Home / රූපලාවන්‍ය / අඳුරු පැහැ වුණු තොල් වලට නව පෙනුමක් ලබා දෙමු
අඳුරු පැහැ වුණු තොල් වලට නව පෙනුමක් ලබා දෙමු
2019-01-30 10:19:00  ★ 86

සෞඛ්‍ය සම්පන්න රෝස පාට පිරුණු තොල් කාන්තාවකගේ මුහුණට අතිරේක චමත්කාරයක් එක් කරයි. ආසාත්මිකතා, සෘජු හිරු එළියට නිරාවරණය වි තිබිම, නිසි ප්‍රමිතියකින් තොර තොල් අලේපන භාවිතා කිරිම වැනි කරුණු නිසා දෙතොල් වලට අදුරු පැහැයක් ගෙන දෙයි. පහතින් දක්වා ඇති නිවසේදිම කර ගත හැකි සරල ප්‍රතිකර්ම මඟින් ඔබේ දෙතොල් වලට නව පෙනුමක් ලබා ගත හැකි වනු ඇත.
මී පැණි අඳුරු පැහැගත් තොල් වලට ප්‍රතිකාර කළ හැකි හොඳම ස්වභාවික අමුද්‍රව්‍යයකි. එය ඔබේ තොල් පැහැපත් කර මෘදු බවක් ලබා දෙයි. සෑමදාම රාත්‍රී නින්දට පෙර ඔබේ තොල් මත මී පැණි ආලේප කරන්න. සති කීපයක් මෙම පිළිවෙත අනුගමනය කරන්න. ඔබේ දෙතොලෙහි වර්ණයෙහි පැහැදිලි වෙනසක් සිදු වනු ඇත.
ලෙමන් විරංජක කාරකයක් ලෙස ප්‍රසිද්ධ අතර එය අඳුරු තොල්වලට ප්‍රතිකාර කිරීම සඳහා ඵලදායී පිළියමක් ලෙස භාවිතා කල හැක. සෑම රාත්‍රියකම ඔබේ තොල් මත නැවුම්ව මිරිකා ගත් ලෙමන් යුෂ ආලේප කර මෘදුව සම්භාහනය කරන්න.
බීට්රූට් යුෂ වල තොල් පිරිසිදු කර පැහැපත් කරවන ස්වාභාවික කාරකයන් ඇත. ඔබේ තොල්වලත් බීට්රූට් යුෂ භාවිතා කර ඵලදායී ප්‍රතිඵල ලබා ගන්න
ඔබේ තොල් මත අයිස් කැට තබන්න. මෙම සරල ප්‍රතිකර්මයෙන් දෙතොල්වල තෙතමනය රඳවා තබන අතර මනා හැඩයක් ද ගෙන දෙනු ඇත.
මෙම ස්වභාවික පිළියම් මඟින් පහසුවෙන්ම අඩු මුදලින්, අතුරු ආබාධ වලින් තොරව තොල් වල අඳුරු පැහැය දුරු කර කදිම දිප්තිමත් දෙතොලක් ලබා ගත හැකි වීම කෙතරම් පහසුවක් ද? (under the courtesy of smartlady.lk web)

පළාත් සභා ඡන්දය ඉල්ලා සත්‍ය ගවේශකයෝ අධිකරණයට
2019-02-18 05:27:00පොහොට්ටුවට තනිව දිනන්න බෑ කියන්නේ කිසිදා තනිව තරග නොකල පක්ෂ කිහිපයක්
2019-02-18 05:26:00BMICH විදෙස් බහුජාතික සමාගමකට විකුණයි..?
2019-02-18 04:00:00කුඩුකාර ඇමතියන් හෙලි කරන්නැයි රන්ජන්ට බලපෑම්..කුඩු නොබොන ඇමතිලාගෙනුත් ඉල්ලයි
2019-02-18 03:57:00දේශපාලනයේ රැඩිකල් වෙනසක් ඇති කළ යුතුයි
2019-02-18 03:07:00රැඳවියෙක් සිම් කාඩ්පත් දෙකක් ගිල දමයි
2019-02-18 03:01:00කිලිනොච්චියේ බුදුමැදුරක් තිබූ තැන මත්පැන් පොළක් වෙයි.. බුදු පිළිමය අතුරුදහන්
2019-02-18 02:08:00වලේ වැටුණු සද්ධන්තයා ජීවිතය හැරයයි
2019-02-18 02:04:00සිමෙන්ති මිල ඉහළ යයි - බ්ලොක් ගල් මිලත් වැඩිවෙයි
2019-02-18 01:16:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com