Home / රූපලාවන්‍ය / දිදුලන පැහැපත් මුහුණකට විස්මිත රහස් වට්ටෝරුවක්

දිදුලන පැහැපත් මුහුණකට විස්මිත රහස් වට්ටෝරුවක්

2018-12-01 10:42:00       60
feature-top
සම රැළි වැටෙන්නේ නැතුව ලස්සනට ජපන් කාන්තාවෝ  භාවිතා කරන රහස මෙන්න.
ජපන් කාන්තාවකගේ සම ඉතා ප්‍රතාපවත් දිලිසෙන සමක් තිඛෙන බව ඔයාල දැකල ඇති.
එයට හේතුව මේ ජපන් කාන්තාවන් ඒගොල්ලන්ටම උරුම වූ රහස් වට්ටෝරු කිහිපයක් භාවිතා කිරීමයි.
මේ කියන්න යන්නේ අපේ රටට ගැලපෙන විදියට ,
ලෙහෙසියෙන්ම හදාගන්න පුළුවන් ජපන් කාන්තාවන් භාවිතා කරන ලස්සන වෙන්න තනන රහස් වට්ටෝරුව ගැනයි.

මෙන්න ගෙදරදීම සාදාගත හැකි ලස්සන මුහුණක් ලබාගැනීමට අවශ්‍ය වන දේවල්.

-සහල් මේස හැදී 3 ක්
-කිරි මේස හැදී 1 ක්
-මී පැණි මේස හැදී 1

සහල ටික වතුර එකතු කර විනාඩි කිහිපයක් හොදින් උණුකර ගන්න.
දැන් එයින් සහල් ටික පෙරා වෙන්කරගන්න.මතක ඇතුව වතුර ටික අයින් කර තබා ගන්න.එය පසුවට අවශයි.
උණු කරගත් කිරි මේස හැන්දක් සමග තම්බාගත් සහල් හොදින් මිශ්‍ර කරගන්න,අවසානයේ මී පැණි මේස හැන්ද එකතු කර ගන්න.

මෙම මිශ්‍රණය මුහුණ සෝදා තෙත මාත්තු කර අලේප කර වේලෙන්නට හරින්න.ඉන් පසු සහල් තම්බා ගත් වතුරෙන් මුහුණ සෝදා හරින්න.

සතියකට වරක්,මාස 2 ක් පමණ කර වෙනස අත්විදින්න.

(under the courtesy of hirutv.lk blog web)

More News »