Home / රූපලාවන්‍ය / රුව වඩන්නට අත දෙන බේබි ඔයිල්
රුව වඩන්නට අත දෙන බේබි ඔයිල්
2019-01-14 11:28:00  ★ 114

පුංචි බබාලාගේ සම රැක දෙන බේබි ඔයිල් ලලනා රුව ඔපවත් කිරීමට යොදා ගත හැකි බව ඔබ දැන සිටියා ද ළදරු තෙල් (Baby Oil) යනු ස්නානය කිරීමෙන් පසුව ළදරු සම මෘදු කිරීම සඳහා සුමුදු සුවඳක් සහිතව සකස් කරන ලද ඛනිජ තෙල් වර්ගයක්. මෙම සරල නිෂ්පාදනය රුව ලස්සන කර ගන්නට මෙලෙස භාවිතා කල හැක.
ඔබේ මුහුණේ සේදීම සඳහා ළදරු තෙල් භාවිතා කරන්න. වියළි සම සඳහා සබන් මත පදනම් වූ පිරිසිදු කිරීමේ ක්‍රම වෙනුවට විකල්පයක් ලෙස මෙය බොහෝ විට ” ඔයිල් ක්ලනස්” ලෙස හැඳින්වේ.
මස්කාරාද ඇතුළුව මේකප් ඉවත් කරන්නට යොදා ගත හැකියි. බේබි ඔයිල් ආලේප කර මේකප් ඉවත් කිරීමේදී ඔබේ ඇස් වසා ගන්න මතක තබා ගන්න.
ළදරු තෙල් බිංදු කිහිපයක් කම්මුල්වල ආලේප කිරීමෙන් cheek highlighter එකක් නැතිනම් බ්ලර් එකක් ගැල්වූ පෙනුම ලබා ගත හැක.
ෆව්න්ඩේෂන් ස්වල්පයකට බේබි ඔයිල් බිංදු කිහිපයක් එකතු කර ආලේප කල හොත් වෙනම මොයිස්චරයිසින් ආපෙ කල යුතු නොවේ.
ඔබේ ඇහිබැමි පිළිවෙලට තබන්නටත් බේබි ඔයිල් භාවිතා කල හැකියි.
මේ හැරෙන්නට ළදරු තෙල් ඔබේ මේකප් බ්‍රෂ් සේදීම සඳහා ද භාවිතා කල හැකියි. නිතරම මිල අධික දෑ සොයනවාට වඩා මිලෙන් අඩු මෙන්ම පහසුවෙන් ලබා ගත හැකි මෙවැනි සරළ විකල්ප ඔබේ ජීවිතයට පහසුවක් වේවි. (under the courtesy of sithmalyaya.com web)

පළාත් සභා ඡන්දය ඉල්ලා සත්‍ය ගවේශකයෝ අධිකරණයට
2019-02-18 05:27:00පොහොට්ටුවට තනිව දිනන්න බෑ කියන්නේ කිසිදා තනිව තරග නොකල පක්ෂ කිහිපයක්
2019-02-18 05:26:00BMICH විදෙස් බහුජාතික සමාගමකට විකුණයි..?
2019-02-18 04:00:00කුඩුකාර ඇමතියන් හෙලි කරන්නැයි රන්ජන්ට බලපෑම්..කුඩු නොබොන ඇමතිලාගෙනුත් ඉල්ලයි
2019-02-18 03:57:00දේශපාලනයේ රැඩිකල් වෙනසක් ඇති කළ යුතුයි
2019-02-18 03:07:00රැඳවියෙක් සිම් කාඩ්පත් දෙකක් ගිල දමයි
2019-02-18 03:01:00කිලිනොච්චියේ බුදුමැදුරක් තිබූ තැන මත්පැන් පොළක් වෙයි.. බුදු පිළිමය අතුරුදහන්
2019-02-18 02:08:00වලේ වැටුණු සද්ධන්තයා ජීවිතය හැරයයි
2019-02-18 02:04:00සිමෙන්ති මිල ඉහළ යයි - බ්ලොක් ගල් මිලත් වැඩිවෙයි
2019-02-18 01:16:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com