Home / රූපලාවන්‍ය / ඩයි කරන්න දන්නවාද?

ඩයි කරන්න දන්නවාද?

2011-09-12 11:39:00       548
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝ ළරැචඝ ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැරැ22ගටසෙ, අසාඑය=,200, යැසටයඑ=,200, ්කසටබ=,කැඓ,රැඝහෙනා සත්කාරය හා තෙල් සාත්තුව ගැන දැන් ඔබට හොඳ වැටහීමක්‌ ඇති. අද අපි කතා කරන්නට යන්නේ හිසකෙස්‌ ඩයි කිරීම ගැනයි. එයට පෙර අපි බලමු හිසකෙස්‌ සුදුවීම සිදුවන ආකාර.ළරැචඝ ළචඝ1. අකලට කෙස්‌ පැහීමළරැචඝ ළචඝ2. නොයෙක්‌ රසායන ද්‍රව්‍ය භාවිතයළරැචඝ ළචඝ3. පරම්පරාවට අනුව අඩු වයසින් කොණ්‌ඩය පැසීමළරැචඝ ළචඝ4. නිසි කළ සාමාන්‍ය ආකාරයට කොණ්‌ඩය පැසීමළරැචඝ ළචඝඅලකට කෙස්‌ පැසීමට හේතුවන කරුණු අතර මුල් තැනක්‌ ගන්නේ හිසකෙස්‌වලට කිසිදු සාත්තුවක්‌ නොකිරීමයි. බොහෝ දෙනා ස්‌නානය කරන්නේ සවස්‌ කාලයේයි. ඉන් සිදුවන්නේ හිස කෙස්‌ වියළීම සිදුනොවීමයි එයින් හිසකෙස්‌ පැසීම සිදුවෙනවා. ඉන් හිස්‌හොරි සෑදීමත්, උකුණන් ඇතිවීමත් සිදුවේ. උදය කාලය ස්‌නානය සඳහා සුදුසු යි. එහෙත් රැකියාවට යන අයට උදේ කාලයේ ස්‌නානය ගැටලුවක්‌ව තිඛෙනවා. නමුත් හිසකෙස්‌ ගැන අවධානය යොමු කරලා දිය නාන වේලාවත් වෙන් කරගන්න.ළරැචඝ ළචඝබොහෝ විට හිසකෙස්‌ සකස්‌ කිරීමට අපි ජෙල්, මූස්‌, හෙයා ස්‌ප්‍රේ වැනි දේ භාවිත කරනවා. ඒවා නිසිලෙස සෝදා ඉවත් නොකිරීමෙන්ද කෙස්‌ පැසීම ඉක්‌මන් වෙනවා.ළරැචඝ ළචඝහිසකෙස්‌ සඳහා කරන රසායනික ක්‍රියාවලින් වන පර්ම් කිරීම, ස්‌ටේ්‍රට්‌ කිරීම ආදිය මගින් ද හිසකෙස්‌වලට හානිවන බව ඔබ දන්නවා. එවැනි අය නිසි ලෙස හිසකෙස්‌වලට සාත්තු කළ යුතුය. පෙර ලිපිවල අප සඳහන් කළ තෙල් සාත්තුව හෙනා සත්කාර ඒ අතර මුල් තැනක්‌ ගනී. පරම්පරානුගතව කොණ්‌ඩය පැසීම සාමාන්‍ය දෙයක්‌ වුවත් නිසි රැකවරණය දීමෙන් එය අවම කරගත හැකියි.ළරැචඝ ළචඝසාමාන්‍ය ආකාරයට කොණ්‌ඩය ඩයි කිරීමළරැචඝ ළචඝඅවශ්‍ය ද්‍රව්‍යළරැචඝ ළචඝඩයි බෝල් එකක්‌, ඩයි පනාවක්‌, ඩයි, අත් ආවරණ, කේප් එකක්‌ළරැචඝ ළචඝකොණ්‌ඩය පළමුවරට ඩයි කිරීමේදී පැච් ටෙස්‌ට්‌ එකක්‌ කළ යුතුය. එයට හේතුව බොහෝවිට ඩයි වර්ග නිසා ආසාදන ඇතිවිය හැකි වීමයි.ළරැචඝ ළචඝඩයි ස්‌වල්පයක්‌ කණ පිටුපස තවරන්න. ටික වේලාවකින් කැසීමක්‌, රත් පැහැ වීමක්‌ සිදු නොවුනහොත් එම ඩයි වර්ගය භාවිත කළ හැකියි. කේප් එක අන්දවා අත් ආවරණ දමාගෙන කොණ්‌ඩය ගැට හැර පීරන්න.ළරැචඝ ළචඝඩයි වර්ගයේ නිර්දේශයට අනුව ඩයි සකස්‌ කර හිසකෙස්‌ ඉහළ සිට පහළට ඩයි පනාවෙන් ගා ගන්න. නියමිත වේලාව තබා සෝදා කන්ඩිෂනර් දමා වියළා ගන්න.ළරැචඝ ළචඝරූපලාවන්‍ය ශිල්පිනී ග්‍රේස්‌ සී. ගන්කන්දළඉර රැඝ සැකසුම - චාමරි බණ්‌ඩාරළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »