Home / රූපලාවන්‍ය / ලස්‌සන වෙන්න නම් දෙපා අමතක කරන්න බැහැ.

ලස්‌සන වෙන්න නම් දෙපා අමතක කරන්න බැහැ.

2011-09-06 10:23:00       700
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝ ළරැචඝ ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ20ගටසෙ, අසාඑය=,250, යැසටයඑ=,250, ්කසටබ=,කැඓ, රැඝලස්‌සන ගැන කතා කරන කොට සමේ නිරෝගි බව මෙන්ම ඇඳුම පැළඳුම ආභරණ සඳහාත් අවධානයක්‌ යොමු කළ යුතු වෙනවා.ළරැචඝ ළචඝසම කොපමණ පැහැපත් වුණත්, නිරෝගී වුණත් ඔබේ විලාසිතාව ඔබට ගැළපෙන්නේ නැති නම් මතුවන්නේ අවලස්‌සනක්‌. සැබවින්ම එය ඔබේ පෞරුෂයට හානියක්‌.ළරැචඝ ළචඝඑය ඔබේ ජීවිතයට බලපෑමක්‌ වන්නටත් හැකි වන්නේ ඔබ නියෑලෙන වෘත්තිය අනුවයි.ළරැචඝ ළචඝඒ නිසා ඔබ ලස්‌සන ගැන කතා කරන කොට මුහුණේ ආලේපන ගැල්වීම, මේක්‌ අප් කිරීම ගැන පමණක්‌ අවධානය යොමුකිරීම ප්‍රමාණවත් නැහැ.ළරැචඝ ළචඝඅද බොහෝ යුවතියන්, කාන්තාවන් තමන්ගේ සම රැක ගැනීමට වෙහෙසෙනවා. තමාගේ සමට ගැළපෙන ආලේපන වර්ග තෝරා ගනිමින් ලස්‌සන වෙන්න වෙහෙසක්‌ ගන්නවා.ළරැචඝ ළචඝඒත් ඇඳුම පැළඳුමෙන් ඒ ලස්‌සනට හානිකර ගන්නවා.ළරැචඝ ළචඝබොහෝ යුවතියන්, කාන්තාවන් කරන විශාල වරදක්‌ ලෙසට තමාගේ දෙපතුල් පිළිබඳ අවධානයක්‌ යොමු නොකිරීම පෙන්වා දෙන්නට පුළුවන්.ළරැචඝ ළචඝවිශාල මුදලක්‌ ගෙවා පාවහන් මිලදී ගෙන පැළඳුවත් දෙපතුල් අවලස්‌සනයි. විළුඹ පැලී, කුණු දුහුවිලිවලින් අපවිත්‍ර වෙලා.ළරැචඝ ළචඝසැබැවින්ම පැළුණු විළුඹ දකින කෙනාට හරිම අවලස්‌සනයි.ළරැචඝ ළචඝඅද රූපලාවණ්‍ය ක්‌ෂේත්‍රය තුළ ඒ සඳහා ඕනෑ තරම් ප්‍රතිකාර ක්‍රම තිඛෙනවා.ළරැචඝ ළචඝවිළුඹේ ගොරෝසුකම නැතිකර ගනිමින් සම මෘදු ලෙසට තබා ගැනීමට ආලේපන වර්ග තිඛෙනවා.ළරැචඝ ළචඝබොඩි බටර් එකක්‌ වුණත් ආලේපයේදී දෙපතුළ දක්‌වා ගැල්වීම හොඳයි. ඒත් යුවතියන් එවැනි ආලේපයක්‌ වුවත් පාද වලට ආලේප කිරීම අමතක කරනවා.ළරැචඝ ළචඝමුහුණට පමණක්‌ අවධානය යොමු කළ පිරිස අද නිතරම වාගේ කරන දැනුවත් කිරීම් නිසා ඛෙල්ලටත් අත්වලටත් සාත්තුවක්‌ දක්‌වනවා. දෙපාවලට සාත්තු කරන අය නැතිව නොවෙයි. ප්‍රමාණය ඉතාම අඩුයි.ළරැචඝ ළචඝපාද වලට දක්‌වන අවධානය අඩුවීමත් සම`ග පාද වලින් අවලස්‌සන මතුවීමට පටන් ගන්නවා.ළරැචඝ ළචඝඔබ කෙතරම් වටිනා ඇඳුමක්‌ ඇන්දත්, ගැළපෙන පාවහන් භාවිතා කළත් අපවිත්‍ර දෙපා ඔබේ ලස්‌සනට ඇතිකරන්නේ බාධාවක්‌.ළරැචඝ ළචඝඔබ එය නොසලකා හැරියාට බලන කෙනාට එම අවලස්‌සන හොඳින්ම පේනවා.ළරැචඝ ළචඝඒ නිසා විලාසිතා ගැන කතා කිරීමේදී, ලස්‌සන ගැන කතා කිරීමේදී දෙපා අමතක කර ලස්‌සන ගැන කතා කිරීමට හැකියාවක්‌ නැහැ.ළරැචඝ ළචඝපාදවල නියපොතු, විළුඹ කෙරෙහි අවධානය යොමු කරමින් ඒවා ලස්‌සනට තබා ගැනීම ඔබේ රූපයේ ලස්‌සනටම හේතුවක්‌ බව අමතක කරන්න එපා.ළරැචඝ ළචඝපාද ලස්‌සනට තබා ගැනීම සඳහා නිවසේදී ඔබට ඒ සඳහා හැකියාව තිඛෙන අතර නැතිනම් රූපලාවණ්‍යාගාරයක්‌ තුළදී පෙඩික්‍යු එකක්‌ මගින් පාද සඳහා සත්කාරයක්‌ ලබා ගැනීමේ හැකියාව තිඛෙනවා.ළඉර රැඝ ළරැචඝ ළචඝප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි - නොමිකෝ නිදර්ශන්ළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »