Home / රූපලාවන්‍ය / හිසට දෙන තෙල් සාත්තුව

හිසට දෙන තෙල් සාත්තුව

2011-09-23 10:29:00       536
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝළරැචඝ ළචඝ ළරැචඝ ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ29ගටසෙ, අසාඑය=,225, යැසටයඑ=,225, ්කසටබ=,කැඓ, රැඝළරැචඝ ළචඝමේ..ළඉර රැඝ වේලාව තුළ නරක, දුක හිතෙන දේළඉර රැඝ ගැන නොහිතා යහපත් දේ ගැන පමණක්‌ළඉර රැඝ හිතන්නළරැචඝ ළචඝළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝධසක ඔරු්එපැබඑ ළරැදෙබඑඝහෙවත් තෛලමය ප්‍රතිකාර ක්‍රමයෙන් රෝග ගණනාවක්‌ ම සමනය කරගත හැකි බව හෙළිව තිඛෙනවා. පසුගියදා ඉන්දීය පර්යේෂකයන් පිරිසක්‌ හෙළි කළේ තෛලමය ප්‍රතිකර්ම මගින් හිසරදය කොණ්‌ඩය යාම වැනි දෙයට අමතරව දත් කැක්‌කුම එක්‌සිම, බ්‍රොන්කයිටිස්‌, හෘදයාබාධ, උදරාබාධ හා මානසික ආතතිය ඇතුළු රෝග රැසක්‌ සමනය කළ හැකි බවයි.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝ ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝ ඔසපධසක ඔරු්එපැබඑි ළරැදෙබඑඝසඳහා ඉතාමත් අධික මිලක්‌ වැය වන තෙල් වර්ග භාවිත කළ යුතු බව ඇතැමුන් විශ්වාස කළත් සත්‍යය එය නොවෙයි. ගෙදරදි ඔබටම තෙල් හිඳගෙන මේ ප්‍රතිකර්ම කළ හැකිය. මේ පිළිබඳව නවලිය සමග අදහස්‌ දැක්‌වූයේ ප්‍රවීණ රූපලාවන්‍ය උපදේශිකා උපේක්‌ෂා සඳරුවනියි. ඇය දළුගම උපේක්‌ෂා සැලුන් හි අධිපතිනිය මෙන් ම රුපලාවන්‍යවේදය පිළිබඳ සිටි ඇන්ඩ් ගිල්ඩ් ඩිප්ලෝමාධාරිනියක්‌.ළරැචඝ ළචඝඅත්දැකීමෙන් ම මා දන්නවා මේ තෙල් ආලේපන හා සම්භාහන ප්‍රතිකාරක මානසික හා කායික රෝග රාශියකට සහනය දෙන බව මගේ ප්‍රතිකාර මධ්‍යස්‌ථානය පිහිටි තිඛෙන්නේ උසස්‌ අධ්‍යාපන ආයතන කීපයකට ළංවෙයි. මේවායේ අධ්‍යාපන ලබන තරුණ තරුණියන්ට නිතර ම ආතති තත්ත්වයන් ඇතිවනවා. දිගට ම පාඩම් කිරීම නිසා හෝ ගෙවල්වලින් බැහැරව සිටීම නිසා හෝ වෙනත් ගැටලු නිසා මානසික ආතතිය ඇතිවිය හැකියි. එවැනි අවස්‌ථාවල ඔවුන්ට මේ ප්‍රතිකාරය ඛෙදීමෙන් සහනය ලැබී තිඛෙනවා. ඒ වගේ ම හිසරදය වැනි තත්ත්වයක්‌ ගැන කියමින් ආ අයටත් මේ ප්‍රතිකාරය මගින් සහනය ලබා දී තිඛෙනවා.ළරැචඝ ළචඝතෙල් ආලේපනය හා සම්භාහනය ආරම්භ කරන්නේ උරහිස පෙදෙසින්. ඉන්පසු ගෙල හරහා හිස පෙදෙසට යනවා. හිසට තමයි ප්‍රමුඛතම අවධානය යොමු කළ යුත්තේ. ඉන්පසු කන දෙපසත් තෙල් ගාමින් සම්භාහනය කරනවා. මෙහි දී අප පීඩන කේන්ද්‍ර (ප්‍රෙසර් පොයින්ට්‌) ස්‌පර්ශ කරමින් ඒවා පිරිමදිනවා. එමගින් ස්‌නායු උත්තේජනය වනව.ළරැචඝ ළචඝනියුරෝන ප්‍රාණවත් වීම අපගේ කායික හා මානසික ක්‍රියාකාරකම් හොඳ අතට වර්ධනය වන්නට පිටුබලයක්‌. මේ සම්භාහන මගින් හිසරදයට, මානසික ආතතියට, කෙස්‌ හැළීමට රුධිර රෝගවලට, පක්‌ෂඝාතයට (මුලික අවස්‌ථාවේ) ඇතුළු රෝග රැසකට සහනය ලැඛෙනවා. පැරලයිස්‌ වීමේ මූලික අවස්‌ථාවේ සිටින අයට මේ ක්‍රමවේද මගින් යම් සහනයක්‌ ලද හැකියි.ළරැචඝ ළචඝබොහෝ දෙනා අහන ප්‍රශ්නයක්‌ වන්නේ මේ ක්‍රමය තනිවම කරගත නොහැකිද කියා.ළරැචඝ ළචඝහොඳින් පුහුණු වු කෙනෙකුට ගෙදරදී තනිවම මෙය කරගන්න බැරිකමක්‌ නැහැ.ළරැචඝ ළචඝමිනිත්තු 20 ක්‌ පමණ ඔයිල් මසාඡ් එක කරන්න ඕනෙ. ස්‌ටීමර් එකක්‌ දමන්නත් අවශ්‍යයි. හැබැයි ගෙදරද ස්‌ටීමර් නැහැනෙ. ඒ නිසා රස්‌නෙ වතුරෙන් තෙමා ගත් තුවායක්‌ භාවිත කළ හැකියි.ළරැචඝ ළචඝවැදගත් ම දෙය තමයි හොඳ තෙලක්‌ පාවිච්චි කිරීම. හොඳ තෙලක්‌ කියන්නෙ මිල අධික තෙලක්‌ නොවෙයි. වෙළෙඳ පොළෙන් තෙල් ගන්නවා නම් රුපලාවන්‍ය උපදේශක වරුන්ගෙන් ඒ ගැන උපදෙසක්‌ ගැනීම සුදුසුයි. නැතිනම් ඔබට ම ගෙදරදි හොඳ තෙල් හදාගන්න හැකියි. ඉස්‌සර නම් අපේ අම්මල ආච්චිලා තැඹිලි තෙල් පොල්තෙල් හිඳ පාවිච්චි කළා.ළරැචඝ ළචඝඒ වගේ තෙල් හිඳලා ගත හැකි නම් ඉතා හොඳයි. මා ළ`ගට එන සමහර සේවා දායකයන් ඔවුන් හිඳගත් හෝ මිශ්‍රකළ තෙල් ගෙනෙනවා.ළරැචඝ ළචඝශාකසාර තෙල් ඔබට (වෛද්‍ය උපදෙස්‌ අනුව) නිපදවා ගන්නට හැකිනම් ඉතා හොඳයි) ඔලිව් තෙල් එඬරු තෙල් වැනිදේත් භාවිත කළ හැකියි.ළරැචඝ ළචඝසැලුන් එකකදි නම් අප තෛලයට විටමින් ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝෑ ළරැදෙබඑඝබැහැරින් එක්‌කරනව.ළරැචඝ ළචඝගැහැනු අයට පමණක්‌ නොව පිරිමි අයටත් මේ ධසක ඔරු්එපැබඑ එක ඉතා වැදගත්. සතියකට වරක්‌වත් මේ තෙල් සාත්තුව කරනවා නම් හොඳයි. මේ සාත්තුව කරද්දි සාත්තුව කරන කෙනා මෙන් ම ලබාගන්නාත් ඉතා අවධානයෙන් එහි නිරත විය යුතුයි. මෙය භාවනාවක්‌ වැනි දෙයක්‌. මේ තෙල් ගාන අතරතුර කතා කරන්න හොඳ නැහැ. ඒ වෙලාව තුළ මානසික විවේකයන් ලබාගත යුතුයි.ළරැචඝ ළචඝමේ වේලාව තුළ නරක, දුක හිතෙන දේ ගැන නොහිතා යහපත් දේ ගැන හිතන්න කියා අපි මුලින් ම උපදෙස්‌ දෙනවා.ළරැචඝ ළචඝළඉර රැඝ ළරැචඝ ළචඝරුපලාවන්‍ය උපදේශිකාළඉර රැඝ උපේක්‌ෂා සඳරුවනිළඉර රැඝ සමඟ සාකච්ඡා කළේ - මනෝඡ් රත්නායකළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »