තෙල් ගතිය සමබර කර ගැනීමටයි. එනම් තෙල් ගතිය පාලනය කර ගැනීමයි.ළරැචඝ ළචඝතෙල් සහිත සමක්‌ හිමි අය ආලේපන තෝරාගත යුතු වන්නේ ඒ ආකාරයටයි.ළරැචඝ ළචඝතවත් විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණක්‌ තිඛෙනවා. වියලි සමක්‌ සහිත අය උණු වතුරින් මුහුණ සේදීම නොකළ යුතුයි.ළරැචඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »