Home / රූපලාවන්‍ය / වසරකට තොල් ආලේපන කොපමණ කනවද?

වසරකට තොල් ආලේපන කොපමණ කනවද?

2017-08-09 10:49:00       691
feature-top
කාන්තා පාර්ශ්වය කියන්නේ ඉතිහාසයේ ඉඳලා කවියන්ගේ පවා වර්ණනාවට ලක්වුණු පිරිසක්නේ කොහොම වුණත් ගැහැනු අය සහ පිරිමි අය අතර ලොකු වෙනසක් තිබෙනවා. ඒ වෙනසම තමයි, කාන්තාවත් අනෙක් අයගේ වර්ණනාවට හේතු වුණෙත්.

    දිනපතා තොල් ආලේපන භාවිත කරන කාන්තාවන්, තම ජීවිත කාලය තුළ තොල් ආලේපන කිලෝ 2ක් 3ක් පමණ ආහාරයට ගන්නවා.
    කාන්තාවන් පිරිමින්ට වඩා වේගයෙන් ඇසිපිය ගසනවා.
    කාන්තාවන්ට එක් ආදරණීය වැලඳ ගැනීමකින් වුවත් පුද්ගලයකු පිළිබඳ විශ්වාසය ඇති කරවිය හැකියි.
    80% ක්ම කාන්තාවන්ගේ සම රැලි වැටීමට හේතුව හිරු එළියට නිරාවරණය වීමයි.
    කාන්තාවන් පිරිමින්ට වඩා තදින් බෙල්ට් එක ගැටගසනවා.
    කාන්තාවෝ, තමන්ගේ අත නිදහසේ තියාගන්න කැමැතිම නැහැ. ඒ නිසා හැමවිටම මුදල් පසුම්බිය, ජංගම දුරකතනය හෝ වෙනත් යමක් ඇගේ අතේ තිබෙනවා.
    ලොව ප්‍රථම පරිගණක කාර්ය සම්පාදකවරිය කාන්තාවක්. ඇය නමින් ඇඩා ලවිලේස්.
    කාන්තාවක් වසරකට පැය 120ක් කණ්ණාඩියකින් තම රූපය දෙස බලා සිටිනවා. එය දිනකට පස් වතාවක් පමණ වන්නත් පුළුවන්.
    පෙම් සබඳතාවක් පටන් ගත්තට පස්සේ කාන්තාවක් නිදාගන්න කැමැති නැහැ. හැම තිස්සෙම ආදරය කරන්නයි, සිප ගන්නයි ඇය සිහින මවනවා.
    කාන්තාවන් හැම විටම දුරකතනයට පිළිතුරු දෙන්නේ හිස පැත්තකට ඇල කරගෙන. ඒ ඔවුන්ට හොඳ නම්‍යශීලී බෙල්ලක් තිබෙන නිසායි.
    ආදරේ කරන්න පටන් ගන්න හැම කාන්තාවක්ම තමන්ගේ රූපයේ අඩුපාඩු ගැන කනගාටු වෙනවා.
    කාන්තාවන් කන් වහගන්නේ ඇඟිලිවලින්. පිරිමි අය නම් අත්දෙකෙන් කන් වසා ගන්නවා.
    කාන්තාවකගෙන් යමක් ඉල්ලූවිට ඔබ නැවත ප්‍රතිචාර දක්වන තුරු නොසිට එය ලබාදෙනවා.
    ගැහැනු අයට ඇස්වලින් කතා කරන්න පුළුවන්. පිරිමින්ට නම් කවදාවත් බැහැ.



Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »