Home / රූපලාවන්‍ය / හිසකෙස්‌ ගැන අවබෝධයෙන් සිටිය යුතුමද ?

හිසකෙස්‌ ගැන අවබෝධයෙන් සිටිය යුතුමද ?

2011-09-20 10:21:00       682
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝළරැචඝ ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ27ගටසෙ, අසාඑය=,250, යැසටයඑ=,200, ්කසටබ=,කැඓ, රැඝකාන්තා රූ සපුව ගැන කතා කිරීමේදි අපට මුලින් ම මතකයට නැගෙන්නේ පංච කල්‍යාණියේ ප්‍රධාන තැනක්‌ ගන්නා ලද කේශ කලයාණියයි. පුරාණ කාලයේ සිට දියණියක උපතෙන් පසු මුලින් ම කපා ඉවත් කරන ලද කෙස්‌ රොදවල් ස්‌වල්පයක්‌ ගලාගෙන යන්නා වූ ජලයේ පා කර හරින්නේ ද එම දියඇලි සේ දිගු වන් කෙස්‌ කළඹක්‌ දයාබර දියණියට හිමි කර දීමට ස්‌වබාව ධර්මයාගෙන් ලැඛෙන්නා වූ ආශ්චර්යමත් ආශිර්වාදය ලබා ගැනීමටයි. නමුත් දැන් දැන් අපට දක්‌නට ලැඛෙන්නේ බොහෝ දුරට කෙටි වූත් වර්ණ කරවූත් අශ්ව වලිගයක්‌ ආකාරයට කෘතිමව සකසන ලද හිසකෙස්‌ ය. නමුත් මෙහිදී මෙය අපට වරදක්‌ ලෙස දැකිය නොහැක. මන්ද යත් නවීන ලෝකයේ අලුත් විලාසිතාවන්ට කවුරුත් කැමැත්තක්‌ දක්‌වන බැවිනි. නමුත් මෙහිදි වැදගත් වන්නේ හරියාකාර දැනුමකින් හෙබි රූපලාවණ්‍ය ශිල්පිණියක්‌ ලවා එය කර ගැනීමය. මෙහිදි ඔබ භාවිත කරන කෘතිම ආලේපන හොද ප්‍රමිතියකින් යුත්තද . එය කරන්නා වූ පිළිවෙත් ඉන් පසුව කල යුතු සත්කාර (ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝAඓැර ක‍්රුළරැදෙබඑඝ) කොතරම් කාලයක්‌ද යන්න. පැහැදිලි ලෙස දැන ගැනීමෙන් පසුව සිදු සත් කර ගැනිම වඩාත් සුදුසුය. සමහර අවස්‌ථා වන්හි ඔබ මිල ගණන් අඩු බව පමණක්‌ සිතා යම් යම් දේ ම`ගින් විලාසිතාවන් කිරීමට ගොස්‌ ඔබට දකින්නට ලැඛෙන ප්‍රතිඵල ඉතාමත් භයානක විය හැක. යම් අවස්‌ථාවන් වල ලාඛෙට කරගන්නා කෘතිම විලාසිතාවන් (ස්‌ටේ්‍රටින්, ෆර්මින්, බොන්ඩිං) හරියාකාර සිදු නොවීම නිසා නැවත කිරීම තුළින් ඔබගේ හිසකෙස්‌ පලුදු වීමේ අවකාශය වැඩිවේ. එමෙන් ම රිබොන්ඩිං හෝ ස්‌ටේ්‍රටින් කළ කොණ්‌ඩා ගෙතීම වැනි දෑ නොකළ යුතුයි. එයින් සිදු වනනේ හිසකෙස්‌ එම නැම්ම තුළින් කැඩී යාමය. ෆර්මින් කරන ලද කොණ්‌ඩය පීරිම සඳහා විශේෂිත වූ පනාවන් ඇති බැවින් එසේ කිරීමත් අතින් සකසා ගැනීමත් ඉතා සුදුසුය.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝහිසකෙස්‌ අයන් කිරීම සිදු කිරීමේදී තෙත තිබියදී අයන් නොකළ යුතුය. හොඳින් වියලා ගෙන අයන් කිරීම සිදුකළ යුතුය. එසේ ම ගසක වැඩීමට පෝෂණය අවශ්‍ය වන්නා සේ ම අපගේ හිසකෙස්‌ වර්ධනයට දීප්තිමත් ස්‌භාවයටත් ශක්‌තිමත් බවටත් පිරිපුන් ලෙස තබා ගැනීමට පෝෂණ අවශ්‍ය වේ. මෙහිදී ශැම්පෝ කිරීම සේම කන්ඩිෂනර් කිරීම වැදගත් වේ. එසේ ම ඇතැමුන් ස්‌වභාවික දෙයට රුචිකත්වයක්‌ දක්‌වන බැවින් ඔවුන් සඳහා හිසකෙස්‌ පිරිසිදු කරලීමට වෙරළු කොළ තැම්බූ වතුර එසේ ම පෙනෙල කොළ යුෂ එකතු කර ගත හැක. කන්ඩිෂනර් කිරීම සඳහා නෙල්ලි රසකිඳ හෝ නෙල්ලි තම්බන ලද වතුර ද උපයෝගී කර ගන්නා අතර, සමහරක්‌ අයට හිස්‌ කබලේ පුංචි ගැටිති හට ගන්නා අවස්‌ථා ඇත. එය සිදු වන්නේ නොදැනුවත් කමින් ඔබ භාවිතා කරන කෘතිම ආලේපන නැතහොත් ඔබගේ ශරීරයේ අධික උෂ්ණාධිකත්වය නිසයි. ශරීරය තුළට පෝෂ්‍ය දායක සිසිල් ආහාර ගැනීමත්, කෝමාරිකා මදය ආලේප කිරීමත් තුළින් මෙය ම`ග හරවා ගත හැකි වනු ඇත. ඔබගේ හිසකෙස්‌ වර්ණ අවපැහැ වී ඇත්නම් වදමල් පොල් තෙල් සම`ග සිදවා භාවිතයද සුදුසුය. එසේ ම ස්‌වභාවික හෙනා ආලේපනයද ඉතාමත් සුදුසුය. සම ගැන සිතන්නා සේම කාන්තාවන් වන ඔබ හිසකෙස්‌ පිළිබඳව දැනුවත් වීම ඉතාමත් වටින්නේ ය. හිරු එළියේ යන කල කළු පැහැති කුඩයක්‌ රැගෙන යාම අමතක නොකළ යුතුබවළරැචඝ ළචඝ ළරැචඝ ළචඝඔබ දන්නවාද? ඔබගේ හිසකෙස්‌ පිහිටා තිඛෙන්නේ මාලුවෙකුගේ කොරපොතු ආකාරයටය. ශැම්පෝ කිරීම තුළින් මේවා විවෘත වන අතර ස්‌වභාවික තිඛෙන තෙල් දහඩිය සහ කුණු ඉවත් වී එම විවෘත වූ සිදුරු එසේම තිඛෙන කල පරිසරයෙන් සිදු වන හානි වළකාලීමට ඔබට නොහැකිය. එම නිසා එම විවර වු මාලු කොරපොතු ස්‌වභාවිකය එනම් (කියුටිකල්ස්‌) කන්ඩිෂනර් කිරීම තුළින් වසා ගැනීමක්‌ කරන බැවින් ඔබ කන්ඩිෂනර් භාවිතා කළ යුතුය. මෙහිදී වැදගත්ම දෙය වන්නේ ඔබ තෝරා ගන්නා ශැම්පු වර්ගය හොද ප්‍රමිතියෙන් යුතු බවත් එය ඔබගේ හිසකෙස්‌ වලටද ගැළපේද යන්නයි. එසේ නම් කෘතිම ආලේපන යෙදීමෙන් හෝ ස්‌වභාවිකව ඔබගේ හිසකෙස්‌ පළුදු වී ඇත්නම් ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝෘරහ ්බා ෘ්පැටැ්ා ්‍ය්සරළරැදෙබඑඝ ඔබගේ හිසකෙස්‌ ගැලවී යා නම් ළදෙබඑ ේජැ=,ඔසපැි භැඅ ඍදප්බල ඔසපැිල ිැරසෙ,ඝ්‍ය්සර ත‍්කක ීදකමසඑසදබ ඔරු්එපැබ ී්පචදද ළරැදෙබඑඝඑනම් සත්කාර සඳහා යනුවෙන් වෙනමම ඇති බැවින් ඔබට ඒවා මිලදී ගෙන වුවද භාවිතා කළ හැක.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝඑලෙස ම ඔබ මතක තබා ගත යුතු විශේෂිත ම දෙය වන්නේ හිරු එළියේ යැමේදී කළු කුඩයක්‌ භාවිතා කිරීම සහ දිනපතා ස්‌නානය තුළින් දිගු වන් කෙස්‌ කළඹක්‌ ම දිගු කලක්‌ උරුම කිරීමට හැකියාව සහ උරුමකම් කීමට ඔබට පුලුවන් බවයි.ළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »