Home / රූපලාවන්‍ය / රුව රැකෙන රහස්‌. සුන්දර කෙස්‌ කළඹක්‌

රුව රැකෙන රහස්‌. සුන්දර කෙස්‌ කළඹක්‌

2011-09-19 11:26:00       545
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝළිඑරදබටඝරුව රැකෙන රහස්‌. සුන්දර කෙස්‌ කළඹක්‌ළරැිඑරදබටඝළරැචඝ ළචඝ ළරැචඝ ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ26ගටසෙ, ්කඑ=,, අසාඑය=,178, යැසටයඑ=,120, ්කසටබ=,කැඓ,රැඝකාන්තාවකගේ රූපය ලස්‌සන කරන අංගයක්‌ ලෙස හිසකෙස්‌ දක්‌වන්නට පුළුවන්. ඒ නිසා ම සෑම කාන්තාවක්‌ ම වාගේ තමන්ගේ හිස කෙස්‌ අලංකාරව තබා ගැනීමට වෙහෙස වෙනවා. මේ වෙනුවෙන් බොහෝ වියදම් පවා කරන අවස්‌ථා තිඛෙනවා. නමුත් ඇතැම් විට මේ කිසිම සත්කාරයකින් ප්‍රයෝජනයක්‌ නැති වී යන අවස්‌ථා තිඛෙනවා.ළරැචඝ ළචඝප්‍රධානම දේ හිසකෙස්‌ පිරිසිදුව තබා ගැනීමයි. හිසකෙස්‌ පිරිසිදු කිරීමට යෑයි කියා බොහෝ කාන්තාවන් දිනපතා ස්‌නානය කරනවා. එය ඉතාම හොඳ දෙයක්‌. නමුත් දිනපතාම හිසේ සබන් හෝ ශැම්පූ තැවරීම සුදුසු නැහැ. එයින් හිස වියළෙනවා. ඒ නිසා සතියකට දෙවරක්‌ ශැම්පූ හෝ සබන් යොදා හිසකෙස්‌ සෝදා දමන්න. ඉන්පසුව කන්ඩිෂනර් දමන්න. ඔබ දිනපතා ස්‌නානය කරනවා නම් සතියකට දින දෙකක්‌ පමණක්‌ ශැම්පූ දමා ඉතිරි දිනවල හිසකෙස්‌ හොඳින් අතුල්ලා සෝදා හරින්න. ශැම්පූ හෝ වෙනත් කිසිවක්‌ දැමීම අවශ්‍ය වන්නේ නෑ.ළරැචඝ ළචඝදිනපතාම රාත්‍රියේදී, හිසකෙස්‌ හොඳින් පීරා ගැට හැර 100 වතාවක්‌ හිස පීරන්න. මේ සඳහා වයර් බ්‍රෂ් එකක්‌ හෝ දැති ලොකු පනාවක්‌ භාවිත කළ යුතුයි. මෙයට උදේ සිට සවස්‌ වනතුරු හිස පීරන වාර ගණන ඇතුළත් නොවේ. එක වරකදී සියවරක්‌ පීරීමයි අවශ්‍ය වන්නේ. මෙසේ හිස පීරීමෙන් හිසේ රුධිර සංසරණය හොඳින් සිදු වෙනවා. ඒ මගින් අභ්‍යන්තරයේ ඇති පෝෂණය මතු පිටට විත් හිසකෙස්‌ වැවීමට අවශ්‍ය පෝෂණය ලබා දෙයි. එයින් හිසකෙස්‌ ආරක්‌ෂා වෙනවා.ළරැචඝ ළචඝහිසකෙස්‌ වල ඇතිවන ගැටලු වන්නේ හිසකෙස්‌ ගැලවී යාම, හිස්‌හොරි , කොණ්‌ඩය කැඩී යාම වැනි තත්ත්වයන්ය. මේවා වළක්‌වා ගැනීමට හිසකෙස්‌ සඳහා සුදුසු නිෂ්පාදන තෝරා ගත යුතුයි. වියළි හිසකෙස්‌ ඇති විට වියළි හිසකෙස්‌ සඳහා වන ශැම්පූ තෝරා ගත යුතුයි.ළරැචඝ ළචඝවිටමින් ඊ, හිසකෙස්‌වලට ඉතාම සුදුසුයි. වෙනත් රටවල නම් හිසකෙස්‌ වර්ග අනුව එනම්, වියළි, තෙල් සහිත, පළුදු වූ, හිසකෙස්‌ හැලීයාම ආදී තත්ත්වයන්ට වෙන් වෙන් වශයෙන් විටමින් ඊ නිපදවා තිඛෙනවා. තමන්ට අවශ්‍ය වර්ගය තෝරා ගෙන භාවිත කරන්න පුළුවන්. නමුත් ලංකාවේ මේ වර්ග තවමත් බහුල නැහැ. ඒ නිසා සාමාන්‍ය විටමින් ඊ කරලක්‌ හෝ ගෙන, ඔබ හිස ගල්වන තෙල් වර්ගයකින් ස්‌වල්පයක්‌ ගෙන හිස ගැල්විය හැකි තරමට රත් කර විටමින් ඊ කරල එයට කඩා දමන්න. ඇ`ගිලි තුඩුවලින් මෙය හිස පුරාම තවරන්න. විනාඩි 20 ක්‌ පමණ හොඳින් මසාඡ් කර උණුසුම් වතුරේ පො`ගවා ගත් තුවායක්‌ හිස මත ඔතා තබන්න. මෙම ඔයිල් මසාඡ් එක රූපලාවන්‍යාගාරයකදී කරගත හැකි නම් වඩාත් හොඳයි. මන්ද හිස මසාඡ් කරන ආකාරවලද වෙනසක්‌ තිඛෙනවා.ළරැචඝ ළචඝහිසකෙස්‌ නිරෝගී වීමට ඔබ ගන්නා ආහාරවලද බලපෑමක්‌ තිඛෙනවා. විටමින් , වර්ග ඇතුළත් හොඳ පෝෂ,ය ආහාර වේලක්‌ ලබාගත යුතුයි. අලුත් එළවළු, පලතුරු, පලා වර්ග, ආහාරයට එකතු කරගන්න. හොඳින් වතුර බොන්න, මේවා හිසකෙස්‌ වර්ධනයටත්, නිරෝගී බවටත් හේතු වේ.ළරැචඝ ළචඝසෑම මාස 11/2 -2 වරක්‌ හිසකෙස්‌ අගින් අ`ගල් 1/2 ක්‌ පමණ කපා දමන්න. එයට වැඩිය පැලී තිඛෙනවා නම් ඒ අනුව අගින් කැපිය යුතුයි. නැතිනම් ඒවා දිගින් දිගටම ඉහළටම පැලී යනවා. එවිට එම හිසකෙස්‌ පළුදු වූ හිසකෙස්‌ ලෙස හඳුන්වනවා.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනීළඉර රැඝ මානෙල් කොටුවේගොඩළඉර රැඝ සාකච්ඡා කළා චාමරි බණ්‌ඩාර ළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »