Home / රූපලාවන්‍ය / ලස්‌සන වැඩි කර ගන්න ආභරණ උදව්වක්‌ කර ගන්න

ලස්‌සන වැඩි කර ගන්න ආභරණ උදව්වක්‌ කර ගන්න

2011-09-05 11:26:00       537
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ19ගටසෙ, අසාඑය=,200, යැසටයඑ=,200, ්කසටබ=,කැඓ, රැඝළඉර රැඝ මේක්‌ අප් කිරීමෙන් පසු තිඛෙන ලස්‌සන වැඩි කර ගැනීමට ආභරණ පැළඳීම සාමාන්‍ය දෙයකි. ආභරණ පැළඳීමට කාන්තාවන් දක්‌වන්නේ පුදුමාකාර කැමැත්තකි.ළරැචඝ ළචඝමංගල උත්සවවලට යන කාන්තාවන් මේක්‌ අප් එකෙන් පසු තමන්ට තිඛෙන සියලුම රන් ආභරණ පළඳා යැමට දක්‌වන්නේ සැබෑම ආසාවකි.ළරැචඝ ළචඝසැබැවින්ම එවැනි විටෙක මේක්‌ අප් එක සහ ඇඳුම සම`ග විශාල වශයෙන් පළඳින රන් ආභරණ නිසාවෙන් අවලස්‌සනක්‌ මතුවීමට හැකියාවක්‌ ඇති බව අමතක නොකළ යුතු ය.ළරැචඝ ළචඝඋදාහරණයක්‌ ලෙසට මෙහෙම හිතන්න. කර ගැඹුරට ඇති ඇඳුමකට ලොකු මාලයක්‌ ලස්‌සනට ගැළපෙනු ඇත. ඇඳුමේ කර කුඩා නම් ගැළපෙන්නේ සිහින් මාලයක්‌ය.ළරැචඝ ළචඝකාලයෙන් කාලයට නොයෙක්‌ විලාසිතා අප අතරට පැමිණුනත් එල්ලෙන කරාබු හැමෝටම ගැළපෙන්නේ නැත.ළරැචඝ ළචඝඇතැම් යුවතියන් කාන්තාවන් උත්සව අවස්‌ථා සඳහා යාමේදී තමන්ට තිඛෙන තරමට ඇ`ගිලි දහයේම මුදු රඳවා ගන්නා අතර, එම මුදු සහිත ඇ`ගිලිවලින් ආහාර අනුභව කිරීමේදී දකින කෙනාට එයින් අවලස්‌සනක්‌ මතුවන බව ඔවුන් දන්නේ නැත. එවැනි විටෙක මතක තබා ගත යුත්තේ හැඳි ගෑරුප්පු භාවිත කරමින් ආහාර ගැනීමට ය.ළරැචඝ ළචඝආභරණ පිළිබඳ කතා බහ කිරීමේදී දෑත් හීනි නම් විශාල වළලු ගැළපෙන්නේ නැත. ඔබට එවැනි වළලු තිබුණා යෑයි කියමින් එසේ පැළඳීම විහිළුවට හේතුවක්‌ වනු ඇත.ළරැචඝ ළචඝවිශේෂයෙන් ම ආභරණ පැළඳීමේදී මතක තබා ගත යුතු වන්නේ තැනට ගැළපෙන ලෙසින් තමාව පෙනෙන ලෙසට ආභරණ පැළඳීමට මිස, ඔබව වසාගෙන ආභරණ පෙනෙන ලෙසින් ආභරණයෙන් සැරසීමට නොවේ.ළරැචඝ ළචඝබොහෝ යුවතියන් මෙන්ම කාන්තාවන් උත්සාහ කරන්නේ තමා සතු ආභරණ සියල්ල පළඳා අනිත් අයට එය පෙන්වීමට උත්සාහ කිරීමටයි. සැබැවින්ම එය ඔබේ ලස්‌සනට හේතුවක්‌ නොව, ඔබේ අවලස්‌සනට හේතුවක්‌ විය හැකි බව ඔබ අමතක නොකළ යුතු ය.ළරැචඝ ළචඝඔබ ආභරණ පැළඳිය යුත්තේ, තමාටත්, ඇඳුමටත් හානි නොවන ලෙසින් තම පෞරුෂය ගොඩනැංවෙන ආකාරයට ය.ළරැචඝ ළචඝඅද පවතින සමාජ වාතාවරණය අනුව අදාළ තැනට ගැළපෙන ලෙසින් ආභරණ පැළඳිය යුතු තත්ත්වයක්‌ අප අතරත ඇති අතර, නොමැති නම් ආභරණ නිසාවෙන් ඔබේ සිරුරට හානි සිදු විය හැකි අයුරක්‌ අද සමාජයේ ඇත.ළරැචඝ ළචඝනැවතත් ඔබ මතක තබා ගත යුත්තේ ඔබේ තිඛෙන අඩුපාඩු ආභරණ වලින් වසා ගෙන, ලස්‌සන වීමට මිස, ආභරණ ඉස්‌මතු වී පෙනෙන ලෙසින් හැඩවීමට නොවේ.ළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »