Home / රූපලාවන්‍ය / රුපලාවණ්‍ය ජිවිතයට වැදගත් වන්නේ ඇයි?

රුපලාවණ්‍ය ජිවිතයට වැදගත් වන්නේ ඇයි?

2011-09-22 12:04:00       682
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝ ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ28ගටසෙ, අසාඑය=,250, යැසටයඑ=,250, ්කසටබ=,,රැඝසොඳුරු රුවක්‌ දුටුවන් නෙත් සිත් පැහැර ගනී. එවැනි රුවකට නෙත් සිත් වස`ග වනවා නම් එම රුවට හිමිකම් කියන ඇය කෙතරම් වාසනාවන්ත ද?ළරැචඝ ළචඝසම අපේ ශරීරයේ විශාලත ම ඉන්ද්‍රිය බව අපි කවුරුත් දන්නා කරුණක්‌ . නමුත් මෙම සම නිතර නිතර පිරිසිදුව තබා ගැනීම තුළින් අපට අපේ සම නිරෝගීව තබා ගැනීමට හැකියාව ඇත. මේ සඳහා විවිධ අය විවිධ ප්‍රතිකර්ම කරනු ලබයි. විශේෂයෙන් ම ෆෙෂල් කිරීම තමයි බොහෝ දෙනා සිතන්නේ. නමුත් ඔබගේ සම ගැන හරි හැටි අවබෝධයකින් යුක්‌ත වීම වැදගත් කරුණක්‌ වන්නේ අද වෙළඳ පොලේ ෆෙෂල් කර ගැනීම සඳහා විවිධ ආලේපන ඇති නිසාවෙනි. මේවායින් කුමන ආලේපන තෝරා ගම්දෝ ඔබ ගැටලු රාශියකට මුහුණ පාන බව කවුරුත් දන්නා කරුණකි. නමුත් තමන්ට සරිලන්නැති තමන්ගේ සම ගැන අවබෝධයක්‌ නැති ඔබ විවිධ ආලේපන නිසා මුදල් වියදම් කරගෙන චර්ම රෝග වලට පවා මුහුණ පා ඇති අවස්‌ථා තිඛෙනවා නේද? අවසානයේ ඔබට වෛද්‍යවරුන්ගේ සහය පතන්නට සිදුවන්නේ ඒ නිසවෙනි. ඔබේ සම කුමන වර්ගයේ සමක්‌ද? තෙල් සමක්‌ද, වියළි සමක්‌ද. සාමාන්‍ය සමක්‌ද, අබාධිත සමක්‌ද යන්න වග මුලින් ම සොයා ගත යුතුය.ළරැචඝ ළචඝසමට අනුව ආලේපන තෝරාගන්නා අතරම ඒවා ආලේප කරන ක්‍රම දැනගත යුතුය. ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝත‍්ජැ උ්ියළරැදෙබඑඝ යන්නෙන් අදහස්‌ කරන්නේ සාමාන්‍ය ලෙස එදිනෙදා ජීවිතයේ මුහුණ සෝදා ගැනීම සඳහා යොදා ගන්නා සේදුම් ජීවිතයේ මුහුණ සෝදා ගැනීම සඳහා යොදා ගන්නා සේදුම් කාරයකි. පසුව ඔබ දන්නවා ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝක‍කැ්බජසබට ළරැදෙබඑඝවර්ග ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝෘැැච ක‍කැ්බජසබට ළරැදෙබඑඝ,ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝ ක‍කැ්බජසබට ටැකළරැදෙබඑඝ, ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝ ත‍්ජස්ක ක‍කැ්බජසබට ීජරමඉළරැදෙබඑඝ,ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝ ක‍කැ්බජසබට ඵසකන ක‍කැ්බජසබට ළරැදෙබඑඝයනුවෙන් විවිධළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝ ක‍කැ්බජසබට ළරැදෙබඑඝ වර්ග වෙළඳ පොළේ් තිඛෙන බව, එලෙසම මෙහිදී ඔබ සම හඳුනාගෙන තිබීමත් එහි අඩංගු ද්‍රව්‍ය තමන්ගේ සමට ගැළපේ ද යන්න දැන ගෙන සිටීමත් තුළින් ඔබට හොද ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝ ක‍කැ්බජසබට ළරැදෙබඑඝ එකක්‌ තෝරා ගැනීමට හැකි වනු ඇත. පසුව ඔබ සමේ ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝ ඊක්ජන යැ්ාි ්බා අයසඑැ යැාි ළරැදෙබඑඝ ඇත්නම් ඔබ ඒවා ඉවත් කර ගන්නේ කෙසේද යන්න මේ සියල්ල ක්‍රමානුකූලව දැන ගත යුතුයි. එසේ නම් ඔබගේ ජීවිතයට රූපලාවණ්‍ය වැදගත් වන්නේ රූපලාවණ්‍යාගාරයක්‌ ආරම්භ කිරීමට වත් මනාලියන් හැඩගැන්වීමටත් වඩා ඔබ දැනුවත් වී ලස්‌සන පවත්වාගැනීම සහ රැකගැනීම පිළිබඳ දැනුවත්වීමට බව අමතක නොකළ යුතුය.ළරැචඝ ළචඝකාන්තාවක්‌ විවාහ වීමට ප්‍රථම බොහෝ විට රූපය ගැන සොයා බලනවා. හිසකෙස්‌ ගැන, ඇදුම් පැළදුම් ගැන සම ගැන පිරිසිදු කම ගැන ශරීරයේ හැඩය ගැන එපමණක්‌ නොව සිනහව ගැනත් සිතන්න පෙළඹෙනවා. නමුත් විවාහයෙන් පසුව ටික කලක්‌ යන විට ඇයට සියලුම දේ අමතක වෙනවා. සමහර විට දරුවන් ලැබුන නැත්නම් ඊට පෙර එම තත්ත්වයට පිරිසිදුවට සිටීමත් ඇතැම් විටෙක ඔවුන් සිතන්නේ කවුරු බලන්නද කියායි. ඇතැම් සැමියන් උවත් අකමැති වනවා තමන්ගේ බිරිය හැඩ වැඩ වෙනවට. එහෙත් ආදරය ඇති තැන ඊර්ෂ්‍යාව මතු විය යුතු නැත. කාන්තාවක්‌ වශයෙන් ඔබ ගැන පමණක්‌ නොව ඔබ ශැම්පූ එකක්‌ ක්‍රීම් එකක්‌ මිලදී ගන්නා විට ඔහු ගැනත් සිතන්න. ඔහු අපගේ මුළු නිවසේ ම බර කරට ගෙන මහන්සි වන බැවින් ඔහුගේ පෞරුෂත්වයට හානි නොවන ලෙස ඔහුගේ ප්‍රසන්න භාවය රැකදීමට ඔබ මූලිකත්වය ගන්න.ළරැචඝ ළචඝමෙහිදී අදහස්‌ කරන්නේ මුදල් නාස්‌තියක්‌ පිළිබඳව නොව දහඩිය වැඩිපුර දමනවා නම්, කතා කරනවිට මුඛයෙන් දුර්ගන්ධයක්‌ හමයි නම්, හිස්‌සොරි තිබේ නම්, සම වියළි වී ඇත්නම් අධිකව තෙල් සහිත සමක්‌ නම්, කුරුලෑ හට ගෙන නම් නොසලකා නොඉද ඔබ දැනුවත් විය යුතු බවයි.ළරැචඝ ළචඝප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනිළඉර රැඝ සප්නා කාදර් ළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »