රූපලාවන්‍ය

ලස්‌සන ඇස්

සුන්දර දෑසක්‌ මෙය ඔබේ සිහිනය වන්නට පුළුවන්.

මූහූණේ කළු ලප යනූ මොනවාද ?

බ්ලැක් හෙඩින් හෙවත් කළු ලප යනූවෙන් හඳුන්වන්නේ කලූ පැහැති ලපයක් හෝ පැල්ලමක් නොවේ.

යොවූන් දියණියට ගැළපෙන ආලේපන

අද වෙළෙඳපොලේ රුව ආරක්ෂා කරනවා යැයි කියමින් විකුණන්නට විවිධ ආලේපන වර්ග තියෙනවා.

රතු පැහැති ආලෝක ධාරාවකින් මූහූණට පැහැපත් බවක්-හීටින් ටී්‍රටිමන්ටි

සමේ පැහැපත් බව සඳහා කරන ප්‍රතිකාර ක්‍රම පිළිබඳව නිතර නිතර ලෝකයේ රූපලාවන්‍යවේදීන්

පීල් ඔෆ් ප්‍රතිකාරය ගැන දන්නවාද?

කාන්තාවන් වයසට යාමත් සමග ඇතිවන පිග්මන්ටේෂන් ඇයගේ ලස්‌සනට වගේම මනසටත් එක්‌ කරන්නේ වියවුල් බවක්‌.

මුහුණ පැහැපත් කරන ළිච්බ ජක්ිි=,ිඑහකැ1,ඝඊකැ්ජයසබට ක‍රු්පළරැිච්බඝ සමට හොඳයිද ?

ලංකාවේ, අපේ කාන්තා පාර්ශවය, විශේෂයෙන්ම යුවතියන් සෑම විටම උත්සාහ කරන්නේ

හිතුමතේට තොල් ආලේපන ගල්වන්න එපා

ගැහැනියකගේ සූන්දරත්වය වැඩි කරන්න ඇස් දෙකෙන් සහ තොල්වලින් ලැඛෙන්නේ විශාල දායකත්වයක

සම අනුව සත්කාරය

ෆෙෂල් එකක් කරවා ගැන්මට සුදානම් වන ඔබ ඊට ප‍්‍රථම ඔබට අයත් වන්නේ කුමන වර්ගයේ සමක්ද

සුන්දර දෙපයකට ඔබත් කැමති ද?

මුහුණ ගැන හිතන බොහෝ දෙනෙක්‌ තමන්ගේ දෙපාවලට නම් දක්‌වන්නේ බොහෝම අඩු සැලකිල්ලක

ලස්‌සන සිරුරකටළඉර රැඝ කොහොඹ සත්කාරයක්‌..

ලස්‌සන වෙන්න අපි කවුද අකමැති වෙන්නෙ.

ඔබේ හිස කෙස් උඳුගොව්වො කනවාද?

සමහර අයගේ හිසකෙස් තැනින් තැන හැලී ගොස් තරමක් කුඩා ප්‍රදේශයක හෝ ප්‍රදේශ දෙක තුනක

මානසික ආතතියළඉර රැඝ හිසකෙස්‌ ගැළවීයාම ඉක්‌මන් කරයි

කෙස්‌ගස්‌ අකලට ගැලවී යාමට හේතු මොනවාද?

පැහැපත් සමකට ඔබත් කැමතිද?

හැමදෙනාම කැමතියි පැහැපත් සමක්‌ ලබා ගන්නට.

සමේ කොරල ආරෙට යන රෝගි තත්ත්වයක්

සාමාන්‍ය වියළි බව නිසා ඇතිවන කොරල තත්ත්වය ගැන

සුන්දර දෑතකට නියපොතු රැකගනිමු

සුන්දර දෑතකට නියපොතු රැකගනිමුළරැචඝ ළචඝදෑතක අලංකාරය වර්ධනය කරන්නට නියපොතුවලින් ඉටුවන්නේ විශාල මෙහෙයක්‌.

නිරෝගී පැහැපත් සමකට ප්‍රතිකාරයක් -මූහූණ සම්බාහනය

මූහූණ සම්බාහනය කිරීමෙන් පැහැපත් බවක් නැවූම් බවක්

ලස්‌සන වීමට නම්...ළඉර රැඝ

සම පැහැපත්ව ලස්‌සනට තබා ගන්නට හැමෝම කැමැත්තක්‌ දක්‌වනවා.

සම අතුල්ලන්නේ බලාගෙන.

භාවිත කරමින් තදින් ඇතිල්ලීමයි. අපේ සමේ ව්‍යුහය පිළිබඳ සලකා බැලීමේදී අපිචර්මයේ ඉහළම කොටස අපි විද්‍යාත්මක ලෙස කොරොස්‌ථරය ලෙස හඳුන්වයි. මෙය ඉතාම මෘදු සැ`ගවූ වලවල්, හිල් නොමැති සුමට

ව්‍යායාම කරන විට ජලය පානය සුදුසුයි

ව්‍යායාමවල නිරත වන විට ජලය පානය කිරීම සුදුසු වේ. නමුත් මෑතක්‌ වනතුරුම ව්‍යායාමවල නිරතවීමේදී ජලය පානය හෝ ආහාර ගැනීමෙන් වැළකී සිටීමේ සම්ප්‍රදායක විය. ව්‍යායාම කිරීමේදී අපගේ ශරීරයේ ජලයෙන් කොටසක්‌ දහදිය සමඟ පිටවන බැවින් ද ව්‍යායාම කිරීමේදී මස්‌පිඩුවලට වැඩිපුර ලේ ගමන් කිරීම නිසා සංසරණය වන ලේ ප්‍රමාණය අඩුවීමක්‌ සිදුවේ. එම නිසා මස්‌පිඩුවලට ඔක්‌සිජන් සහ ග්ලූකෝස්‌ ලැබීමේ කාර්යක්‍ෂමතාව අඩුවේ.

මුහුණෙහි ලස්‌සන වැඩිකර ගන්නේ කෙසේද?

සිරුරෙහි අනෙකුත් සියළුම අංගයන්ට වඩා මුහුණ ඉස්‌මතු වී පෙනේ. කෙනෙකුගේ ලස්‌සන ඉස්‌මතු කරන ප්‍රධානම අංගය වන ලමුහුණල පැහැපත්ව තබා ගැනීම කාන්තාවකට වඩාත් විශේෂයි. සාමාන්‍යයෙන් තාරුණ්‍ය ගෙවීමත් සම`ගඟතිහක්‌ තිස්‌පහත් අතර සීයට හැත්තෑවකගේ ම සම රැලි වැටීම ආරම්භ වේ. ඔබ

රෝම ඉවත් කිරීමට නවීන ක්‍රමයට හොටි වැක්ස්

අප දිනපතා දකින රූපලාවන්‍ය ගැටලු අතුරින් වැඩිපූරම දැකිය හැකි ගැටලුවක් තමයි සිරුරේ තිඛෙන අනවශ්‍ය රෝම. මේ පිළිබඳව අප කොතෙක් කතා කර තිබූණත් මේ ගැටලුව පිළිබඳව නිරන්තරයෙන් අපට ගැටලු යොමූ වෙනවා. අද අපි මේ මාතෘකාවෙන් වඩාත් අවධානය යොමූ කරන්නේ මේ පිළිබඳව නිසි අවබෝධයක් නොමැති යූවතියන්ටයි.

කුරුලෑවලට නිවසේදී අත් ඛෙහෙත්

සම වර්ගීකරණය කිරීමේ දී තෙල් සහිත සම ගැන බොහෝ අදහස්‌ දැක්‌විය හැක. තෙල් සහිත සමක බොහෝමයක්‌ දැකිය හැක්‌කේ කුරුලෑ කිවහොත් නිවැරදි යි. එහෙත් ඇතැම් තෙල් සහිත සමක කුරුලෑ නොමැත. කුරුලෑ ඇති සමක ඇති තවත් ලක්‌ෂණයක්‌ නම් හිස්‌ හොරි

ලස්‌සන කෙස්‌ කළඹකට ඔබත් කැමතිද?

හිසකෙස්‌ පිහිටා ඇත්තේ අප ශරීරයේ ආරක්‍ෂාවටයි. හදිසි අනතුරුවලින් මෙන්ම සූර්යාලෝකයෙන් ද හිස ආරක්‍ෂා වන්නේ හිසකෙස්‌ ම`ගිනි. නමුත් ප්‍රධානම කාරණය නම් හිසකෙස්‌ ම`ගින් මිනිස්‌ සිරුරට අලංකාරයක්‌ ලැබීමයි.

සමේ පැහැපත් භාවය සඳහා ආහාර වල බලපෑමක්‌ ඇත

අව්වට පිළිස්‌සුනු සමක පැහැය ඒකාකාර නොවේ. සමහර තැන් තද පැහැයෙන් ද තවත් කොටසක්‌ ඊට වඩා අඩු පැහැයෙන් ද පිළිස්‌සී තිබිය හැක. ආසියාතික රටවලට බලපාන හිරු එළියේ ඇති පාරජම්බුල කිරණ මගින් සමට හානි සිදුවේ. මේවා චර්ම පිළිකා ඇති කිරීමට ද හේතුවේ. එම නිසා අව්වේ යාමෙන්් වැළකී සිටීම සම ආරක්‌ෂාකර ගැනීමේ පළමු පියවර

ඉස්හොරි වළක්වා ගැනීම සදහා කුමක් කල යුතුද?

වෙළෙද පොළේ ඇති  ඉස්හොරි (ිජමරෙ,ා්බාරමෙෙ) මර්දන ෂැම්පු වර්ග  ඛෙහෙවින්  රසායනික් ද්‍රව්‍ය අඩංගු ඒවායි. එහෙයින් ඔබේ ඉස්හොරි සදහා ෂැම්පු වර්ගයක්  වෛද්‍ය උපදෙස් මත තෝරා ගැනීම වඩාත් යෝග්‍ය ෙවි. එසේම ඒවායේ සදහන් කර  ඇති  උපදෙස් කියවා ඒ අනුව ෂැම්පු වර්ග පාවිච්චි කළ යුතුය.  මෙවැනි ෂැම්පු වර්ගයක් නිතර පාවිච්චි කිරිමද නොකළ යුතුය. සති දෙකකට හෝ තුනකට වරක් මෙවැනි ෂැම්පු වර්ගයක් පාවිච්චි කිරිම ප්‍රමාණවත්ය.

More News »

add_one