රූපලාවන්‍ය

ලස්‌සන රුවකට කැමති නම් පාවහන් ගැනත් හිතන්න

අපි ලස්‌සනට අඳින්න කැමතියි. මේ ලස්‌සන වඩාත් දියුණු වී පෙනෙන්නට නම් අපි පළඳින පාවහන් ගැනත් වැඩි අවධානයක්‌ යොමු කරන්න ඕනේ.

රැකියාවටම කැප වූ කෙනෙකු සමඟ කටයුතු කරන්නේ කොහොමද?

ඔබගේ පවුලේ සාමාජිකයෙකු හෝ ඔබගේ සහකරු හෝ සහකාරිය තම රාජකාරී වැඩකටයුතු වෙනුවෙන් ම කැපවී සිටී ද? රාජකාරිය පමණක්‌ ම තම ජීවිතය ලෙස සලකා වැඩ කටයුතු කරන්නේ ද? එවැනි පුද්ගලයෙකු ඔබ සමීපයේ සිටීනම් ඔබට ඔහු හෝ ඇය සමග කටයුතු කිරීම තරමක්‌ අපහසු විය හැකිය. එලෙස රාජකාරිය සඳහා පමණක්‌ කැපවී සිටින පුද්ගලයන් තම විවේක කාලයේදී පවා තම කාර්යාලයීය වැඩ කටයුතු ගැන ම සිතමින් කල්පනා කරයි. ඔබේ දිවියේ මෙවැනි සහකරුවෙකු හෝ සහකාරියක හෝ පවුලේ සාමාජිකයෙකු සිටීනම් ඔබ ඉතා ඉවසීමෙන් හා අධිෂ්ඨාන ශක්‌තියකින් යුතුව වැඩ කටයුතු සිදුකළ යුතු වේ. එවැනි අවස්‌ථාවන්හි දී පෞරුෂ සම්පන්නව ජීවිතයට මුහුණ දීම සඳහා උපකාරී වන කරුණු කීපයක්‌ පහත පරිදි වේ.

ආතතියෙන් මිදීමට

ඔබ සොබාදහමේ අපූරුතම නිර්මාණයකි. අනෙක්‌ පුද්ගලයාට වඩා වෙනස්‌ ම කෙනෙකි. ඔබට ම අනන්‍ය රූපයක්‌ මෙන්ම ඔබටම විශේෂිත කුසලතා රුසක්‌ ඔබට ඇත. ඔබ සොබාදහම තුළ නිර්මාණය වී එහි ජීවත්වී අවසන සොබා දහම සමග මුසුවෙයි. ඔබේ සිරුර මත ඇතිවන රිදුම් දෙන තුවාලය සොබාදහමේ නීතියට අනුව මද කලකින් සුවවෙයි. ඔබේ ජීවිතය පවත්වා ගැනීමට අවැසි ආහාර සහ ජලය ද ශ්වසනය සඳහා වාතය ද ලබාදෙන්නේ සොබා දහමයි.

ෆෙෂල් එකක්‌ මගින් දෙයාකාරයකින් සම නිරෝගී සහ පැහැපත් වෙනවා

සම රැකගැනීම පිළිබඳ කතාව ඉතා ම ඈත අතීතයට දිවයන කතාවක්‌. එදා. සමාජයේ ජීවත් වූ කාන්තාවන්ට අද තිඛෙන ලෙසට ක්‍රීම් බෝතල් හෝ නොයෙක්‌ වර්ගයේ ආලේපන නොවුවාට ඔවුන් සම ගැන ඉතා ම සැලකිලිමත් වූ වගට ඕනෑතරම් සාධක තිඛෙනවා.

ළචඝරැකියාව නිසා ඔබත් මානසික පීඩනයෙන්ද?ළරැචඝ ළචඝළරැචඝ

එක්‌ දිනකදී ඔබට රාජකාරී කාර්යයන් කොපමණ ඉටු කිරිමට තිබේද? එක්‌වරම ඔබේ සිතට පිළිතුරු නොනැගෙනවා විය හැකිය. නමුත් සාමාන්‍ය වැඩ කරන දිනයකදී ඔබට විවිධ වූ කාර්යයන් එක්‌තරා කාලසීමාවකදී නිම කිරිමට සිදුවේ. එම කාර්යයන් සම්පූර්ණ කිරිමේදී ඔබට ඔබේ සේවා ප්‍රධානීන් හා සේවා දායකයන් තෘප්තිමත් වන අයුරින් එම සියළු කටයුතු සිදු කළ යුතු වේ.

රුව රැකෙන රහස්‌

ලස්‌සන වීම ඔබේ පැතුම නම්ළඉරඝ මුලින්ම සිතන්න ඕන දේ.

ආතතියෙන් තොර ජීවිතයකට

අද උදැසන ඔබට නියමිත වේලාවට සේවයට යාමට බැරිවූයේ ඔබ සෑම දිනකම පැමිණෙන බස්‌රථය අද ඔබේ බස්‌ නැවතුමේ නොනැවැත්වීම නිසාය.

සිත් ගන්නා පෞරුෂයක්

සිත් ගන්නා පෞරුෂයක් ස`දහා ස්වයං යෝජනාවක්

ටෝන එකක්‌ භාවිතයට වයස බලපානවාද?

සාමාන්‍යයෙන් පැක්‌ එකක්‌ දමා, ඉන්පසු ටෝන එකක්‌ දානවා. එහිදී ටෝන එකෙන් බලාපොරොත්තු වන්නේ සමේ විවර වුණු සිදුරු වැසීමයි.

ආලේපන වගේම ඔබ අඳින සාරිය ගැනත් සැලකිලිමත් වෙන්න

නවලිය ඩි්‍රම්රෝන් රූපලාවන්‍යාගාරය තුළින් අද ඔබට කියලා දෙන්නේ රූපය ලස්‌සන කර ගන්න විශාල පිටිවහලක්‌ වන තමාගේ ඇඳුම පිළිබඳවයි

මුහුණේ තැනින් තැන කළු පැල්ලම් තිබේ නමි.

අපට දකින්නට ලැඛෙන කාන්තාවන් බොහෝ දෙනෙකුගේ මුහුණේ කළු පැහැති පැල්ලම් ඇති වී තිඛෙනු දැකිය හැකියි.

ෆෙයානස්‌ ක්‍රීම් ආලේප කරන්නට පෙළඹීම ගැන දෙවරක්‌ සිතිය යුතුයි

පාරජම්බුල කිරණ සම මත පතිත වීමෙන් සමේ පිළිකා ඇතිවෙන්න පුළුවන්. මේ සියලු කිරණවලින් අපිව ආරක්‍ෂා කරන්නේ සමේ අඩංගු මෙලනින් වර්ණකය මගින්.

මුහුණේ පැහැය අඩුවීම ගැන ඔබත් හිතනවාද?

අද බොහෝ දෙනෙකුට තිඛෙන ප්‍රශ්නයක්‌ තමයි මුහුණේ සහ ඛෙල්ලේ පැහැයට වඩා තමන්ගේ අත්වල සහ පාදවල පැහැය අඩුවීම.

හිසකෙස්‌ සුදුවීම ප්‍රශ්නයක්‌ වෙලා ද?

අද අපි කතා කරන්නේ කාන්තා පාර්ශවයට වගේම පිරිමි පාර්ශවයටත් මහත් හිසරදයක්‌ බවට පත් ව ඇති කොණ්‌ඩය අකලට සුදුවීම පිළිබඳවයි.

ජෙල්, මූස්‌ සහ හෙයාර් ස්‌ප්‍රේ නිවැරදිව භාවිත කරන්නේ කොහොමද?

ජෙල්, මූස්‌ සහ හෙයාර් ස්‌ප්‍රේ අද වනවිට හිසකෙස්‌ විලාසිතාවලදී හරිම ජනප්‍රියයි. හිසකෙස්‌ විලාසිතාවකට ජෙල්, මූස්‌, හෝ හෙයාර් ස්‌ප්‍රේ භාවිත නොකරන කෙනෙක්‌ හොයා ගන්නට බැරි තරම්.

කොණ්‌ඩා කැපීමේදී සහ කොණ්‌ඩ මෝස්‌තර දැමීමේදීළඉර රැඝ දැනගත යුතු කරුණු

හිසකෙස්‌ කැපීම සඳහා රූපලාවන්‍යාගාරයක්‌ වෙත යම් කාන්තාවක්‌ හෝ යුවතියක්‌ පැමිණි පසු ඇය සම`ගඟහොදින් කතාබහ කළ යුතු බව ඔහුගේ අදහසයි.

හිසකෙස්‌ ඩයි කිරීම

ස්‌වභාවිකව ලැබුණු කෙස්‌ කළඹ හොඳින් පවත්වාගෙන යාමට අපට විවිධ දේ කරන්නට සිදු වෙනවා. බොහෝ කාන්තාවන් හා පිරිමින් වගේම අද වන විට පාසල් යන ළමයින් පවා මුහුණ දී ඇති ප්‍රශ්නයක්‌ ලෙස කෙස්‌ කළඹ අකලට සුදු වීම දැක්‌විය හැකියි.

සුදුපාට උපන් ලප ගැන බියවෙන්න එපා

උපන් ලප.. සමහරු බොහොම කැමති දෙයක්‌. මුහුණේ එහෙම පෙනුම වැඩි කරන්න උපන් ලප පිහිටනවාට වඩාත් කැමති කාන්තාවන්. කොහොම වුනත් අලුත උපන් දරුවෙකුගේ මොළකැටි සමේ උපන් ලප පැහැදිලිව බලා ගන්න පුළුවන්.

නිරෝගීව සිටීමේ කලාව හඳුනාගන්න

අපි සියලු දෙනාම නීරෝගීව ඉන්නට කැමතියි. ඒ අපගේ පැතුමයි. ඒත් නීරෝගීව සිටින්නේ කීයෙන් කී දෙනා ද?

අත් පා වල රෝම ඉවත් කිරීම සුදුසුද

ලස්‌සනට ඉන්නට අකමැති කෙනෙක්‌ මෙලොව නැත. එම නිසා තමන්ට උපතින්ම ඇති වී ඇති සුන්දරත්වය තවත් තීිව්‍ර කර ගැනීමට වෙහෙසෙන පිරිස අතර වඩාත් කැපී පෙනෙන්නේ යුවතියන් ය.

රුව රැකගැනීමට අවබෝධය ලබාගන්න

මීගමු පාර, මහබාගේ සැලෝන් සප්නා නමින් රූපලාවන්‍යාගාරයක්‌ පවත්වාගෙන යන ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියකි. ඇය මේ වන විට බොහෝ දෙනා අතර ජනප්‍රිය වී සිටින්නේ සප්නා යන නමිනි.

මැරුණු සම ඉවත් කළ යුතුද?

රූපලාවන්‍ය කේෂත්‍රය සමග ගණුදෙනු නොකරන කෙනෙක්‌ අද සොයා ගන්නට නොහැකි තරම් කිව්වොත් ඔබ මොනවද හිතන්නේ.

පාරජම්බුල කිරණ සමට සුදුසු නැහැ

ආසියාතිකයන් තමන්ගේ ස්‌වභාවික සම පැහැපත් කර ගන්න කැමතියි. විශේෂයෙන්ම කාන්තාවන් සම පැහැපත් කර ගන්න මේ දවස්‌වල නොකරන දෙයක්‌ නැහැ.

පිග්මන්ටේෂන් ඇති සමට ෆෙෂල් එකක්ළරැිඑරදබටඝ.

පිග්මන්ටේෂන් ඇති වූ විට මුහුණේ දෙපස හා තැනින් තැන අඳුරු පැහැ ලප ඇති වී තිඛෙනු දැකිය හැකිය. මෙය ඉවත් කිරීමට ෆෙෂල් කිරීම ම`ගින් පුළුවන්.

හිසකෙස්‌ වර්ධනය වැඩි කරන තෙල් සත්කාරය

කෙස්‌ ගස්‌ අවර්ණ වීම වගේ ම හිසකෙස්‌ හැලීම සම්බන්ධයෙන් වයස්‌ සීමාවකින් තොරව ස්‌ත්‍රී පුරුෂ භාවයකින් තොරව අසන්නට ලැඛෙන පොදු ප්‍රශ්නයකි. ඒ වගේම බොහෝ දෙනාට තමන්ගේ කෙස්‌ කළඹ ගැන සෑම විටම සෑහීමකට පත්වන්නේ නැත. බොහෝ විට අපට අද ස්‌වභාවික කෙස්‌ කලඹක්‌ දකින්නට ලැඛෙන්නේ කලාතුරකින්.

More News »

add_one