Home / රූපලාවන්‍ය / සම වියළිලා වයසට ගිහින් වගේද? මෙන්න එයට හේතු හා විසඳුම්

සම වියළිලා වයසට ගිහින් වගේද? මෙන්න එයට හේතු හා විසඳුම්

2017-07-27 10:52:00       833
feature-top
ගොඩක් තරුණියන්ට තිබෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ සම වියළිලා වයසට ගිහින් මෙන් පෙනුමක් ඇතිවීම. එහෙම සම වියළීමට පත්වෙන්න හේතුවන බොහෝ දේවල් තිබෙනවා. නිතරම වායුසමීකරණය කරපු තැන්වල සිටිම, නිතරම සම දැඩි හිරු රෂ්මියට ආවරණය වීම, සමට නොගැලපෙන ආලේපන භාවිතා කිරිම යනාදි හේතුන් නිසා සමේ තෙතමනය ඉවත්වෙලා සම වියළීමට පටන් ගන්නවා.

එය වළක්වා ගන්න ඕනේ නම් ඔබ,

01. දිනකට වතුර ලීටර් 3ක් පමණ පානය කරන්න

02. නැවුම් පළතුරු හැකිතරම් ආහාරයට ගන්න

03. සමබර ආහාර වේලක් ගැනීමට වගබලා ගන්න

04. බොහෝවේලාවක් සමේ තෙතමනය ආරක්ෂා කරදෙන Body Lotion Cream වර්ගයක් භාවිතා කරන්න

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -

Wmqgd .ekSu /�K mqj;am; weiqfrks

More News »