Home / රූපලාවන්‍ය / නිරෝගී දිදුලන වරලස ඔබ තුළ ආත්ම විශ්වාසය ගොඩනගයි

නිරෝගී දිදුලන වරලස ඔබ තුළ ආත්ම විශ්වාසය ගොඩනගයි

2011-09-13 11:19:00       690
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝළිඑරදබටඝළරැිඑරදබටඝළරැචඝ ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ23ගටසෙ, අසාඑය=,200, යැසටයඑ=,200, ්කසටබ=,කැඓ, රැඝප්‍රසන්න පෙනුමත් මනා පෞරුෂත්වයත් සාර්ථක ජීවිතයකට අඩිතාලමක්‌ සපයන බව ඔබ මොහොතකට හිතුවාද?ළරැචඝ ළචඝවර්තමාන ලෝකය තුළ ඕනෑම රැකියා ක්‍ෂේත්‍රයකට අවතීරණ වන ඔබට එක්‌ සුදුසුකමක්‌ වන්නේ ප්‍රසන්න සහ පියකරු පෙනුමත් මනා පෞරුෂත්වයයි.ළරැචඝ ළචඝමෙහිදී කාන්තාවක්‌ ලෙස සමාජය තුළදී විවිධ භූමිකාවන් දරණ ඔබට උපතින්ම හිමිව පවතින පියකරු බව වඩාත් ඉස්‌මතු කර ගන්නත්, එය තව තවත් දියුණු කර ගන්නත්, එය දිගින් දිගටම රඳවා ගන්නත් සැලකිලිමත්වීම අත්‍යාවශ්‍ය වේ.ළරැචඝ ළචඝමෙහි මූලික පදනම වන්නේ පිරිසිදු කමයි. සම, හිස, නිය, පාදය සියල්ල කෙරෙහිම එක ලෙස අවධානය යොමු කළයුතු අතර අවශ්‍යතාවයන් මත රූපලාවන්‍ය ශිල්පිනියකගේ හෝ රූපලාවන්‍ය ශිල්පියෙකුගේ සහ එවන් ආයතනයක විශේෂඥ උපදෙස්‌ ඔබට ලබා ගත හැකියි.ළරැචඝ ළචඝසුන්දර පෙනුමක්‌ පවත්වාගෙන යන්නත්, මනා පෞරුෂත්වයක්‌ ඇති කාන්තාවක්‌ ගොඩ නැගීම සඳහාත් ඇය සතු කේශකල්‍යාණය ඛෙහෙවින්ම දායක කරගත හැකි බව ඔබ මොහොතක්‌වත් නොසිතන්න ඇති.ළරැචඝ ළචඝනමුත් එහි සැබෑවක්‌ තිබේ. ලකොණ්‌ඩය ඔබේ ජීවිතය වෙනස්‌ කරයිල ඔබ එය පිළිගන්නට සූදානම්ද?ළරැචඝ ළචඝඔබ දවසකට කොතරම් කාලයක්‌ ඔබේ කොණ්‌ඩයේ පෙනුමළරැචඝ ළචඝරැකගැනීමටත්, එහි සත්කාරයන් සඳහාත් වෙන් කර තිබේද?ළරැචඝ ළචඝදවසකට විනාඩි පහළොවක්‌, එසේත් නැත්නම් පැයක කාලයක්‌, හරිහැටි කිව නොහැකි තරම් කාලයක්‌ හෝ එසේ කිරීමට වෙලාවක්‌ නැහැ. අපට ලැඛෙන පිළිතුර වෙන්නට පුළුවනි.ළරැචඝ ළචඝලංකාව පුරා සිටිනා සියයට පනස්‌පහක්‌ පමණ වන කාන්තා ජනගහනයෙන් තරුණ කාන්තාවන්ගෙන් බහුතරයක්‌ දවසකට විනාඩි පහළොවක තරම් කාලයක්‌වත් තමන්ගේ කොණ්‌ඩයට මොනයම්ම හෝ ආකාරයකට සත්කාරයක්‌ ලබාදෙන බව ඔවුන් කාන්තාවන් විදිහට ඉදිරියට යාමේදී තමා සතු වරලස ඔවුන්ගේ පෞරුෂත්වයටත් මනා පෙනුමටත් වැදගත්ද යන්න හොඳින් අවබෝධ කරගෙන තිබේ.ළරැචඝ ළචඝඅද වනවිට ලංකාවේද විලාසිතා ලෝකය තුළ සැරිසරන කාන්තාවන් මේකප්, ඇඳුම්, ජුවලරි, සපත්තු තරමටම තමන්ගේ කොණ්‌ඩයේ පෙනුම මනාව පවත්වා ගැනීමට උනන්දුවීමක්‌ දක්‌නට ලැබේ. වෙනත් විදිහකින් කිව්වොත් තමා සතු වරසල ඇයට විලාසිතා ලොව ජයගැනීමට මනා ප්‍රකාශනයක්‌ බවට පත් කරගෙන තිබේ.ළරැචඝ ළචඝකොණ්‌ඩය තුළින් පෙනුම වෙනස්‌ කර ගැනීම අද සාමාන්‍ය දෙයකි. අදින ඇඳුම , කරන වෘත්තිය, සහභාගි වන උත්සවය, මුහුණේ හැඩය මෙකී නොකී අංශ ඔස්‌සේ හිතමින් කාන්තාවන් කටයුතු කිරීම නව ප්‍රවණතාවයකි.ළරැචඝ ළචඝමේ සියල්ල කිරීම සඳහා නිරෝගී පෙනුමැති වරලසක්‌ තිබිම අත්‍යාවශ්‍ය වේ. ලබා ගන්නා පෝෂදායි ආහාර, නිවැරදි සත්කාරයන් මේ සඳහා වැදගත් වේ.ළරැචඝ ළචඝසත්කාරයන් ගැන කතා කිරීමේදී තමගේ කොණ්‌ඩයේ ස්‌වභාවය තේරුම්ගෙන ඒ අනුව ඉතාමත් යෝග්‍ය හොඳතත්වයේ ශැම්පු වර්ගය භාවිතය ඉන් පසු කන්ඩිෂනල් සත්කාරය, ඒවා නියමිත දිනවල, නියමිත මාත්‍රාවෙන් භාවිතය, ඉවත් කිරීම මසකට වරක්‌ හෝ කොණ්‌ඩය සඳහා විශේෂඥ සත්කාරයන් සඳහා යොමුවීම ඔබේ පෙනුම තව තවත් සුන්දර කිරීමට ඉවහල් වේ.ළරැචඝ ළචඝඑමෙන්ම නිතරම හිසකෙස්‌ ගැලවීයාම, හිස්‌හොරි ප්‍රශ්නය, උකුණන්, හිසකෙස්‌ අගිස්‌ පැලීම, කොණ්‌ඩය ඝනකම අඩුවීම සියල්ල විසඳා ගැනීම ඔබ විසින්ම අවධානය යොමු කරමින් විසදා ගත යුතු වේ.ළරැචඝ ළචඝපෞරුෂත්වය විනිශ්චය කරන අපූරු සාධක අතර මුල් තැනක්‌ ගන්නා බාහිර පෙනුම තුළ කාන්තාවක්‌ ලෙස නිරෝගී දිදුලනා වරලසක සුන්දරහිමිකාරියක්‌ වීමෙන් ආත්මවිශ්වාසයත්, ආත්මඅභිමානයත් ඇතිව හෙට ලොවට පිය නගන්නට කාන්තා ඔබට හැකිවීම පුදුමයක්‌ද නොවේ.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝහරින්දි ලියනගේ ළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »