Home / රූපලාවන්‍ය / තෙල් සහිත සමට කඩල පිටි හොඳ පැක්‌ එකක්

තෙල් සහිත සමට කඩල පිටි හොඳ පැක්‌ එකක්

2011-09-16 11:02:00       688
feature-top
ළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැයදපැප්ාැ-ේජැ-ප්ිනිගටසෙ, අසාඑය=,210, යැසටයඑ=,257, ්කසටබ=,කැඓ, රැඝළචඝරූපය රැකගැනීම සඳහා ඔබ වඩාත් යෝජනා කරන්නේ කෘත්‍රිම ආලේපනද නැතිනම් ස්‌වභාවික ආලේපනද?ළරැචඝ ළචඝඑහෙම විශේෂයක්‌ නැහැ. කෘත්‍රිම ආලේපන වුණත් අපේ රටට , සමට ගැළපෙන ලෙසයි නිෂ්පාදනය කර තිඛෙන්නේ. ඒ නිසා ඒවායේ අයහපතක්‌ නැහැ. ස්‌වභාවික ආලේපන වලට වඩා නිෂ්පාදිත ආලේපනවලින් ඉක්‌මන් ප්‍රතිඵල ලබාගත හැකි නිසා නිෂ්පාදිත ආලේපන සඳහා යොමුවෙනවා.ළරැචඝ ළචඝඉදිරි බලාපොරොත්තු ගැන කියනවා නම්,ළරැචඝ ළචඝරූපලාවන්‍ය ක්‌ෂේත්‍රය තුළ ඉදිරියටම යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මම දැනට රූපලාවන්‍ය පාඨමාලා පවත්වාගෙන යනවා. එය තවදුරටත් පුළුල් ලෙස කරගෙන යාමටත් බලාපොරොත්තු වෙනවා.ළරැචඝ ළචඝනිවසේදී කළ හැකි ස්‌වභාවික ප්‍රතිකාර ගැන කතා කරනවා නම්,ළරැචඝ ළචඝ- කෝමාරිකා හොඳ ක්‌ලෙන්සර් එකක්‌. මුහුණේ කුණු ඉවත්කර ගත හැකියි.ළරැචඝ ළචඝ- කුරුදු පොතු කොටා ගත් කුඩු ටිකකට මුං ඇට කුඩු ටිකක්‌ එක්‌කර එය ජලයෙන් මිශ්‍රකර මුහුණේ ආලේප කිරීමෙන් එය ස්‌ක්‍රබ් එකක්‌ ලෙසට භාවිත කළ හැකියි.ළරැචඝ ළචඝ- වියළි සමට පැක්‌ එකක්‌ළරැචඝ ළචඝ - යෝගට්‌ වලට මීපැණි ටිකක්‌ මිශ්‍රකර ආලේප කර විනාඩි 20 තබා සෝදා දමන්න.ළරැචඝ ළචඝ- සාමාන්‍ය සමට පැක්‌ එකක්‌.ළරැචඝ ළචඝ- ගස්‌ලබු මදයට මී පැණි එක්‌කර සාදාගත් තලපය විනාඩි 20 මුහුණේ ආලේප කර සෝදා දමන්න.ළරැචඝ ළචඝ- තෙල් සහිත සමට පැක්‌ එකක්‌ළරැචඝ ළචඝ- කඩල පිටි හෝ වෙනිවැල් ගැට කුඩු වතුරින් මිශ්‍රකර මුහුණේ ආලේප කර විනාඩි 20 සෝදා දමන්න.ළරැචඝ ළචඝවසුන්දරා යුගාන්ති ළරැචඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »