රූපලාවන්‍ය

හිසේ සාත්තුවට පෙර රූපලාවන්‍ය ශිල්පියෙකුගෙන් උපදෙස් ගන්න

විටමින් ඌනතා නිසාත් උප්පත්ති දුර්වලතා නිසාත්, හොඳින් පවත්වාගෙන නොයන නිසාත් කොණ්ඩය ගැලවී යන්නට ඇති ඉඩකඩ වැඩියි. කෙසේවෙතත්, කොණ්ඩය ගැන සැලකිල්මත් ව්ීම තුලින් හූඟක් ප්‍රශ්න අවම කරගන්න පූළුවන්.

නියපොතු ලස්‌සන නැත්නම් වැඩක්‌ නෑ

සුන්දර දෙඅත් පිළිබඳව සැලකිලිමත් වන ඔබට එහි අලංකාරය තව තවත් වැඩිකරන නියපොතු ගැන අමතක කළ නොහැකියි. ඔබගේ නියපොතු ආලේපන මගින් පමණක්‌ අලංකාර කරගත නොහැකි වන අතර එය ආරක්‍ෂා කරගැනීම සඳහා බොහෝ දේවල් සාමාන්‍ය ජීවිතය තුළ ඔබට කරගත හැකියි. එමනිසා නිරෝගිමත් නියපොතු අලංකාරය සඳහා පමණක්‌ම නොව සුන්දර දැත් යුගලක්‌ සඳහා ද ආභරණක්‌ වේ.

මුහුණ වගේම දෙපය ගැනත් හිතන්න

සුන්දරත්වය ගැන උනන්දුවක්‌ දක්‌වන බොහෝදෙනා දෙපය ගැන නම් උනන්දුවක්‌ දක්‌වන්නේ නෑ. කාන්තාවන් රූපලාවන්‍ය ගැන විශේෂ උනන්දුවක්‌ දැක්‌වීම මගින් ඇගේ නිරෝගීකම, සෞඛ්‍ය සම්පන්න බව සහ දිගුකලක්‌ රූපය රැකගැනීමට හැකියාව තිඛෙනවා. නමුත් මෙහිදී රූපලාවන්‍ය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක්‌ ඇතිව කටයුතු කළ යුතුයි. බොහෝ කාන්තාවන් සැලකිලිමත්වන්නේ තමන්ගේ මුහුණ ගැන පමණයි.

ඕනෑම කෙනකුට ඕනෑ ලස්‌සන මම දෙනවා

ජාඇල ගණේමුල්ල පාරේ වැලිගම්පිටිය අසල පිහිටා තිඛෙන රූපලාවණ්‍යාගාරයකි. වසර පහකට වඩා පැරණි එහි හිමිකාරිය රූපලාවණ්‍ය ශිල්පිනි කාංචනා මාධවී මුතුකුඩ මෙනෙවියයි.

මුහුණෙහි ලස්‌සන වැඩිකර ගන්නේ කෙසේද?

සිරුරෙහි අනෙකුත් සියළුම අංගයන්ට වඩා මුහුණ ඉස්‌මතු වී පෙනේ. කෙනෙකුගේ ලස්‌සන ඉස්‌මතු කරන ප්‍රධානම අංගය වන ලමුහුණල පැහැපත්ව තබා ගැනීම කාන්තාවකට වඩාත් විශේෂයි. සාමාන්‍යයෙන් තාරුණ්‍ය ගෙවීමත් සම`ගඟතිහක්‌ තිස්‌පහත් අතර සීයට හැත්තෑවකගේ ම සම රැලි වැටීම ආරම්භ වේ. ඔබ

රූපලාවන්‍ය ගැන හිතනකොට පොල් වතුර අහක දාන්න බැහැ

ඉන්දියානූ කාන්තාවන් ලස්සන වෙන්නට ස්වාභාවිකත්වය එක්ක බද්ධ වී ඇති ආකාරය කොතෙක්දෑයි කියන්නට වචන නැති තරම්ය. එදිනෙදා ජීවිතයේදී ඔවූන් මූළුතැන්ගෙයි වැඩ කටයූතු කරන අවස්ථාවලදී ලැඛෙන සෑම අවස්ථාවකින්ම ලස්සන වෙන්නට මඟක් සොයා ගන්න බව ඔවූන් හා එකට කටයූතු කිරීමෙන් මම අත්දෑක ඇත.

අධික ලෙස ලුණු සහ සිනී කෑම අවදානම්

ලෝකයේ වසරකට බෝ නොවන රෝගවලට ගොදුරුවීමෙන් මිලියන තිස්‌පහක පමණ ජනතාවක්‌ මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දේ. වැඩි කොටසක්‌ මිය යන බෝ නොවන රෝග අතර පිළිකා, දියවැඩියාව, නිදන්ගත ශ්වසන රෝග, කොලෙස්‌ටරෝල්, අධික රුධිර පීඩනය, අංශභාගය වැනි රෝග තත්ත්වයන් පෙන්වා දී තිබේ.

ගස්‌ ලබු අලිගැට පේර තරම්ම හොඳ මොයිස්‌චර්රයිසර් එකක්‌ නෙමෙයි

ලස්‌සන රූපයක්‌ ලබා ගැනීමට සහ හිසකෙල්වලට ලස්‌සන විලාසිතාවක්‌ නිර්මාණය කිරීමට හැකි තවත් ශිල්පිනියක පසුගිය දිනෙක අපට හමු වුණා. ඇය බියගම රෝහල හන්දියේ සැලෝන් නිල්මි” නමින් රූපලාවන්‍යාගාරයක්‌ පවත්වා ගෙන යන සුජීවා නිල්මි” රාජරත්න නම් රූපලාවන්‍ය ශිල්පිනියයි.

වයසට යැමත් සමඟ ළඉරඝ එල්ලා වැටෙන සමට ප්‍රතිකාර තිබේද?

සාමාන්‍යයෙන් කෙනෙකුගේ සම එල්ලා වැටෙන්නේ ඇයි? මෙම තත්ත්වය ඇති වීමට බලපාන හේතු තිඛෙනවා ද? ළඉරඝ

ඔබ ආත්ම සම්මානයෙන් යුතු පුද්ගලයෙක්‌ද?

ආත්ම සම්මානය, ඔබ සහ අවට පුද්ගලයන් ඔබගේ වටිනාකම තේරුම් ගැනීම මත ර. පවතී. එසේ ම ඔබ අප සැමට අප විසින් ගොඩනගාගත් ස්‌ව - ප්‍රතිබිම්බයක්‌ ඇත.

භාවනාවට යොමු වී සිත නිවාගන්න

පසුගිය ලිපිවලින් ඔබ භාවනාව යනු කුමක්‌දැයි සැකෙවින් ඉගෙන ගත්තා. ජීවිතයේ මොන තරම් භෞතික සම්පත් අත්පත් කරගත්තත් ඔබ, ඔබේ සිත නිවාගෙන නැතිනම්, ඔබ සිටින්නේ නිතරම ද්වේශයෙන්, රාගයෙන්, රත් වූ සිතින්නම්, පැරණි වේදනාත්මක මතකයන් නිසා පුපුරුගසන සිතිවිලිවලින් නම් ඔබ මොනතරම් අසරණද?

සමේ වර්ණය ඇති කරන උගුරැස්‌ස

අප රටේ වැවෙන බොහෝ පලතුරු පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ මට්‌ටමක පවතින අතර, එවැනි දේශීය පලතුරු ආහාරයට ගැනීමෙන් ලෙඩ රෝග රැසක්‌ වළක්‌වා ගැනීමටද හැකියාව ඇති බව බොහෝ අය නොදනී.

දුව ළඟදීම බලාගන්න පුළුවන්ලු

දුව ලැබුණට පස්සෙ අභිෂේක්ගේ ජීවිතය වෙනස් වෙලා දැයි ඔහුගේ සමීප හිතවතුන් සහ හිතවතියන් නිතරම අහනවා. අභිෂේක් කියන්නේ එවැනි ලොකු වෙනසක් නම් සිදුවී නැති බවයි.

ස්‌කිං වයිට්‌නින් ක්‍රීම් පාවිච්චි කරන්නේ බලාගෙනයි

ළචඝමිනිස්‌ සමේ වර්ණය ඇතිවන්නේ කෙසේද?ළරැචඝ ළචඝමිනිස්‌ සමේ වර්ණය ඇතිවන්නේ මෙලනින් වර්ණකය මගිනි. මෙලනින් වර්ණකය නිපදවනු ලබන්නේ මෙලනොසයිටීස්‌ ෙසෙල මගිනි. එම ක්‍රියාවලිය මෙලනොජෙනිස්‌සි ලෙස හඳුන්වයි.ළරැචඝ

කුරුළෑ ඇතිවීමට හිස්‌හොරි බලපායිද?

පසුගිය සතියේ ලිපියෙන් අපි හිස්‌හොරි හෙවත් හිසෙහි ඇතිවන එග්සීමාවන් ගැන කතා කරන්නට පටන් ගත්තා. ඒ අනුව යමින් අද කතා කරන්නට බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය ජනතාව අතර පවතින හිස්‌ හොරි ප්‍රශ්නයක්‌ පිළිබඳවයි.

සමේ පැහැපත් භාවය සඳහා ආහාර වල බලපෑමක්‌ ඇත

අව්වට පිිස්‌සීමෙන් අවපැහැ වූ සම සඳහා ද පැහැපත් කිරිමේ ප්‍රතිකාර භාවිතා කළ හැකිද?

අලූත් අවුරුද්දට මුහුණක්‌

මේ උත්සව සමයේ නිතර ම පාහේ රාත්‍රී සාදවලට සහභාගිවීමට අපට සිදුවෙනවා. කෙටියෙන් ම කියනවා නම් පාටිවලට යැමට අපට සිදුවෙනවා. ඊයේ රෑත් පාටියකට ගියා කියලා අද රාත්‍රියට ආරාධනා ලැබුණු පාටියට නොගිහින් බැහැනේ.

පුංචි රහසකින් ලොකු වෙනසක්‌

ෆෙස්‌ වොෂ් එකක්‌ නිවැරදිව භාවිත කරමින් මුහුණ සෝදාගන්නා අයුරු ඔබට පහදා දුන්නා මතක ඇති. දැන් ඔබට කියන්නට සුදානම් වන්නේ මුහුණ පිසදැමීම සඳහා භාවිත කරන තුවාය පිළිබඳව යි.

එදා ලස්‌සන අදටත්

වර්තමාන රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රය තුළ ඇති වී තිඛෙන විවිධාකාර වෙනස්‌කම් හා දියුණුුව ගැන සිතන විට, එම ක්‍ෂේත්‍රයේ අවුරුදු 50 ක්‌ පමණ කටයුතු කොට ඇති, රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙස මා තුළ ඇති වන්නේ ඉමහත් සතුටකි.

සම රැකගැනීමේ වැඩමුළුව

අද ෆෙෂල් එකක්‌ සඳහා බොහෝ දෙනෙකුගේ යොමුවීමක්‌ තිඛෙනවා. ඇත්තටම ඒක හොඳ දෙයක්‌. මොකද යුවතිය කාන්තාව ලස්‌සනට ඉන්නවා කියන්නේ බොහෝ ප්‍රශ්න මතු නොවීමට හේතුවක්‌

රසායන සත්කාර කළ හිසකෙස්‌ රැක බලාගන්නේ මෙහෙමයි

වර්තමානයේ විවිධ හිසකෙස්‌ විලාසිතා අනුගමනය කරන්නට බොහෝ දෙනෙක්‌ පෙළඹිලා ඉන්නවා

ෆෙෂල් එකකින් පසු සම රැකගන්නේ කොහොම ද?

බොහෝ දෙනෙකු සිතන්නේ ෆෙෂල් එකක්‌ කළ පමණින් සම පැහැපත් වෙලා ලස්‌සන රූ සපුවක්‌ ඇති වෙනවා කියලයි. නමුත් ඒ අදහසේ සත්‍යයක්‌ නැහැ.

මොකටද මේ ඩියෝ

ඩියෝඩ්‍රන්ට්‌ ගැන අද සමාජයේ හරියට කතාබහ කරනවා. බොහෝ යුවතියන්, කාන්තාවන් මෙන්ම පිරිමි පක්‍ෂයද ඩියෝඩ්‍රන්ට්‌ එකක්‌ තෝරා ගැනීමට දක්‌වන උනන්දුව හරිම වැඩියි.

ආතතියෙන් තොර ජීවිතයකට

ඔබ සොබාදහමේ අපූරුතම නිර්මාණයකි. අනෙක්‌ පුද්ගලයාට වඩා වෙනස්‌ ම කෙනෙකි. ඔබටම අනන්‍ය රූපයක්‌ මෙන්ම ඔබටම විශේෂිත කුසලතා රුසක්‌ ඔබට ඇත.

මේදය අඩංගු ආහාර සමට සුදුසුද?ළඉරඝ

සාමාන්‍යයෙන් සමේ මතුපිට ෙසෙල ස්‌ථර ස්‌වභාවිකව ම ගැලවී යන බව ඔබ සඳහන් කළා. නමුත් කොරළ නමින් හඳුන්වන චර්ම රෝග තත්ත්වයේදී එසේ සිදු නොවී සමේ මතුපිට ඒවා ෙසෙල ස්‌ථර වශයෙන් තැන්පත් වන බවත් ඔබ කියා තිබුණා. මෙසේ සමේ මතුපිට තැන්පත්වන සෛල ස්‌ථර අපට ඉවත් කළ හැකිද? එසේ කිරීම සුදුසු ද?

More News »

add_one